ඔන්න අද අරන් ආවේ නව වෙනි කොටස. තුන් වෙනි සීසන් එක නේ මේ යන්නේ ඉතින්. ඔයාලට මතකද කෑෂ්? කෑෂ් කියද්දි සල්ලි මතක් වෙනවද? නැත්නම් Cache මතක් වෙනවද 😀 ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපි වගේ උදවියට කෑෂ් කිව්වම මතක් වෙන එක දෙයක් තමා Cache Memory. ඒ බයිලාවක් නෙවෙයි නේ කියන්න ආවේ, කෑෂ් කිව්වම මතක් කරගන්න ඕන අර […]

ඔන්න අද අරන් ආවේ නව වෙනි කොටස. තුන් වෙනි සීසන් එක නේ මේ යන්නේ ඉතින්. ඔයාලට මතකද කෑෂ්? කෑෂ් කියද්දි සල්ලි මතක් වෙනවද? නැත්නම් Cache මතක් වෙනවද 😀 ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපි වගේ උදවියට කෑෂ් කිව්වම මතක් වෙන එක දෙයක් තමා Cache Memory. ඒ බයිලාවක් නෙවෙයි නේ කියන්න ආවේ, කෑෂ් කිව්වම මතක් කරගන්න ඕන අර අපේ පරණ රහස්පරීක්ෂකතුමිය, එලන් යින් ගේ සහයකයා ඊතන් බෙනට්, ජෝකර් එයාව ක්ලේෆේස් කළාට පස්සේ යින් ගේ පාට්නර් වෙන්නේ කෑෂ් ටැන්කෙන්සන්. ඔව් අර කණ්නාඩියා තමා.
කට තිබුණට වැඩ නැති මේ කෑෂ් කොළුවා එක්ක ජෝකර් නම් මරු ආතල් එකක් ගත්තා. බලපු අයට මතක ඇති. අන්තිමට වැඩ කිඩ කටින් විතරක් දාපු කෑෂ් කොළුවා ගෝතම් පොලිසිය දාලා යන්න යනවා, ජෝකර් ට බය වුණ පාරට. පස්සේ මේන්න මූ ආයේ ඇවිල්ලා. මේ පාර මේ යකා දානවා බෲස් වේන් ගේ ආරක්ෂකයා විදිහට. කොහොම හිටීද?
බෲස් වේන්, එයාගේ ඉන්ඩස්ට්‍රිස් වලදි ගන්න තීරණයක් නිසා එක පිස්සු ඩයල් එකකට බෲස් එක්ක මළ පනිනවා. ඒ යකා හදන්නේ බෲස් වේන් මරන්න. ඒකා දන්නවා නම් මේ බැට්මෑන් කියලා ඉතින් ඌ ඒක හිතන්න යන්නෑ. ඒත් බෲස් වේන් කියන්නේ කෝටිපති සෙල්ලක්කාරයෙක් කියලා හැමෝම හිතන් ඉන්න නිසා බෲස් වේන් මරන්න මේ යකා ගොඩක් දේවල් කරනවා. බෲස් වේන් / බැට්මෑන් මේවට කොහොම මුහුණ දෙයිද? බලලා ඉන්නකො. ගිහින් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
194 downloadsDownload The-Batman39.Baiscopelk.com_.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
6 comments
එල්.සී. දමැල්
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............
Advertisement

THANXZ