ඔන්න අපි දහ වැනි කොටසටත් ඇවිල්ලා. තුන් වෙනි සීසන් එක ඉවර කරන්න තව තියෙන්නේ කොටස් තුනයි. හොඳයි එහෙනම්. අද කතාව ගැන පොඩි පූර්ව කථනයක් දෙන්නයි යන්නේ. බැට්ගර්ල් ගේ ආගමනයත් එක්ක බැට්මෑන් කතාව තවත් වෙනස් අතකට යන්න පටන් ගත්තා. බැට්ගර්ල්, එහෙම නැත්නම් බාබරා, එහෙමත් නැත්නම් ගෝතම් පොලිස් අධිකාරී තුමා ගේ දෝණී…

ඔන්න අපි දහ වැනි කොටසටත් ඇවිල්ලා. තුන් වෙනි සීසන් එක ඉවර කරන්න තව තියෙන්නේ කොටස් තුනයි. හොඳයි එහෙනම්. අද කතාව ගැන පොඩි පූර්ව කථනයක් දෙන්නයි යන්නේ.
බැට්ගර්ල් ගේ ආගමනයත් එක්ක බැට්මෑන් කතාව තවත් වෙනස් අතකට යන්න පටන් ගත්තා. බැට්ගර්ල්, එහෙම නැත්නම් බාබරා, එහෙමත් නැත්නම් ගෝතම් පොලිස් අධිකාරී තුමා ගේ දෝණී තමා මේ බැට්ගර්ල්. බැට්මෑන් නම් දන්නවා මේ කෙල්ල කවුද කියලා. ඒත් බාබරා තාම දන්නෑ මේ බැට්මෑන් කවුද කියලා. බැට්ගර්ල් නිතරම කන් කෙඳිරි ගානවා බැට්මෑන් ට, එයාට උගන්වන්න, අවි ආයුධ පාවිච්චි කරන්න කියලා දෙන්න, බැට්මෑන් ගේ රහස් ගුහාවට එක්කන් යන්න එහෙම කියලා. ඒත් බැට්මෑන් තාම මෙයාව එක්කන් ගියේ නෑ. (බෲස් හොඳට දන්නවා කෙල්ලන්ගෙ හැටි මං හිතන්නේ 😂 )
ඒ කොහොම වෙතත් දැන් දැන් නම් බැට්මෑන් ටත් බැට්ගර්ල් ට යමක් කමක් කියලා දෙන්න හිතිලා තියෙන බව පේනවා. මොනා වෙතත් බාබරා හිත හොඳ කෙල්ල නේ. බැට්මෑන් එක්ක බැට්ගර්ල් ඉන්නවා දැකලා අපේ ජෝකර් ටත් ඕන වෙනවා ඒ වගේ උදව් කාරයෙක් හොයාගන්න. ඒකටම ගැලපෙන ඩයල් එකකුත් බාබරාගේ වයසින්ම හොයාගන්න ජෝකර් ට පුළුවන් වෙනවා. ඊට පස්සේ? ඊට පස්සේ මොකක් වෙයිද? ඔයාලට කියනවට වඩා හොඳයි බලන එක. බලන්නකො එහෙනම්. එකොළහ අරන් එන්නම්. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
230 downloadsDownload The-Batman310Baiscopelk.com_.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
7 comments
රොයිලි
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
Thanks
Udara Damith B/K
ස්තූතියි.
Udara Damith B/K
උපසිරැසියට
Naveen Rangana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P