Watch Trailer

The Blacklist [S01 : E18] | 135 වෙනියා…[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! පවුල් සහ ජීවන ගැටලු ඇති මරාන්තික රෝගීන්ගේ ප්‍රශ්ණ උපයෝගී කරගෙන මූලය සොයාගත නොහැකිවන ලෙස අපරාධ සිදුකරණ අපරාධකරුවෙක්, ඔවුන් උපයෝගී කරගෙන සමාජයේ විවිධ තල වල සිටින අයව ඝාතනය කිරීමක්, ටෝම් කීන් ව සේවගේ යෙදවූ රෙඩින්ටන්ගේ නොදන්න සතුරා පිලිබද තවත් හෙලිදරවුවක් සමගින් පැමිනෙන The Blacklist 18 වැනි…

The Blacklist

ආයුබෝවන් !

පවුල් සහ ජීවන ගැටලු ඇති මරාන්තික රෝගීන්ගේ ප්‍රශ්ණ උපයෝගී කරගෙන මූලය සොයාගත නොහැකිවන ලෙස අපරාධ සිදුකරණ අපරාධකරුවෙක්, ඔවුන් උපයෝගී කරගෙන සමාජයේ විවිධ තල වල සිටින අයව ඝාතනය කිරීමක්, ටෝම් කීන් ව සේවගේ යෙදවූ රෙඩින්ටන්ගේ නොදන්න සතුරා පිලිබද තවත් හෙලිදරවුවක් සමගින් පැමිනෙන The Blacklist 18 වැනි කොටසයි මේ.

එසේනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය !

(කොටස් 18 පුරාවට මාව දිරිමත් කළ ප්‍රේක්ශකයාට, The Blacklist කථාමාලාව ලබාදුන් සමීර සහෝදරයාට සහ 19 වෙනි කොටසේ සිට කථාමාලාව බාරගෙන මාවෙත පහසුවක් සැලසූ සහෝට මගේ ස්තූතිය.)

The Blacklist (2013) on IMDb

 

 

125 MB කොපිය මෙතනින් බාගන්න

6a4060953595d67eefa0e9665eb05588d63ef43e

225 MB කොපිය මෙතනින් බාගන්න

8484ea15a9becdb6be63685f389447899eb3cda1

730 MB කොපිය මෙතනින් බාගන්න

d95b9f2baec80fd78abca0c80281132dd840d539 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,769 downloadsDownload TheBlacklist_S01E18.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

මිහාන් මේනුක

Subtitles

3,769 downloadsDownload Subtitles99 KB

26 comments

  1. LAKSHAN

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. tharinda

    ela ela saho jayen jaya......
    Exam pasekalaa oba kala meheyata ape uththama charaya

  3. Emarick

    niyamai ithiri ewath dannaaaa hodeeeee

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. nuwan

    ane machan kawru ගත්තත් කමක් නෑ...වෙලාවට දීපන්....දැන් සීසන් 1 ඉවරය්...ඒ හින්ද වෙලාවට දීපන්.

  6. “චූටී මල්ලි”

    මෙච්චර කල් ඇදන් ආවාට බෝම පින් සහෝ
    අනික් ටිකත් ඉක්මනටම දෙයි නෙ අලුත් කෙනා
    සබට තුති
    ඔබට ජය.................

  7. වීරේ

    thankz bro :)

  8. dinidu madushanka

    ela ela sho jaya wewa

  9. isuru chiran

    ela ela thanx sub akata bro

  10. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි මිහාන් සහෝ ජයවේවා!!!!!!

  11. nic

    Thanks bro

  12. Isu DP

    Thannkzz Sahoo Subta...
    Blamu Aluth kenage Wada...
    Jaya Wewa !!! :-) :-)

  13. DSA

    supirma tv series ekak ha. meka denakan thamai itiye. jaya wewa

  14. shani

    thanks

  15. Tharindu Perera

    elazzz bnn...
    denakan balagena uneee macahnn...
    thanks sub ekatahhh

  16. නිෂූ

    බලාගෙන ඉදලම පිස්සු වගේ !
    කොහොම උනත් කමක් නෑ මෙපමන දුරක් ලබා දුන්නාට ස්තුතියි !

    අළුතින් මේක සබි බාරගත්ත සහෝදරයට,
    ජයවේවා !

  17. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  18. Anuradha

    machan...both 125 MB &amp; 225 MB torrent links are not working at the moment. please check

  19. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කල් ගෙනාවටත් බොහොම පිං. ජය෴෴ :P :P

  20. ruwan

    machan me torrent copy ganna bane.

  21. dilshan

    ස්තුතියි

  22. LAKSHAN

    ස්තුතියි...................

  23. Nadiranga de silva

    thanx machan

  24. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි........................

  25. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  26. Anonymous

    Thnx sub ekta...