Watch Trailer

The Blacklist [S05 : E19] Sinhala Subtitles | ඉයන් ගාර්වි – අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ අද තමයි කළු ලැයිස්තුවේ 19 වෙනි කොටස අරගන ඇවිත් තියෙනවා. අද සබ් එක කලේ නම් මම නෙවෙයි තරිඳු ගමගේ සහෝදරයා. එහෙමනම් පසුගිය කොටස්වල සිදුවීම් පොඩ්ඩක් මතක් කරලාම කතාව පැත්තට හැරෙමු නේද, පසුගිය සතියේදී , ලිස්ට ගොඩක් වැදගත් සාක්ෂියක් හමුවුනා මතකයිනේ. ඒ තමයි රෙඩින්ටන්ගේ දුව ජෙනි…

ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ අද තමයි කළු ලැයිස්තුවේ 19 වෙනි කොටස අරගන ඇවිත් තියෙනවා. අද සබ් එක කලේ නම් මම නෙවෙයි තරිඳු ගමගේ සහෝදරයා. එහෙමනම් පසුගිය කොටස්වල සිදුවීම් පොඩ්ඩක් මතක් කරලාම කතාව පැත්තට හැරෙමු නේද, පසුගිය සතියේදී , ලිස්ට ගොඩක් වැදගත් සාක්ෂියක් හමුවුනා මතකයිනේ. ඒ තමයි රෙඩින්ටන්ගේ දුව ජෙනිෆර්. ඒ මොකද රෙඩින්ටන්  එක සැලැස්මක් ක්‍රියාත්මක කරලා ඒ අතරතුරේ ලිස් වෙනමම ක්‍රමයක් භාවිතා කරනවා. එතනින් කතාව ඉවර කරලා සතියක විරාමයකින් පස්සේ ඔන්න 19 වෙනි කොටස….

අද කතාව දිවයන්නේ “කොලේ වසා ගැසීමක්” ලෙස. ඔයාල හැමෝම දන්නවානේ මේ වගේ වැඩ වලට කවුද දක්ෂ කියලා. ඔව් සුපුරුදු පරිදි රෙඩින්ටන් තම සුපුරුදු මෙහෙයුම් රටාව මෙහෙයවනවා ගාර්වේගෙන් ඩෆල් බෑග් එක ලබා ගැනීමට. මේ වැඩේට ලෝකයේ ඉන්න අතිදක්ශයෙක්ව හවුල් කරගන්නට රෙඩින්ටන් අද සමත්වන්නේ සුපුරුදු රටාවෙන්මයි. ඒවගේම නියෝජිත කීන් ට හා FBI එකට ටොම්ගේ මරනයේ මිනීමරුවා පිලිබඳව ඇති සැකය ඔප්පු කිරීමට ගාර්වේගේ පාපොච්චාරණයක් අවශ්‍ය වෙනවා, මෙතෙක් ගාර්වේ අල්ලාගැනීමට නොහැකි පුද්ගලයකු බවට පත්ව සිටියත් කීන් ගේ නව මූලාශ්‍රය නිසාවෙන් එය පහසුවක් බවට පත්වන බවක් අද කතාවෙන් ඔයාලට දැන ගන්නට ලැබේවි.ඒ වගේම රෙඩින්ටන් මෙච්චර කාලයක් සිතා සිටි දෙයක් වැරදියි කියා ඔප්පුවන කතාවක් බවට අද පත්වෙනවා! ගොඩක් වැරදි වැටහීම් නැති වන නව සාමාජිකයන් එක්වන කතාවක් බවට අද පත්වෙන්නට නියමිතයි.. හොදයි කතාව බලන්නකෝ එහෙනම්. මීළඟ කොටසින් හමුවෙමු..

ලිපිය : සුරේනි අතුරුගිරි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

4,543 downloadsDownload The.Blacklist.S05E19.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

4,543 downloadsDownload Subtitles32 KB

25 comments

  1. Udith

    thanx wewaaaa

  2. s.s.m

    tz sub ekata..... jayawewa! ep20 awitha thiyenne...... b.s

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Udara Damith Dissanayaka

    ............සිංහල උපසිරැසියට ස්තූතියි උපසිරැසියට ස්තූතියි .................

  5. Thalangama

    සබ් එකට thankz සහෝ.20 කොටසත් ඉක්මනට දෙන්න....

  6. nadeeranc

    elama.. thq

  7. Udayaranasingha

    ස්තුතියි sub එකට.
    20, 21 ඔහොම්මම දාපන් මචන්.

  8. Ravindu_ranasinghe

    Thanks sahooo denakamma hitiye.good luck

  9. Ravindu_ranasinghe

    Thanks sahooo denakamma hitiye.good luck e20 e21 dennoooo.ela

  10. jeewantha

    බොහොම ස්තුතියි. පරක්කුවෙලා හරි සබ් දුන්නට. ඉතිරි ටිකත් හිමිහිට දෙන්න.

  11. podda

    thanks saho sub ekata. maga balagena inna katwak thamai meka

  12. Sudheera Kasun

    Thanks Bro...!

  13. ajith00129

    අපි හිතුව අමතක වෙලා කියලා ,thanks bro

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. Bobby

    Thank you Tharindu

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ...
    ඉතුරු ටිකටත් ඉක්මනට දෙමු...

  17. Thilina Lakmal

    sub eka download krnna bane.page not found kiyla enawa.khmda baganne?

  18. hiruni

    Thankzzzz bro sub ekata

  19. Chathuranga W

    20 , 21 කොටසත් ඉක්මනට දෙන්න….

  20. suranuwan

    thanks bro....

  21. Cmj

    Thanks a lot¡!!!!!!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Tikka123

    lokka 22 suub thipanko bun .... avith godak kal

  24. Sajithlakshan

    thanks machan

  25. Anonymous

    Thnx sub ekta ....