හොදයි මෙන්න ගෙනල්ලා තියෙනවා කළු ලැයිස්තුවේ 4වෙනි සීසන් එකේ, 11වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. අනාවැකි කියන පුංචි දරුවෙක් වටා පසුගිය සතියේ කතාව ගෙතිලා තිබුනා මත ඇතිනේ. හැබැයි ඒ දරුවා අනාවැකි කිව්වේ කිසියම බලයකින් නම් නෙවෙයි. එයාට යොදලා තිබුන අති සංවේදී ශ්‍රවණ ආ…

හොදයි මෙන්න ගෙනල්ලා තියෙනවා කළු ලැයිස්තුවේ 4වෙනි සීසන් එකේ, 11වෙනි එපිය.
සුපුරුදු පරිදි පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. අනාවැකි කියන පුංචි දරුවෙක් වටා පසුගිය සතියේ කතාව ගෙතිලා තිබුනා මත ඇතිනේ. හැබැයි ඒ දරුවා අනාවැකි කිව්වේ කිසියම බලයකින් නම් නෙවෙයි. එයාට යොදලා තිබුන අති සංවේදී ශ්‍රවණ ආධාරකය යොදාගනයි. අන්තිමට මේ විපත්ති දායක අනතුරු කරන කෙනාව අල්ලගන්න පුළුවන් උනත් ඒවායේ මහ මොළකාරයා රටින් පැනලා ගියා. හැබැයි කතාව නම් කරලා තිබුන ‘අනාවැකි කියන්නා’ වුනේ මේ පුංචි දරුවා නම් නෙවෙයි. මේ කතාවේදී රෙඩින්ටන්එ යාගේ මිත්‍රයෙක්ව මරපු කෙනෙක්ගෙන් පළියගන්න වෙනමම මෙහෙයුමක යෙදිලානේ හිටියා මතක ඇතිනේ.
ඉතිං අද කතාව පැත්තට හැරෙමු. දැන් ඉතිං ලිස් නැවත FBI නියෝජිතයෙක් වශයෙන් පත්වෙලානේ ඉන්නේ. අද රෙඩින්ටන් එයාව වෙස්වළාගත් මෙහෙුයමකට යවනවා. හොරුන්ගෙන් හොරකම් කරන කාන්තා හොරු කණ්ඩායමක් ගාවට.
එහෙමනම් කතාව බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E11.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,004 downloadsDownload The.Blacklist.S04E11.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
20 comments
Sandaruwan
nikitha
sub download karanna bane, poddak balanna puluwanda guys?
Sudheera Kasun
thanks sis
hashan
Torrent link eka denne nane hama film ekakama
Kulanjana Maduranga
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you Sureni for sub
thusitha
thanx... sis
Dushan
Ela
kawinda gayashan
thanks for sub
direct link
tvmansala.com
podda
thanx sub 1ta, jaya wewa
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
Akalanka
Thnx..........
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mahesh
Black list S04 E12 Eka Kawdda danne
lavinduu
episode 12 eke sub thama nane
Thisara
thank
kasun sandaruwan
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Sajithlakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx for sub...
Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි... සබ් වලට...