ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ හයවෙනි කොටස, තව කොටස් දෙකකට පස්සේ කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 මෙ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම්. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණය…

The Walking Dead S6P1

ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ හයවෙනි කොටස, තව කොටස් දෙකකට පස්සේ කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 මෙ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම්. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් හිරවෙලා ඉන්න තැනක් හමුවීමත් එක්ක, ඒ විතරක් නෙමේ ඒ අවිදින්නන් පිරිස හිරවෙලා ඉන්න තැනින් එලියට එන්න පටන් ගන්නවා, උන් ඇදිල යන්නෙ ජනාවාසය තියන පැත්තට කියල කට්ටියට විස්වාසයි, ඉතිං රික් ඒකට පිලියමක් යොදනව, හැබැයි වැඩේ ගානට කෙරීගෙන යද්දී ජනාවාසයට එල්ලවෙච්ච හදිසි ප්‍රහාරයකින් වැඩේ අල වෙනව, දැන් ඇවිදින්නන්ගෙන් භාගයක්ම ජනාවාසය වටකරල ඉන්නෙ, ඒ අස්සේ ග්ලේන්ටත් වැඩේ සෙට් වෙනවා? ඩැරල් කොහෙද කියල දන්නෙ නෑ, ඇවිදින්නෝ රංචුවට මොනාද කරන්නෙ කියල අදහසක් නෑ කාටවත්, ජනාවාසයට එල්ලවෙච්ච ප්‍රහාරයෙන් මිනිස්සු මැරිල, හැබැයි ඉතිං ඔය හැම දේම වෙන අතරතුරදී අපේ රික්නම් ගොඩ ගියබවක් දකින්න ලැබුන ගිය සුමානෙදි, එහෙමනම් අද මොකෝ වෙන්නෙ බලමු, ගිහින් එන්නම්. හැම කෙනෙක්ටම ජය!

The Walking Dead (2010) on IMDb

 

 

150 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න

8875A9426FC58F73BFE761F37FCD9DC131913F25

358 MB (hevc) කොපිය මෙතනින් බාගන්න

553E58089A60A9E0599251758DBDE5CF86B63D19 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,066 downloadsDownload The-Walking-Dead-S06-E06-Sinhala-Subtitles.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles

5,066 downloadsDownload Subtitles31 KB

32 comments

  1. වස්සානය

    මුල්ම එක මගෙන්... තැන්කිවු අපිවෙනුවෙන් අපේ රසාස්වාදය වෙනුවෙන් ඔයාලගේ කාලෙ කැප කරනවාට. වෙලාව කැප කරනවාට තෙරැවන් සරණයි..

    1. Hacker

      thanks ban.enakam me balan idiye.

  2. Jason Todd

    Thank you!

  3. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ .. මෙන්න සබ ගත්තා ,, ජය වේවා !!

  4. Dimal

    බොහොම ස්තුතියි විමා සහෝ !!

  5. sajeevi

    Thanks

  6. Udara

    ගින්දර වගේ...
    ජය වේවා...

  7. kalana

    thnq u bro

  8. කිං මැක්ස්

    බොහොම ස්තූතියි

    ජය වේවා..............!!!!

  9. Kalum Gunasekara

    බොහොම ස්තුතියි විමා උපසිරැසියට.

  10. තිසල්

    ශි හි එලම මචන් ග්ලෙන් ගැන ආරන්චියක් නැද්ද?

  11. තරිඳු ලක්ෂ්මන්

    බොහොම ස්තුතියි උපසිරැසියට.....!!!!!!!!!!!

  12. Sadu..

    bohoma thuthi saho sub.ekata

  13. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. tharindu

    Thanxxxx.......!!! (Y) Good work....!!!

  15. Rachila Disan Fernando

    Thank You bro...

  16. deeptha

    superrrrrrb, an thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. සසංක ලක්ෂාන්

    Ane Mchn anith episoid tikath diyankooo :/

  19. Helitha Winsuka

    Next episode?

  20. tikz

    godaaak thanx broo. oyage sub superv

  21. Sasi

    Ada wenakam balagena hitiye amaruwen ikmanatama ada episoid eka dapan bro.

  22. akd

    eye apu 1th puluvannam ikmanata danna. tnx

  23. Krishan Chamara

    Aluth 1e tika ikmnta dnnako.

    1. surath

      Aluth eka dannoooooooooo

  24. liyanage

    7 dannako ikmanata

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Chathura supun

    thanks bro...

  27. yumal

    thanKKKK bro

  28. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  29. myhome

    thanks sub wlt

  30. janitha

    THE WALKING DEAD eke last season eka enne 2022 da

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.