සුභ දවසක් හැමෝටම. නවවෙනි කොටස අරගෙන ආවේ අද. පසුගිය කොටස හාමෝම බලන්න ඇතිනේ වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. වැඩ ගොඩක් මැද්දේ තමයි. ඒත් වැඩේ කරනවා ඒක මට ලොකු සතුටක් නිසා. මේ කොටස විකාශනය වුනේ දෙසැමිබර් 16 වෙනිදා. පසුගිය කොටසේදි මතක ඇතිනේ කාර්ලි ගේ හා ජෙෆ්රිගේ නඩුව විභාග කරනවා. ඉතින් ඒ දෙදෙනාගේ ප්‍රශ්…

සුභ දවසක් හැමෝටම. නවවෙනි කොටස අරගෙන ආවේ අද. පසුගිය කොටස හාමෝම බලන්න ඇතිනේ වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. වැඩ ගොඩක් මැද්දේ තමයි. ඒත් වැඩේ කරනවා ඒක මට ලොකු සතුටක් නිසා. මේ කොටස විකාශනය වුනේ දෙසැමිබර් 16 වෙනිදා. පසුගිය කොටසේදි මතක ඇතිනේ කාර්ලි ගේ හා ජෙෆ්රිගේ නඩුව විභාග කරනවා. ඉතින් ඒ දෙදෙනාගේ ප්‍රශ්නය නමි ඉවර වෙන්නේ නැහැ. කාර්ලිට රැකියා අවස්ථාවක් ලැබෙනවා එත් ඇයගේ සැමියා නිසා ඒකත් ඇයට අහිමි වෙනවා. ඒ වගේම මැක්ලරන්ගේ හා කාර්ලි සමිබන්ධතාවය ගැන ජෙෆ්රිට ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
ඉතින් අද කොටසේදි මෙහෙයුමක් ලැබෙනවා මැක්ලරන්ට. ඒත් ඔහු දන්නේ නැහැ මොකද්ද කල යුත්තේ කියලා. ඔහුට සිද්ධ වෙනවා ගුවනින් වොෂින්ටන් වලට ගමන් කරන්න. ඇමරිකානු කොන්ග්‍රරස් සභිකයෙක් වෙන ටෙඩි බිෂොප් කියන කෙනාව තමයි බේරගන්න සිද්ධ වෙන්නේ. ඒත් වොෂින්ටන් බලා ගමන් කරන 329 ගුවන් යානය හදිසි ගිනිගැනිමක් නිසා කඩාගෙන වැටෙනවා. ඉතින් මැක්ලරන්ට සිද්ධ වෙනවා කොන්ග්‍රරස් සභිකයා වගේම තව ව්ශේෂ කෙනෙක්ව බේරගන්න. ඒත් මැක්ලරන්ට නමි බේරෙන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කොටසත් බාගෙන බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනමි මිළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.2016.S01E09.HDTV.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
386 downloadsDownload Travelers.2016.S01E09.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SadunWijethunga2-e1483902144445.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
10 comments
janith
Isuru
Thanks for sub ithuru kotas walatath ikmanata sub denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
තියි
Udara Damith B/K
ස්තූ
Udara Damith B/K
බොහොම
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank you bro