[box]හොඳයි කට්ටිය දෙවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. මෝසෙස් තුමා ඉශ්රායෙල් ජනතාව මිසරයේ වහල්කමින් මුදාගෙන ඔවුන්ට විමුක්තිය ලබා දුන් වීර පුරුෂයා ලෙස සැලෙකෙන අතර, ඔහුගේ සේවය, ගිවිසුම ලබාගැනීම සඳහා ඔහුගේ මැදහත් වීමත් මඟින් ඔහු මුළු ඉශ්රායෙල් වංශකථාව කෙරෙහි සර්ව කාලීන බලපෑමත් එමඟින් නියෝජනය වුණා. එහෙත…
හොඳයි කට්ටිය දෙවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. මෝසෙස් තුමා ඉශ්රායෙල් ජනතාව මිසරයේ වහල්කමින් මුදාගෙන ඔවුන්ට විමුක්තිය ලබා දුන් වීර පුරුෂයා ලෙස සැලෙකෙන අතර, ඔහුගේ සේවය, ගිවිසුම ලබාගැනීම සඳහා ඔහුගේ මැදහත් වීමත් මඟින් ඔහු මුළු ඉශ්රායෙල් වංශකථාව කෙරෙහි සර්ව කාලීන බලපෑමත් එමඟින් නියෝජනය වුණා.
එහෙත් ඔහුට පොරොන්දු දේශය කරා තම ජනතාව මෙහෙයවන්න අසමත් වුණා. ඊට හේතුව වෙන්නේ එක්තරා අවස්ථාවක්දී මද විශ්වාසයෙන් කටයුතු කිරීමයි. ඒ නිසා ඔහුට පොරොන්දු දේශය දැක දැක මිය යන්න සිදු වෙනවා. ඒ වෙනුවට ඔවුන්ව පොරොන්දු දේශය කරා මෙහෙයවන්නේ ජෝෂූවායී. අද කොටස පටන් ගන්නේ ඒ වෙනුවෙන් ඔවුන් ජෙරිකෝ නගරය වටලා තිබෙන අවස්ථාවෙන්.
ඒ වගේම මේ කොටසෙන් ජෝෂුවාගෙන් පස්සේ ඊශ්‍රායෙල් ජනතාව එක්සත් කල නායකයන්ගේ අඩුව පුරවන්න කාලෙන් කාලෙට ඉන්න වීරයෝ ගැනත් කියවෙනවා. ඔයාලා සමහරු අහලත් ඇති සැම්සන් හා ඩිලයිලගෙ පලහිලව්ව ගැන එහෙම. ඒ වගේම ඊශ්‍රායෙල් වංශයේ පළමු රජු ගැනත් කියවෙනවා. එයාලා ගැනත් අහල ඇතිනේ. බාලම බලන්නකෝ.202 …
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න
8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,061 downloadsDownload The.Bible_.2013.E03.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
35 comments
prashanna
chandana
thnxxx jaya
Fernando
maxxxa hode :D
lasidu
ජයෙන් ජයම වේවා සහෝට
Isuru
thankooooo
geeth
gr8 machan digatama subs demu
quik
thanks
amilatk
jayen jaya!
elakiri
එළකිරි ඔන්න වැඩේ දිගටම දෙනවා.
wow
wow,, maru :D
chami
thnxxxxxxxxxxxxxxxxxxx
zumo man
elazzz thnxzzz
tharanga
නියමයි රොයිලි වැඩේ නම් මල 7
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
දෙයියනේ මේකා වෙඩි වගේ දෙනවා නේ.....එළකිරි හොදේ....
ccnp
Thanks
lk
jayama wewa!!!!
samaith4
maxxa :D
සමීර කරුණාරත්න
ඔයා මේ ටෙලි කතා මාලාවට සිංහල උපසිරැස ලබා දීමෙන් කරන්නෙ ජාතික සේවයක් සහෝ... මම බෞද්ධයෙක් මට ලොකු ආසාවක් ඇති වෙලා තිබුනෙ මේ බයිබලය කියන එක ගැන දැනගන්න. මම මේ ටෙලි කතාව ආවම දවස්වල බාන්න හදලත් ආයෙ අත හැරල දැම්මෙ මෙහි ඉංග්‍රීසි නොතේරෙයි කියන බය නිසා, ඔයා මේකට උපසිරැස ලබා දීල කරන්නෙ ලොකු පිණක්.....
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ජයවේවා!
HarshA
ela :D
raveckrox
patta machan.. me kathwa maara speed denwane.. ela elaa
Ranga
මෙකට ස්තුතියි
රිවොලුශන් එන්නෙ කවද්ද?“චූටී මල්ලි”
මේක දෙන එක බොහොම වටිනා දෙයක්
සහෝ ඒක නිසා දිගටම දෙන්න
මන් දන්නවා කොහොමත් මේක දිගටම දෙනවා කියලා
මොකද රොයිලිනෙ දෙන්නෙ
ඔබට ජය.....yeshu
ගොඩක් ස්තූතියි රොයිලි සහෝදරයා.. අපේ රට වගේ වෙනස් සංස්කෘති කීපයක ජනතාවක් ජීවත් වන රටකට මේ වගේ නිර්මාණ බොහොම වටිනවා. සිංහල සබ් එක්ක. මොකද ඒ ඒ මිනිස්සු තේරුම් ගන්න ඒ අයගෙ සංස්කෘතිය තේරුම් ගැනීම බොහොම වැදගත් නිසා. ඒක නිසා මේ කතා මාලාව අවසන් වෙකකල් සබ් දෙන්න. ඔබේ කැපවීම බොහොම වටිනවා සහෝදරයා... ඒ වගේම ඔබට පුළුවන් නම් The Ten Commandments ෆිල්ම් එකටයි The Massage (The story of ISLAM)ෆිල්ම් එකටයි සබ් දෙන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි....
Sudara
Godak isthuthi... asawen beluwa.. ithu ewatath sub dei kiyala hithanawa...
Tharindu
සුබ අලුත් අවුරුද්දක් වේවා !
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
අලුත් හොද හොයල දෙනවටත් ඔයාට පින් සහෝ
ජයවේවා !!!mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [වීමා]
සිංහල උපසිරසියට බොහොම තුති රොයිලි අයියා..
මේක දෙනව කියල රෙවොලූෂන් නවත්තන්න එප හොදේ ;)රාම් රාජ්
ස්තූතියි රොයිලි.මේක ඕක්කොම ඩවුන් ලෝඩ් කරලා බලනවා.
mindika
Thanks !!!!!!!!!!!!!!!
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍viradaka
පින්
වරුණ නිරෝෂණ
නියමයි රොයිලි සහෝ.... ක්‍රිස්තියානි ආගම ගැන ගොඩක් දේවල් දැනගන්න මේ කතා මාලාව උපකාරී අනා මට.... බොහෝම ස්තුතියි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
yohan
Ai me download krnna den nette please halpe aneeeeeeeeeeee roily aiyaaaaaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
onna mama issellama banna damma maru aiyyee digatama yamu.. .