Watch Trailer

The Blacklist [S01 : E16] | පළිගැනීමක්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! චීනය,හොං කොං, රුසියාව සහ මුලු ලෝකයම පාදක කරගත් අපරාධ කල්ලියක ජපන් ජාතික නායකයෙක් සහ රෙඩින්ටන් ගේ පැරණිතම දරුණු සහචරයෙක්. බිදිය නොහැකි ලෙස ආරක්ශාව තහවුරු කළ ජපන් සිර කදවුරකින් ඔහුගේ පැනයාම, ඔහු හසුකරගත් එජන්ත රෙස්ලර්ව සහ ඔහුගේ කන්ඩායමට ජපන් ජාතිකයාගෙන් සිදුවන පලිගැනීම් මාලාවක් සහ සාම්ප්‍ර…

The Blacklist

ආයුබෝවන් !

චීනය,හොං කොං, රුසියාව සහ මුලු ලෝකයම පාදක කරගත් අපරාධ කල්ලියක ජපන් ජාතික නායකයෙක් සහ රෙඩින්ටන් ගේ පැරණිතම දරුණු සහචරයෙක්. බිදිය නොහැකි ලෙස ආරක්ශාව තහවුරු කළ ජපන් සිර කදවුරකින් ඔහුගේ පැනයාම, ඔහු හසුකරගත් එජන්ත රෙස්ලර්ව සහ ඔහුගේ කන්ඩායමට ජපන් ජාතිකයාගෙන් සිදුවන පලිගැනීම් මාලාවක් සහ සාම්ප්‍රදායික ලෙසම ගැටලුව ට මැදිහත් වන රෙඩින්ටන් සහ ඔහුගේ රංගනය පිලිබද දිගහැරෙන The Blacklist 16 වැනි කථාංගයයි මේ.

තවත් කොටසකින් හමුවෙන තුරු ඔබට ජය !

The Blacklist (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

917858032251484397952e6f642ae0de172034da

245 MB කොපිය මෙතනින් බාගන්න

33f3f0b6faeac5111f618daa738becdc699b16e3

830 MB කොපිය මෙතනින් බාගන්න

238bfe1e9a217bd5f9b652943b6394b0f97ffdc6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,022 downloadsDownload The.Blacklist.S01.E16.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

මිහාන් මේනුක

Subtitles

4,022 downloadsDownload Subtitles93 KB

27 comments

  1. widuranga

    thanx bro

  2. chandima

    niyamai ela...

  3. harsha

    හා හා හොඳයි හොඳයි ජයවෙවා

  4. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. LAKSHAN

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  8. Tharindu Perera

    niyamai machan anith dekath diyan machann....
    thanks machan sub ekatahhh....

  9. VisH

    thanks machan

  10. dilshan

    ස්තුතියි

  11. නලින්

    මෙක දිගටම බලන් ඇවිල්ලා මගදි අතහැරුනා. ස්තුතියි සහෝ කොහෙම හරි ගන්නවා පස්සේ බලන්න!

    ජය වේවා!

  12. dev

    bohoma stuti saho... .. .

  13. shani

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. අද ලිපිය සෑහෙන කෙටියි වගේ. තව පොඩ්ඩයි නේද තියෙන්නේ මේක ඉවර වෙන්න? ජය෴෴ :P :P

    1. මිහාන්

      තව කොටස් 6 ක් තියෙනවා අයියා. :D

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  16. Imesh

    Thanks Bro...

  17. nuvan

    oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak..... oyage vada katayutu sartaka veva.. jayaveva..

  18. Lasith Kodippili

    niyamay,,,,,,,,,,,,,,,,,,,..............!!!!!!!!!!!!!!!!111

  19. Jeewantha

    නියම tv series එක. ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න පුළුවන් නම් වටිනවා.

  20. LAKSHAN

    උපසිරැසියට තුති……. :) :)

  21. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  22. damith

    thanks saho

  23. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.......................

  24. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  25. Anonymous

    Thnx for sub...

  26. Anonymous

    Thnx for sub......