Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E16] Sinhala Subtitles | අනභිභවනීය තුන් කට්ටුව.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි කතාව තුලින් අපිව අවුරුදු 28 ආපස්සට අරගෙන ගියා මතකනෙ. එතන ඉදන් අපිට අතීත සිදුවීම් කිහිපයක්ම දකින්න ලැබුනා. මුලින්ම අවුරුදු 28 ට කලින් හේල්ගෙ කතාව තමයි දකින්න ලැබුනෙ. ඒ හයිඩ්‍රා ඇකසමියෙ කාලෙ. මතක ඇති එතනදි වයිට්හෝල් දේශනයක් එහෙම පවත්තනවා යම්කිසි සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය කිරීම සම්බන…

පසුගිය කොටසෙදි කතාව තුලින් අපිව අවුරුදු 28 ආපස්සට අරගෙන ගියා මතකනෙ. එතන ඉදන් අපිට අතීත සිදුවීම් කිහිපයක්ම දකින්න ලැබුනා. මුලින්ම අවුරුදු 28 ට කලින් හේල්ගෙ කතාව තමයි දකින්න ලැබුනෙ. ඒ හයිඩ්‍රා ඇකසමියෙ කාලෙ. මතක ඇති එතනදි වයිට්හෝල් දේශනයක් එහෙම පවත්තනවා යම්කිසි සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය කිරීම සම්බන්ධව. ඒ කතා වුනේ කැප්ටන් ඇමරිකාව නිර්මාණය කලාට පස්සෙ හයිඩ්‍රා විසින් නිර්මාණය කරන්න ගිය සෙබලෙක් පිළිබඳව. ඔතනදි තමයි ඇකඩමියෙ ළමයින්ම් වුන හේල් සහා වොන් ස්ට්‍රකර් ගැටෙන්නෙ. මේ දෙන්නා අතර රණ්ඩුවක් පවා ඇති වෙනවා. එතනින් පස්සෙ තමයි හේල්ව ගුවන් හමුදාවට අනියුක්ත කරන්නෙ හයිඩ්‍රා රහස් නියෝජිතයෙක් විදිහට. වොන් ස්ට්‍රකර් තමයි මේ සුපිරි සොල්දාදු වැඩෙ පැවරෙන්නෙ.   ඊට පස්සෙ ආපහු අපිව අවුරුදු 3 ක් ආපස්සට ගෙනිච්චා, බොහෝ දුරට ඇවෙන්ජර්ස් චිත්‍රපටියට පස්සෙ කාලයකට වගේ. එතනදි හේල් ජෙනරල් කෙනෙක්. මෙයා දැනගන්නවා ගිඩියන් මලික් ශීල්ඩ් එකෙන් අල්ලගෙන ප්‍රශ්න කරනවා කියලා. ඒ වගේම පිටසක්වල උපකරණයක් තියෙනවා සමූහාණ්ඩුව කියලා හදුන්වන පිටසක්වල පිරිසක් එක්ක සන්නිවේදන කරන්න පුළුවන් විදිහෙ. හයිඩ්‍රා මේ අයත් එක්ක ගිවිසුමකට එනවා ලෝකය බේරගන්න එන්නතියෙන යුද්ධයකින්.   සමූහාණ්ඩුවේ නායකයා කෝල්සන්ට දෙයක් පෙන්නවා මතක ඇති, ලොකු පිටසක්වල යානයක් පෘථිවියට පහර දෙන්න එනවා. Avengers: Infinity War තිරගත වෙන්න සති කිහිපයක කාලයක් තියාගෙන මෙහෙම දෙයක් පෙන්නුවාම කවුරුත් හිතන්නෙ තානෝස්ගෙ ශිප් එක කියලා (මාත් හිතුවෙ එහෙමයි). හැබැයි ඔයාලට මතක ඇති Thor: Ragnarok, එකෙදි post-credits සීන් එක්ක පෙන්නුවා තෝර්ගෙ යානය දිහාට යානයක් එනවා ඒකත් වෙන්න පුළුවන් තානෝස්ගෙ යානය. හැබැයි හරියටම ඒත් කියන්න අමාරුයි. Captain Marvel චිත්‍රපටියෙ කෝල්සන් ඉන්න බව නිවේදනය කිරීමත් එක්ක අපිට ක්‍රී-ස්ක්‍රල් යුද්ධය ගැනත් මෙතනදි අමතක කරන්න බැ, හැබැයි කාලය එක්ක බැලුවාම ඒ සම්බන්ධයත් අරගන බැ. මෙතනදි පෙන්නපු යානය බොහෝ වෙලාවට ක්‍රී යානයක් වෙන්න පුළුවන්. සමහරවිට තානෝස්ට හෝ ක්‍රීලට තරහ ගිහින් වෙන්න පුළුවන් Guardians of the Galaxy චිත්‍රපටියෙදි රොනන් මැරුන නිසා. දැනට ඔච්චර තමයි ඔය පෙන්නුව යානෙ ගැන කියන්න පුළුවන්.   මතක ඇතිනෙ සමූහාණ්ඩුව පෘථිවිය ආරක්ෂා කරනවට ග්‍රැවටෝනියම් සහා ඉන්හියුමන්ලව ඉල්ලනවා. ඉතිං කෝල්සන් මේකට කොහොමටවත් එකඟ වෙන පාටක් නැ. ඔතනදි තමයි ආපහු සුපිරි සොල්දාදුවෙක් හදන එක ඇදිලා එන්නෙ. මුලින්ම ජෙනරල් හේල්ගෙ අදහස වුනේ ඒ මැෂින් එකට තමන්ගෙ දුව රූබිව දාන්න, ඒත් රූබිගෙ හැසිරීමත් එක්කලා හේල් කියන්නෙ මේකට ඩේසිව යොදා ගනිමුයි කියලා. මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නෙ “ලෝක විනාශ කරන්නා” කියලා. ඉතිං ඩේසි මේ කියන මැෂින් එකට දාලා සුපිරි සෙබලෙක් කලොත් කෝල්සන් අනාගතෙ දැක්ක දේ ඇත්තක් වෙන්න ඉඩ තියෙනවා. මතකනෙ අනාගතේදි ඩේසිව හැදින්නුවෙ ලෝක විනාශ කරන්න කියලා.    අද කොටස ගැන කියන්න යන්නෙ නැ ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා. ඒ වගේම තමා ඊලග සතියෙ Agents of SHIELD උපසිරැසිය අරගෙන එන්න නම් ටිකක් පරක්කුවෙයි. මොකද ඊලග කොටසෙ ටොරන්ට් එකක් එන්නෙ හරියටම අලුත් අවුරුදු දවසෙ. පමාවට හේතු ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.    කට්ටිය කතාවට තියෙන උනන්දුව අඩුවෙලා වගේ දැනෙනවා වැටෙන කමෙන්ට් ගාන එක්ක බැලුවාම. කාරි නැ මගෙ වැඩෙ මම කරලා දෙන්නම්. එහෙනම් මම කැපුනා.                    #Hail Marvel!

‘

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

6,473 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S05E16.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,473 downloadsDownload Subtitles29 KB

63 comments

  1. sanjaya kumara

    Thanks...
    sub eka digatama denna.api balanawa..

  2. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ .. ඔබට ජය

  3. Shalika

    meka man asawen balana katawak. thanks bro sub ekata. komath 13,14 epiya blnna wenna ne.

  4. nimanaka

    thanks brother..
    Ash vs Evil Dead Season 3 akat ikmanata danna. please admin.

  5. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  6. mranil

    thanks machan.digatama wade karapan.

  7. lakmal26

    ela...
    thanks

  8. BruceLee

    ElzzzzzzzzZ BrooooooO..............

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් හිටියේ....
    පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න ලබන සතියේ....

  10. MARK_42

    උනන්දුව නැති වෙලා නෑ... පිස්සු හැදිල ඉන්නෙ මේ දවස් වල... එක එපිසෝඩ් එකක් ඉවර වෙනකොට ඊළග එක එනකං ඉවසිල්ලක් නෑ... ස්තූතියි සබට....

  11. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . ....

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට. උනන්දුවනම් අඩුවක් වෙලා නෑ සහෝ. මේ දවස් වල හදවතින්ම මාර්වල් තමා. අනික ශීල්ඩ් එක මගේනම් ආසම කතා වලින් එකක්.. බුදුසරණයි..!

  13. Kasun A.

    sabata thuthi lahiru saho.jaya!

  14. dayanjith

    bohoma sthuuthiii sahooo....

    unanduwa nathi wenne nam nathooooooooo.......

  15. Lushan Tharinda

    Subata thanks saho.
    Mr. Robot season 3 ekata sub dennako...

  16. lahiru sadaruvan

    thank you so much bro

  17. harshatakashi

    thanx machoo digatama karagena yamu ahh jaya wew ahh

  18. Mr.pamz

    බොහොම ස්තූතියි සහෝ
    jayen jayama wewaaaaa

  19. sachintha

    Api hamadama oyath ekka innwaa...
    Sub ekata thanks sahoo...
    Jaya...

  20. ardutech

    Thanks bro..

  21. MadRad0912

    Thanks saho

  22. Amalka Himeshan

    තෑන්ක්ස් මචන් සබ් එකට

  23. sam1973

    Thanks

  24. Carlton Bandara

    Thankz mcn....loku deyak sub eka dena eka....jaya wewaa....සුභ අලුත් අවුරුද්දක් වේවා

  25. Kanchana

    Thanx saho pahu unata kamak na

  26. Sudheera Kasun

    Hail Marvel...!
    Thanks Bro..

  27. Sashi Perera

    elakiri elakiri wade karan yamu

  28. Udara Damith Dissanayaka

    ලබන සතියේ එක සතියක් තව පරක්කු උනත් කමක් නෑ
    අවුරුදු හොදට සමරන්ඩ
    සිල්ඩ් වගේද අවුරුදු
    ඒ නිසා පවුලේ අයත් එක්ක එක සම රන්දකෝ

  29. ravindu lakshan

    supiri

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Maleesha pathirana

    tnku..

  32. max rock

    thanks bro. parakku wela hari danna ilaga ekath. budu saranai

  33. jayathilaka184

    ස්තූතිය සහෝ... ඔබගේ කැපවීමට මාගේ ආචාරය!!!

  34. Ayesh Prashan

    Thank you

  35. ushan

    Ela ela

  36. Sanath Indika

    thx broo

  37. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරසට...............සුභ අලුත් අවුරුද්දක් වේවා........!!!!!!!!!!!!!!!

  38. Nim@pulli

    Ela ela

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. futureomega

    thanks sub ekata.

  41. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  42. hiruni

    Thankzzzz bro

  43. D.Chamara

    bohoma sthuthi sahooo jaya....

  44. Janith Ramanayaka

    THNAX BRO

  45. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  46. Gathsara Umesh

    Epa wela ne ayyee...
    Pissud..heeee
    Bhoom sthuuyhi...

    1. malintha9811

      me season eka download karanna hari link ekak dennako please

  47. malintha9811

    me season eka download karanna hari link ekak dennako please

    1. ලහිරු ප්‍රසාද්

      baiscopedownloads.com
      සයිට් එකේ සර්ච් කරන්න ඒකෙ තියෙනවා.

  48. Pathum.neranjana

    Ela

  49. Lasantha1983

    Eahema ne brother niyama wedak karanne oyala thanx

  50. geeganagamage

    බොහොම ස්තුතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.