[box]හොඳයි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. ජලගැල්මෙන් බේරුණු නෝවාගෙන් පස්සේ ආබ්‍රහම් නව දේශයකට පිටත් වීම හා දෙවියන් වහන්සේ කෙරෙහි ඔහුගේ තිබූ අප්‍රමාණ විශ්වාසය නිසා ඔහුට ලැබුණු දේවල් ගැන එහෙම බලන්න ඇතිනේ. අද කතාවේ සඳහන් වෙන්නේ එම ආබ්‍රහම්ගෙන් පැවත එන ඊශ්‍රායෙල් වංශ කථාවේ ඇති විශිෂ්ට කේන්ද්…
හොඳයි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. ජලගැල්මෙන් බේරුණු නෝවාගෙන් පස්සේ ආබ්‍රහම් නව දේශයකට පිටත් වීම හා දෙවියන් වහන්සේ කෙරෙහි ඔහුගේ තිබූ අප්‍රමාණ විශ්වාසය නිසා ඔහුට ලැබුණු දේවල් ගැන එහෙම බලන්න ඇතිනේ. අද කතාවේ සඳහන් වෙන්නේ එම ආබ්‍රහම්ගෙන් පැවත එන ඊශ්‍රායෙල් වංශ කථාවේ ඇති විශිෂ්ට කේන්ද්‍රීය සිද්ධිය ඇසුරුකොටගෙනයි.
ආබ්‍රහම් ගෙන් පස්සෙ අද කතාවට පෙර සිදුවූ දේ ගැනත් මම ටිකක් කියන්නම්. ආබ්‍රහම්ගෙන් පස්සෙ ඔහුගේ පුත් ඊසාක් හා ඊටත් පස්සේ ඔහුගේ පුතු ජාකොබ්ට (පසුව ඊශ්‍රායෙල් ලෙස නම වෙනස් විය) පුතුන් 12ක් උන්නා. ඔවුන් තම බාල සහෝදරයෙක් වෙච්ච ජෝශප්ව ඊජිප්තුවට විකුණුවා. ඒ ජෝශප් ගැන චිත්‍රපටි එහෙම නිපදවෙලා තියෙනවා. ඒත් ජෝශප් වහල් තත්වයෙන් කොහොමහරි ළඟ එන වසංගතයක් ගැන අනාවැකි කියලා සිත දිනාගෙන පාලකයෙක් වෙනවා. ඊටත් පස්සේ ඒ වසංගතයට අහුවෙලා ජාකොබ් ගේ පරම්පරාවම මිසරයට ආවහම ඔවුන් එහෙ පදිංචි වෙනවා. ඒත් කට්ටියම මිය ගිහින් සෑහෙන කාලයක් ගියාට පස්සේ ඊජීප්තු ජාතිකයෝ වැඩිවෙන ඊශ්‍රායෙල් ජනතාවව වහල්කමට ගන්නවා. අන්න එතන ඉඳන් තමා අද කතාව යන්නේ.
1956 නිපදවෙච්ච ඔස්කාර් සම්මානලාභී The Ten Commandments චිත්‍රපටයේ යන්නේ මේ අද යන කොටසට අදාළ කතාව තමා. මෝසෙස්, දස පණත හා රතු මුහුද දෙබෑ කිරීම කියන කතා එහෙම අහලා ඇති නම් ඒ ගැන අද කියවෙනවා. බාගෙන බලන්නකෝ.201
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න
8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,019 downloadsDownload The.Bible_.2013.E02.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
42 comments
හසන්ත වික්‍රමරත්න
geeth
පට්ට
chami
meyka niyama kathawa...thxxxxxxxxxxxxxx
elakiri
එළකිරි මචං පට්ට හොදේ
quik
thanks
upali
digatama demu supiri
lasidu
ජයම වේවා සහෝට !!!!!!
tharanga
නියමයි මචං බොහෝ පින්
mihin ලංකා
සුපිරි හොදේ...
කේ. යූ. ජී. උදාර
එක හුස්මට මේකත් දීල දාමු රොයිලි.......
සිංහල සබට බොහොම ස්තූතියි.was
ජයෙන් ජයම වේවා සහෝට අගනා නිර්මාණ සමීප කරන එකට
Gayan
thnxzz machan
naleen
patta patta pattatatatatattataa
ccnp
Thanks
එරංග
එලස්... සහෝ
wow
wow... maru :D
shann
Thanks royli :D
ranga
ela wadak machn
සමීර කරුණාරත්න
රසිකයෙක් හැටියට මම රොයිලි අයියගේ වැඩ ගැන දුක් වෙනවා වගේම උපසිරැස කරුවෙක් හැටියට සතුටු වෙනව. මොකද මම එහෙම කියන්නෙ පටන් ගත්ත දවසෙ ඉදල දවසට එක ගානෙ දෙන්න ගත්ත නම් අද වෙනකොට හිතාගන්න බැරි උපසිරැස ප්‍රමානයක් අපිට ලැබිල, රසිකයෙක් හැටියට එක මග හැරුණ එක දුකක්. එහෙම උපසිරැස ලැබුන නම් අපිට උපසිරැස කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැති වෙනවා, ඒ ගැන සතුටු වෙනවා.... :D කොහොම නමුත් මේ වගේ ඉතාම වටින වෙන කෙනෙක් අත නොතබන ටෙලි කතා මාලාවක් ඉක්මනට අපේ අතට පත කරන එකට ගොඩක් පිං කියල තමයි කියන්න තියෙන්නෙ....
manula
මග බලගනහිටියේ මෙක එනකල් ..තැන්ක්ස් මචං
mudiya / මුදියා
දවස් දහයෙන් දීල ඉවර කරන්න නේද හදන්නෙ රොයිලි අයියා.නියමයි ආ.............පළවෙනි එකත් බාගත්තෙ අද.අද රෑටම බලන්න වෙයි වගේ.මරු හොඳේ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela maxxaaaa..........
prashanna
ammoo dan tama bala iwara une onna balanna gathta palweni kotas deka.. maru aiyeeeeeee
gayan
නියමයි රොයිලි , ඔයා නියමට කරනවා, ඔහොම යන් , ඔයාට ගොඩක් ස්තුතියි .
uda
මේ කතාව ගැන සමහරු වෙනත් මතයක් ඉදිරිපත් කරනවා මම ඇහැව්වා හිස්ටරි චැනල් එකේම ඒන්සන්ට් ඒලියන්ස් වැඩසටහනෙන්! දස පනත, මුහුද දෙබෑ කිරීම සහ ආක් ඔෆ් ද කොවෙනන්ට් වගේම මැනා ගැනත් එහි අදහස් දැක්වෙනවා. ඒ පිටසක්වලයින්ගෙන් ලද කිසියම් දියුණු උපකරණවගයක් සහ දියුණු තාක්ෂණයක් බවට ඔවුන් තර්ක කරනවා.
ඇතැම් සාධකත් ඉදිරිපත් කරනවා. ඇත්ත නැත්ත කොහොම වුණත්; මේ පෙළපත් කතා ටික ගේනවට තුති වේවා! ජය! දෙපැත්තේම අදහස් දැනක්කියාගැන්ම වටිනා නිසා මුල් කතා බලන එක බොහොම වැදගත් වෙනවා... :)
Chathu
niyamai macha....
ane machan රොයිලි ubata berida Elementary ekatath podi support ekakk denna.. ekath godak asawen beluwa ban api..thax lot.... :D
“චූටී මල්ලි”
එල එල සහෝ දිගටම දෙමු
සබට තෑන්ක්ස්
ඔබට ජයදීනු
කලින් මේ කොටස් හැම එකක්කම වගේ බලලා තිබුනාට සමහර තැන් අවුල් වගේ වුනා. දැන් ආයෙත් ඊයේ ඉදලා මුල ඉදලා බලන්න පටන් ගත්තා රොයිලිගේ සබ් එක නිසා. දැන් නම් අවුල් ලිහාගෙන බලන්න පුළුවන්.... බලමු ඉස්සරහට කොහොම වේවිද කියලා...
සබ් එකට නම් ස්තුතියි. අනෙක් ඒවාත් මේ වගේ හැමදාටම එක ගානේ දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...Amil
රොයිලි අයියා කොටස් දහයෙම සබ් දවස් දහයට සෙට් කරලා දෙන්න වගෙයි හදන්නේ. නියමයි... මේ වගේ වැඩසටහන් වලට තවත් සබ් දාන්න රොයිලි අයියට ශක්තිය ලැබේවා!...
වැඩේනම් පට්ටයි.. ඇ..mujaT
history of muslims @ katholic
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Migara
niyamai macho. thankz.
දිනිඳු සම්පත්
දෙවෙනි එකටත් දීලා නේද? බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ජයවේවා!!
ශාන් විමුක්ති [වීමා]
ආගම් බේදයක් නැතුව හැමෝම මේක බලන්න එලකිරි වැඩක්
සිංහල උපසිරසියට බොහොම තුති රොයිලි අයියා..pradeep nilanga
thanxxxxxxx
kdn
thanks
shan
uba deyak keruwoth aye kathakaranna deyak ithuru karanne ne n supiri... uba dannawada uba me karanne winodansayak witharak nemei .. me samaje jeewath wena minissunta thamunge jeewitheta ganna athiwenna padam ugannana ekath uba karanawa.. ubata pin.. niyama kollek uba ,,tx bn රොයිලි
Dillinson Fernando
Api Download karapu film ekata nam me sub eka galapenne ne api download kale HDTV eke yana eka [ Ex :The.Bible.Part1-Part2.720p.HDTV ] Pls Oyata puluwannnam api wenuwen me gena hithala aluth sub apita denna.
Jesu Phitai !!
රාම් රාජ්
ස්තූතියි රොයිලි.
viradaka
ගොඩාක් පින්
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
duminda
thank u broo
Advertisement
රොයිලි අයියා ආපහු වැඩේ පටන් අරන් වගේ දිනපතා සේවය.....
එල එල...
ඔන්න එහෙනම් මමත් සබ් එක ගත්තා. :D