Watch Trailer

Game of Thrones [S5E00 – A Day in the Life] | වැඩේ පටාන් ගන්නයි යන්නෙ… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. ගේම් ඔෆ් ත්‍රෝන් බයිස්කෝප් රසික රසිකාවියෝ දැන් දෑස් දල්වගෙන පස්වෙනි අදියර එනකම් බලන් ඉන්නවා කියලා දන්න හින්දමත්, පොඩ්ඩක් විතර කතාව ආපහු මතක් කරලා දෙන්නත් හිතාගෙන පස්වෙනි අදියරේ රූගත කිරීම් සිදුවෙච්ච හැටි අළලා නිපදවෙච්ච කොටසට සිංහල උපසිරැසි දාල ගේන්න හිතුවා. පස්වෙනි අදියරේ පළම…

day-in-the-life-620x330

ඉතින් කොහොමද කට්ටියටම. ගේම් ඔෆ් ත්‍රෝන් බයිස්කෝප් රසික රසිකාවියෝ දැන් දෑස් දල්වගෙන පස්වෙනි අදියර එනකම් බලන් ඉන්නවා කියලා දන්න හින්දමත්, පොඩ්ඩක් විතර කතාව ආපහු මතක් කරලා දෙන්නත් හිතාගෙන පස්වෙනි අදියරේ රූගත කිරීම් සිදුවෙච්ච හැටි අළලා නිපදවෙච්ච කොටසට සිංහල උපසිරැසි දාල ගේන්න හිතුවා. පස්වෙනි අදියරේ පළමුවෙනි කොටස තවත් හරියටම සති 04 කින් විකාශය වෙන්න නියමිතයි. ඉතින් කලින් අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඇමරිකාවෙ වෙලාවෙන් ඉරිදා රෑ නැත්තම් ලංකාවෙන් නම් සඳුදා උදේ වෙද්දි විකාශය වෙන කොටසට එදා හවස් වෙද්දිම උපසිරැසි ගෙනාවත් මෙදාපාර නම් ටිකක් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒත් අනිවා ගේනවා. 🙂

ඉතින් කලින් වතාවෙ වගේම කතාවට අලුතෙන් එකතු වෙන අයට වගේම, කතාවෙ තියෙන පැටලිලි ගතිය අවම කරන්න හිතාගෙන මම ඔයාලට ගෙනාව දීර්ඝ ලිපි මාලාව (බයිස්කෝප් අඩවියේ දිගම ලිපි වාර්තාවට හිමිකම් කියන) මෙදාපාරත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරිඳු සහෝත් එයාගේ වීඩීයෝ හැඳීන්විම් ටිකත් ගෙනයි කියලා හිතනවා. මේ දවස් වල එයා Cricinfo එකට ලිපි ලියනවා නොවැ. 🙂

ඉතින් දීර්ඝ කමෙන්ට් වෙනද වගේම ආසිරිගෙන්, සිරාජ් මෙන්ම අනික් හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා. කතාවට අලුතෙන් එකතු වෙන ඒ ලිපි මාලාවට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. එතන ඉඳන් ඉස්සරහට බලන් ගියාම කියවන්න පුළුවන්. කියවල බලලා ලෑස්ති වෙන්නලකෝ.

එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මුලින්ම දෙන්න ගත්ත රූපවාහිනි කතා මාලාවේ හතරවෙනි අදියරෙන් මම බාර ගත්ත ගමන ඔන්න එහෙනම් නිල වශයෙන් පස්වෙනි අදියරටත් ගෙනියනවා. එහෙනම් තව සති හතරකින් හම්බවෙමු. ජය෴෴376

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

148 MB කොපිය මෙතනින් බාගන්න

1f2f202322a65e81ff859a28ea57e54549b70217 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,058 downloadsDownload GOT.S05E00.Sinhala.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                       Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

8,058 downloadsDownload Subtitles84 KB

74 comments

  1. Dinesh

    niyamai.onna banawa

  2. pasii

    ස්තුති මචං ඔන්න මමත් බානවා

  3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ.......

  4. sajeevi

    wow.... thanks

  5. #ChalinduDeshan (කිනා)

    අනා... දීලා :P

  6. Jamson

    Thanks a lot :)

  7. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය...

  8. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Sampath

    Ela.............

  10. Anushka

    යේ.......................................
    සබට තුති සහෝ!!!

  11. vimukthi

    mekath balanna kiyalamai hitiye.bohoma sthuthi mekatath sinhala sub dunnsta

  12. sameera

    niyanaaaayiii machan

  13. ශාන් විමුක්ති [විමා]

    අපිට අකැපයි නොව මෙව්වා :(

  14. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  15. රවිඳු නිපුන්

    නියමයි රොයිලි අයියේ....
    තෑන්ක්ස් ආ!!!

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. kkdanula

    thanks.

  18. ck

    ko ban audio 1k witharane

    1. D.Chamara

      ck - oyage playr eka update karaganna ekai ohoma audio wetharak yanna
      meka x265 kiyana alutha video format ekak ekai.. :)
      alutha kmplayer daganna ethakota hari
      x265 format eka mb ganian adu onata video quality 720p .... :D

    2. pradeep

      machan mama mekata alutin set wela sub baganne mama balanne media player clasic walin meka mama xp walata update karanna puluwanda puluwan nam link eka danna puluwanda

    3. ck

      Thanks saho.... wede keruna... aluth deyak denagattha.... idea eka ekka Link ekath ewuwata godak Thanks ...

    4. D.Chamara

      aulak naha sahooo meka xp walata danna polowan
      dala balanna aulaka wena ekak naha...

  19. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D මමත් දින ගැන ගැන ඉන්නේ මේක එනකන්

  20. D.Chamara

    niyamai sahoo niyamai degatama karagena yamooo
    denakan balagena hitiya... thanks.... :D

  21. ගයාන් රූකාන්ත

    හම්මේ ඉතින්,දැන් මේක බැලුවොත්
    දවස් ගැන ගැන ඉන්න වෙන්නේ අනිත් කොටහ පටන් ගන්නකම්
    එක නිසා මේකත් එක ආවහමම බලනවා,මොනවා උනත් සබට තුති
    ජය වේවා!!

  22. harsha

    ඔහ්! 4 වෙනි කොටස ඉවර වෙලා අවුරුද්දකුත් උනාද?. ඒ කියන්නේ අපේ ටීම් එකත් ගේමට බැහැලා ඉන්නේ. කොමෙන්ට් වලි එහෙම එල කිරි වගේ තියෙයි නේද? අනිවා දෙනවා කියන්නේ අනිවා බලනවාම තමයි. එහෙනම් තව සති 4 කින් ඒ කියන්නේ සිංහල අවුරුද්දට නැකතට වැඩ ඇල්ලීම මේකෙන්ම කරනන් පුලුවන්. ජයවේවා!

  23. gayan

    tnx bro.. mekanam supiri..

  24. නුවන්ත දුලාන්

    නියමයි රොයිලි අයියා...!!!
    මම මේක ආසාවෙන් බලපු නියම සීරියස් එකක්,,
    අලුත් එක එනකන් ඉවසිල්ලක් නෑ. :D :D
    ජය!!!!

  25. kalana

    patta patta.tw sathi 4k witraine

  26. niru

    niyamai

  27. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    එල එල.
    නියමයි.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙමු.
    ජයෙන් ජයම වේවා!

    1. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

      අපිවත් මතක් කලා වගේම, ඔන්න මේ පාරත් කමෙන්ට් ගේමට බහිනවා
      පුලුවන් උපරිම තොරතුරු හොයාගෙන වැඩේ දෙන්නම්කෝ.
      කොහෙද ඉතින් මේ ආසිරි අයියා මොන ලෝකෙන් හරි හොද හෝ නරක(දන්නෝ දනිති නරක කිව්වේ මොකක්ද කියලා :-D ) දෙයක් හොයන් ඇවිත් කොටනවා නේ.
      ඒත් ගේම අත්නොහරිමි.
      ආ එක දෙයක් රොයිලි අයියේ, මේ පාර දිග ලිපි ලියන්න තරම් මේකේ ඉතුරු එව්වා තියේද?
      ගිය පාර මේකේ තියෙන හැම ඉතිහාස කතාවක්ම අලි සයිස්, බරට බරේ ලිපි මගින් දුන්නු හින්දයි ඇහුවේ.
      එහෙනම් ඔයාගෙ බරට බරේ ලොකු සයිස් ලිපියක් අප්‍රේල් 13 වෙනිදා බලාපොරොත්තු වෙමි.
      තරිදු අයියාගේ වීඩියෝ විස්තරයත්, හේවා අයියාගේ බර කමෙන්ටුත් බලාපොරොත්තු වෙමි.
      සබට තුති.
      අපිව මතක් කලාටත් තුති.
      ජයෙන් ජයම වේවා!!!

  28. sanka

    ගොඩක් ස්තූතියි සහෝ, ගොඩක් ආසාවෙන් බලපු කථාවක් මේක.

  29. dinesh

    ai baiscope eke x265 encode eke link 1ka danne neththe.small size but qulity eka patta.plz give the link x265

  30. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේන්න ගේමට බැහැලෝ........ :-D
    ලොකු ලිපි, ලොකු Comment, සමග ලොකු කතාවක් බලතැකි තව සති 4කින්.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  31. chameera

    ela kiri ............

  32. නිෂූ

    අම්මේා් යාන්තම් ඇති අම්ම තාත්ත දැක්කා වගේ !
    ජයවේවා ! ප්‍රමාද නොවේවා !

  33. channa

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    ජයවේවා !

  34. දසුන් සුචරිත

    මගේ අාසම කථාව ස්තුතියි මචන්

  35. dush

    [ Film Name (year).720p.brrip.x264 (000MB) කොපිය මෙතනින් බාගන්න .]

    [ TV Series Name S01 E01 (year).HDTV.x264 (000MB) කොපිය මෙතනින් බාගන්න .]

    ලෙසට වෙනස් කරන්න. එය හැමෝටම පහසුවක්. වැඩේ නියමයි. අදහස ගැන සලකා බලන්න.

  36. Gayan Chinthaka

    Eal Ela Thank's wedeta .........!!!!!

  37. mxcgihan

    මොන තරම් TV Series තිබ්බත් මේකට ගහන්න එකක් නැහැ. මං දැනට TV Series 25 විතර බලල තියෙනව. මේ ඒව ටික

    Revolution .Game of Thrones . The Walking Dead . Elementary . The Adventures of Sherlock Holmes .

    Terra Nova . Under the Dome . Legend of the Seeker . Sleepy Hollow . Marvel’s Agents of S.H.I.E.L.D.

    The Originals . Merlin . Sherlock . Supernatural . True Detective . Arrow . Da Vinci’s Demons . The 100

    The Strain . Gotham . Constantine . Scorpion . The Flash . Spartacus . Vikings .... මේ් එකක්වත් Game of Thrones ( GOT) වල අහලකින්වත් තියන්න බැහැ. බොහොම ස්තුතියි රොයිලි සහෝ...

    1. Pathum sanjula

      Breaking bad balahan kollo ekath fttma

  38. achintha

    mcn dan 100 eka wenuwata cw tv eke yanne "i zombie" kiyala aluth 1k ekatath sub damudaaaa....

  39. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  40. සම්පත්

    නියමයි......

    1. nishan

      Layer.Cake.2004 sinhala subtitle damudaaaa….

  41. nishan

    Moneyball sinhala subtitle damudaaaa….

  42. Gamage

    niyamai roily saho . . . api kawruth das dalwagena 5 enakam innawa , , , ,, meka nam pattama kathawak .........

  43. Irash Rajindra

    ada tamai dawasa....:) GOT enawaaa.....

  44. akalanka

    elama thama... ela jayen jaya

  45. podi man

    me wage thawa tv series dennako. Chinese legendary ewwa ehema thiyenawa Honda

  46. Ima

    Season 5 epsoide 4 wenakalma awith bro.ewatath ikmanta sub dennako

  47. Lasitha

    tnks a lot`````````

  48. Chamara

    Thanks bro....... you guys are rock....

  49. indika

    thn Q :)

  50. nadeera

    thanks bro...S5 E00 kiyanne first episode eka nemeida..

    1. shashika ranathunga

      mokadda eka ehema ekak hoyagannawath bane

Load more comments