Watch Trailer

The Exorcist [S01 : E09] with Sinhala Subtitles | යක්ෂයන්ගේ ආක්‍රමණය… [සිංහල උපසිරසි සමඟ]

කේසීගේ ගෙදර අයත් කන්‍යාරාමයට ආවා. රේගන් මැක්නියල්ව දැක්කම තමයි ඩීමන් පවා ආවේශ වෙන්න ගන්නේ. ඊටපස්සේ කේසිගේ අක්කා, තාත්තා මේ හැමෝවම නොමග යවන්න හැදුවා ඕනේ නැති දේවල් කියලා. තෝමස් හා මාකස් දෙන්නව කොටවලා මරාගන්න හැදෙව්වා. පස්සේ ඇන්ජෙලා පවුලේ අය එක්ක කතාවුණා කේසීට හොද වුනාම මෙහෙන් යන්න ඕනේ ඒ නිසා එයා එහෙ…

The Exorcist TV-2

කේසීගේ ගෙදර අයත් කන්‍යාරාමයට ආවා. රේගන් මැක්නියල්ව දැක්කම තමයි ඩීමන් පවා ආවේශ වෙන්න ගන්නේ. ඊටපස්සේ කේසිගේ අක්කා, තාත්තා මේ හැමෝවම නොමග යවන්න හැදුවා ඕනේ නැති දේවල් කියලා. තෝමස් හා මාකස් දෙන්නව කොටවලා මරාගන්න හැදෙව්වා. පස්සේ ඇන්ජෙලා පවුලේ අය එක්ක කතාවුණා කේසීට හොද වුනාම මෙහෙන් යන්න ඕනේ ඒ නිසා එයා එහෙ නවතින්නම් ගිහින් බඩු පැක් කරගන්න කියලා. කේසී ඉන්න තත්වය ගැන මුළු රටම දන්න නිසා මාධ්‍යන්ගෙන් ඒ කන්‍යාරාමයම වටකරගෙන තිබුනේ. කොහොමෙන් කොහොම හරි මේ ඩීමන්ට ඕනි දේ දෙන්න වුණා. මොකද කේසීව හොද කරගන්න බැරි තත්වයට පත්වෙලා තිබුණු නිසා. පස්සේ ඇන්ජෙලාවත් ඇතුලට ගත්තා. මේ අතර අපිට දැකගන්න ලැබුණා ඇන්ජෙලා එහෙමත් නැත්තම් රේගන් මැක්නියල් එක්ක අර මිනිහා කරපු කියපු දේවල්. ඇන්ජෙලා මුලින් අපට කිව්වේ මනකල්පිත යාළුවෙක් කියලා. නමුත් එහෙම කෙනෙක් නම් නෙවෙයි. රේගල් පුංචි කාලේ සත්තු වත්තේ ඉන්නකොට එහෙ හිටිය ජායාරූප ගන්න මිනිහ තමයි පස්සේ ඇන්ජෙලා පස්සේ ඇවිත් තියෙන්නේ. පස්සේ කේසීගේ ඇගෙන් නම් ඩීමන් ගියා. නමුත් ඒ මිනිහා කාගේ ඇගටද වැහුවේ කියලත් දකින්න ඇති අවසානයේදී. පාප් වහන්සේගේ පා ගමනට එරෙහි වුන අයව පොලිසියට අල්ලලා දුන්න තරහට බෙනෙට්ට මරණය උරුම වුණා විශ්වාස නොකර ඉන්න අයව විශ්වාස කරන්න ගිහිල්ලා.

අද කොටසේ දැකගන්න පුලුවන් ඇන්ජෙලාට ආවේශ වීමත් එක්ක මොන වගේ සිද්දීන්ද වෙන්නේ කියලා. එතකොට අර ආවේශ වුනු අනික් අය? පාප් වහන්සේගේ ශුද්ධත්වය වෙනුවෙන් තියන පෙළපාලිය මොන වගේ දේවල්ද කරන්න සැලසුම් කරන් ඉන්නේ කියලා. බලලම ඉන්නකෝ එහෙනම්.

මේ අවුරුද්දට විකාශය වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණයි. එහෙනම් සෙනසුරාදා නිකුත් වන (අවසන්)කොටසින් හමුවෙමු. කොටසින් හමුවෙමු.

The Exorcist (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Exorcist.S01E09.720p.HDTV.x264-AVS

The.Exorcist.S01E09.720p.HDTV.HEVC.x265-RMTeam

The.Exorcist.S01E09.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,512 downloadsDownload The.Exorcist.S01E09.Baiscopelk.com_.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                       Next Episode >>

Subtitles

1,512 downloadsDownload Subtitles26 KB

8 comments

  1. chanaka

    i can't download The-X-files-S2 sub.... help me

  2. devinda

    bageta maruna bro sub eka hoyala.sub ekata ty gdk.puluwan welawaka last epiyata suba denna.ada awe epiya.gdk pin mcn.

  3. Waruna pubudusinghe

    Thanks bro

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. nuwan

    thanks bro

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Hashan M. Priyadarshana

    ගොඩක් ස්තූතියි බ්රෝ සබ් එකට.. :) පුලුවන් නම් මේකෙ season 02ටත් සබ් එක දෙන්න බ්රෝ

  8. Dula95

    thank u

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.