ජෝකර්… විකටයා කියන එක ඇහුණ ගමන් බැට්මෑන් ගෙ කාටුන් බලන අපිට මතක් වෙන්නෙ ජෝකර් ව. අද එයා ගැන කතාවක් තමා බලන්න යන්නේ. ජෝකර් ගැන ඔයාලා දන්නේ මොනවද? මම මීට කලින් කියලා තියෙනවද මන්දා ජෝකර් ගේ උපත ගැන. මට ඒක ඒ හැටි මතකයක් නෑ කිව්වද නැද්ද කියලා. ඒ කෝක වෙතත් මම ජෝකර් ගේ අතීතය මෙහෙම මම […]

ජෝකර්… විකටයා කියන එක ඇහුණ ගමන් බැට්මෑන් ගෙ කාටුන් බලන අපිට මතක් වෙන්නෙ ජෝකර් ව. අද එයා ගැන කතාවක් තමා බලන්න යන්නේ. ජෝකර් ගැන ඔයාලා දන්නේ මොනවද? මම මීට කලින් කියලා තියෙනවද මන්දා ජෝකර් ගේ උපත ගැන. මට ඒක ඒ හැටි මතකයක් නෑ කිව්වද නැද්ද කියලා. ඒ කෝක වෙතත් මම ජෝකර් ගේ අතීතය මෙහෙම මම සාරාංශ කරන්නම්.
ජෝකර්ගේ ස්වරූපය වෙනස් වෙන්න කලින් ජෝකර් සාමාන්‍ය මනුස්සයෙක්. එයා අනිත් මිනිස්සුන්ව හිනස්සන්න ආස කෙනෙක්. හොඳ චරිතයක්. ඒත් එක දවසක එයා රසායනික ද්‍රව්‍ය පිරුණු විශාල භාජනයකට වැටෙනවා. ඊට පස්සේ තමයි ජෝකර් ගේ ශරීරය වෙනස් වෙන්නේ. ඒක නිසාම තමයි ජෝකර් මානසිකවත් පිස්සෙක් බවට පත් වෙන්නේ. The Batman කාටූන් සීරීස් එකට අනුව නම් ඒක එහෙමයි.
එයා කරන පිස්සු වැඩ නිසා මිනිස්සු මැරෙනවා, අපහසුතාවයට පත් වෙනවා කියන එක ජෝකර් ට ගාණක් නෑ. එයාට ඒ හැම දේම විහිළුවක්ම විතරයි. එයාගේ දරුණු පැත්ත අන්න ඒකයි. නිකමට වත් හිතිලා තියෙනවද ජෝකර් ගේ මනස ඇතුළට ගිහින් බලන්න? කොයි වගේද කියලා? අද බලාගන්න පුළුවන් ඒක මොන වගේද කියලා. ඔන්න බලන්නකෝ. දෙවෙනි සීසන් එකේ තව ඉතිරි එක එපියයි, ඒකෙ සබ් එකත් අරන් එන්නම් එහෙනම්. මේකේ සීසන් පහක්ම තියෙනවා නෙ. පහම කරලා තමා ඉතින් නවත්තන්නෙ. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
572 downloadsDownload The.Batman.S02E12.baiscopelk.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
8 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….chandika
sub ekata thank you
උදාර දිල්ශාන්
ස්තූතියි ප්‍රබාශ් සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴Ishan Madusha
ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru Lakmal
සබ් එකට ස්තූතියි. ඉක්මනටම 50වෙනි උපසිරසයත් දෙමු. පුලුවන් නම් Justice League ටීවී සීරිස් එකටත් සබ් දෙන්න.ඊළඟ එපියෙන් හම්බෙමු.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**