කොහොමද යාළුවනේ. අද කොටසට නමක් දාන්න දහ අතේ කල්පනා කරද්දී තමයි ඔය වවුල් පියාපත් මතක් වුණේ. බැට්වින්ග් එහෙම නැත්නම් වවුල් පියාපත කියන්නේ බැට්මෑන් ගේ ගුවන් යානයට. එතකොට නයිට්වින්ග් කියන්නේ කවුද? ඒක අද කතාවට අදාළ නෑ, (අදාළ නෑ නේ…) ඒ වුණාට එයා පසු කාලීනව බැට්මෑන්ට වැදගත් කෙනෙක් වෙනවා. මේ කතා මාලාවෙදි ඔය…

කොහොමද යාළුවනේ. අද කොටසට නමක් දාන්න දහ අතේ කල්පනා කරද්දී තමයි ඔය වවුල් පියාපත් මතක් වුණේ. බැට්වින්ග් එහෙම නැත්නම් වවුල් පියාපත කියන්නේ බැට්මෑන් ගේ ගුවන් යානයට. එතකොට නයිට්වින්ග් කියන්නේ කවුද? ඒක අද කතාවට අදාළ නෑ, (අදාළ නෑ නේ…) ඒ වුණාට එයා පසු කාලීනව බැට්මෑන්ට වැදගත් කෙනෙක් වෙනවා. මේ කතා මාලාවෙදි ඔයාට නයිට්වින්ග් ව මුණ ගැහුණත් එයාව ඔයාලට මුණගැහෙන්නේ රොබින් කියන නමෙන්. බැට්මෑන් ගේ පළමුවන රොබින් තමා පසු කලෙක බැට්වින්ග් වෙන්නේ. ඒවා අපේ කතාවේ නෑ. ඒත් ඔයාලා බැට්මෑන් කාටූන් ෆිල්ම් බැලුවොත් ඔයාලට ඒවා දැකගන්න ලැබෙයි.
හම්මේ බැට්වින්ග් එක ගිය දුරක්. බැට්මෑන් ගේ පළමුවන ගුවන් යානය තමයි අද එළියට ගන්න යන්නේ. බෲස් වේන් බැට්මෑන් වුණාට පස්සේ එයාට කාර් එකක් තියෙනවා, බෝට්ටුවක් තියෙනවා, ජෙට්පැක් එකක් තියෙනවා, පළවෙනි කාර් එක විනාස වුණාට පස්සේ අලුත් කාර් එකකුත් හදනවා. (මතක ඇති ඔයාලට ගියර්හෙඩ් එක්ක හැප්පෙන්න ගිහින් ඒක විනාස වුණ හැටි) ඒ වගේම බයික් එකකුත් තියෙනවා. ඒත් අපි මීට කලින් ගුවන් යානයක් දැකලා තිබුණේ නෑ. ඔන්න අද තමා බැට්මෑන් එයාගේ ගුවන් යානය එළියට ගන්නේ. බලන්නකෝ භාණ්ඩේ හොඳයි ද කියලා.
දැන් ප්‍රශ්ණෙ තමයි ඇයි බැට්මෑන් ට ගුවන් යානයක් එළියට ගන්න වුණේ කියන එක. ඒකට හේතුව තමා උඩින් යන මහා විශාල යානයක ඉඳන් ගෝතම් නඟරය විනාස කරන්න එකෙක් ආව එක. මැක්සිමිලියන් සියුස් කියන මේ දුෂ්ටයා මුලින්ම ගෝතම් වල ඡන්දයට ඉදිරිපත් වුණත් පරාජය වෙනවා. ඊට පස්සේ ඒකේ පලිය ගන්න මහා විනාසයක් කරන්න යනවා. ගෝතම් නඟරය යටත් කරගන්නයි එයාට ඕන. හොඳයි එහෙනම් කතාව බලලා ඉන්නකො. මේකේ ග්‍රීක රෝම කතාවල් වගයක් තිබුණා. මොකද මේ සියුස් කාරයා ග්‍රීක-රෝම සම්භවයක් තියෙන එකෙක්. ආයෙ මූගේ නම සියුස් ද සෝයුස් ද කියලා ප්‍රශ්නයක් ආවා. Zeus කියන එක මේ කතාවේ හැමෝම උච්චාරණය කළේ සියුස් කියලා. ඉතින් මම ඒකම සබ්ටයිටල් කරද්දි පාවිච්චි කළා. ගිහින් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
158 downloadsDownload The-Batman311Baiscopelk.com_.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
8 comments
Lahiru Lakmal
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
ස්තූතියි.
Udara Damith B/K
සිංහල උපසිරැසියට
Naveen Rangana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for sub....