ඔයාලා දන්නවද හැලොවීන් රාත්‍රිය ගැන? හැම අවුරුද්දෙම ඔක්තෝබර් 31 රෑට තමා හැලොවීන් රාත්‍රිය කියන්නේ. සමහර රටවල් වල අය විශ්වාස කරනව එදාට අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා. යක්කු, භූතයෝ වගේ අමනුෂ්‍යයෝ එදාට ඇහැරෙනවලු. හැලොවීන් දවසක ගෝතම් නඟරයේ රාත්‍රියේ වුණ දෙයක් තමා අද කතාවේ තියෙන්නේ. ගෝතම් නඟරය…

ඔයාලා දන්නවද හැලොවීන් රාත්‍රිය ගැන? හැම අවුරුද්දෙම ඔක්තෝබර් 31 රෑට තමා හැලොවීන් රාත්‍රිය කියන්නේ. සමහර රටවල් වල අය විශ්වාස කරනව එදාට අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා. යක්කු, භූතයෝ වගේ අමනුෂ්‍යයෝ එදාට ඇහැරෙනවලු.
හැලොවීන් දවසක ගෝතම් නඟරයේ රාත්‍රියේ වුණ දෙයක් තමා අද කතාවේ තියෙන්නේ. ගෝතම් නඟරය නිර්මාණය කරන කාලේ ඒ ගොඩනැගිලි අපද්‍රව්‍ය දාලා තියෙන්නේ ජලාශයකට, ඒ ජලාශය ඒ අපද්‍රව්‍ය නිසා අන්තිමට මඩ වගුරක් වෙලා. ඒ ජලාශය අවට ජීවත් වුණ දුප්පත් මිනිස්සුන්ට වාසස්ථාන අහිමි වෙලා. ඒ මිනිස්සු කරපු පූජාවක් නිසා හැලොවීන් රාත්‍රියක එක් යක්ෂ ආත්මයක් මඩ වගුරෙන් අවදි වුණා ලු. ඒ ආත්මය එදා රෑ ගෝතම් නඟරය නිර්මාණය කරපු අය සහ එයාලගෙ පවුල් වලට උන් හිටි තැන් නැති කරලා, එයාලවත් විනාශ කරාලු. ඒත් එළි වෙන්න කලින් ඒ හැම මිනිහම මරලා දාන්න බැරි වුණ නිසා ඒ යක්ෂ ආත්මය දිවුරලා පොරොන්දු වුණාලු, පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වෙන හැලොවීන් රාත්‍රියක ඉතිරි වුණ අයවත් මරණවා කියලා. මේ කතාව පුරාවෘතයක් වෙලා තාමත් ගෝතම් නඟරයේ ජනයා දන්න දෙයක්.
ඔන්න එක් හැලොවීන් රාත්‍රියක පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙලා එදා අර යක්ෂ ආත්මය අවදි වෙන කතාව තමා තියෙන්නේ. ඇත්තටම එයා යකෙක් ද? බැට්මෑන් නම් ඔය අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන්නෑ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
758 downloadsDownload The.Batman.S02E11.baiscopelk.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
9 comments
ඩිලාන් හසිත
රයන් ද සිල්වා
ස්තූතියි සිංහල උපසිරැසියට
12 වෙනි කොටසත් හැකි ඉක්ම්නට දෙමු
**ජය**කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴ඒත් 6 වෙනි කොටස තාම දුන්නේ නෑනේ :(
promod kaushalya
ow ban Ai thama 6 naththe?
මිතුල් ලක්ශිත
නියමයි තෑන්ක්ස් සබ් එකට
Lahiru Lakmal
Thanks for sub.
Episode 12 ඉක්මනට දෙමු.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**