Watch Trailer

The Blacklist [S04 : E13] with Sinhala Subtitles | ඉසෙබලා ස්ටෝන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඒ තරම් ප්‍රමාදයක් නැතිවම මේ සැරේ කොටස අරගන ඇවිත් තියෙනවා. මතක ඇතිනේ පසුගිය සතියේ ටයිපොයිඩ් මේරි නොාත් නැටලි ලූකා විසින් රෙඩින්ටන්ගේ මිනිහෙක් ඝාතනය කලා. ඒ ක රෙඩින්ටන්ට එල්ලවන ප්‍රහාර සමුහයක ආරම්භයක් විතරයි. ඒ නැටලිගෙන් තමයි එයා දැනගන්නේ මේ ප්‍රහාර කරවන්න කොන්ත්‍රාත්තුව බාරදීපු පුද්ගලයාව.…

The blacklist S4-1

ඔන්න එහෙනම්  ඒ තරම් ප්‍රමාදයක් නැතිවම මේ සැරේ කොටස අරගන ඇවිත් තියෙනවා.

මතක ඇතිනේ පසුගිය සතියේ ටයිපොයිඩ් මේරි නොාත් නැටලි ලූකා විසින් රෙඩින්ටන්ගේ මිනිහෙක් ඝාතනය කලා. ඒ ක රෙඩින්ටන්ට එල්ලවන ප්‍රහාර සමුහයක ආරම්භයක් විතරයි. ඒ නැටලිගෙන් තමයි එයා දැනගන්නේ මේ ප්‍රහාර කරවන්න කොන්ත්‍රාත්තුව බාරදීපු පුද්ගලයාව.

අද කතාව ගෙතිලා තියෙන්නේ ඒ කොනත්‍රාත්තුව බාර දුන්න ඉසබෙලා ස්ටෝන් වටායි.  කතාව පටන්ගන්නේ රෙඩින්ටන්ගේ පණිවිඩකිරයෙක්ගේ ඝතනයකින්. ඉතිං මේ සිදුවීමෙන් පස්සේ රෙඩින්ටන් ලිස්ට ඉසබෙලා ස්ටෝන්ගේ කේස් එක බාර දෙනවා කළු ලැයිස්තුවේ ඉන්න මීළඟ කෙනා හැටියට. අද කතාව ගෙතිලා තියෙන්නේ මේ ස්ටෝන් නෝනා රෙඩින්ටන්ට කරන හානිය ගැනයි.

අපි බලමු ලිස් ඇතුළු කණ්ඩායමට මෙයාව අල්ලගන්න පුළුවන්වෙයිද කියලා. ඒ වගේම තමයි අදකතාවෙදි අපිට ටොම් පිළිබඳ රහසකුත් එළිවෙනවා. කතාව එහෙනම් බලන්නකෝ.

මීළඟ කොටසින් හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E13.HDTV.XviD-AFG
The.Blacklist.S04E13.HDTV.XviD-FUM
The.Blacklist.S04E13.HDTV.x264-KILLERS
The.Blacklist.S04E13.720p.HDTV.x264-KILLERS
The.Blacklist.S04E13.720p.HDTV.HEVC.x265-RMTeam
The.Blacklist.S04E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

876 downloadsDownload The.Blacklist.S04E13.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

876 downloadsDownload Subtitles31 KB

14 comments

  1. Sudheera Kasun

    thanks sis... always appreciates your effort...

  2. Bobby

    thank you Sureni for sab

  3. Jeewantha

    බොහොම ස්තුතියි. මේ සීසන් එක නම් නියමයි. වෙලාවටම සබ් දෙන හින්දා.

  4. Prabuddha Kulatunga

    thank u sis :D

  5. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. podda

    බොහොම ස්තුතියි!!!!!!!!!!!!!

  7. Sandaruwan

    ගොඩක් ස්තුතියි.....

  8. Gihan Iddamalgoda

    thanks 4 sub.

  9. Thisara

    thankz

  10. රයන් ද සිල්වා

    සින්හල උපසිරැසියට ස්තූතියි...
    ඊලග කොටසෙන් හමු වෙමු....

    blacklist redemption එකටත් ආපු ගමන් සබ් ඕනා
    සුරේනි අක්කේ....

  11. ලක්ශිත සදරුවන්

    සබ් එකට තුති අක්කේ
    #ජය වෙවා......

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Sajithlakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  14. Anonymous

    Thnx for sub...