Watch Trailer

The Originals [S05 : E04] with Sinhala Subtitles | පරණ හතුරන් හා නැවතත් පාලනය අත්පත් කරගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස වෙන් වෙලා තිබ්බෙම එලයිජා වෙනුවෙන්. හෝප්ව බේරගන්න කැප කිරීම කලාට පස්සේ එයාමයි මාසෙල් ලවා එයාගේ මතකේ අමතක කරලා දැම්මේ. ඒත් මේ කිසිම දෙයක් මතක නැතුව කොටින්ම තමන් වැම්පයර් කෙනෙක්වත් කියලා මතක නැතුව එදා මාසෙල් ලවා මතකේ අමතක කරලා දැම්මට පස්සේ එලයිජා නැගිටින්නේ බස් එකක ඉදලා. එතනින් නැගිටින එයාට…

කලින් කොටස වෙන් වෙලා තිබ්බෙම එලයිජා වෙනුවෙන්. හෝප්ව බේරගන්න කැප කිරීම කලාට පස්සේ එයාමයි මාසෙල් ලවා එයාගේ මතකේ අමතක කරලා දැම්මේ. ඒත් මේ කිසිම දෙයක් මතක නැතුව කොටින්ම තමන් වැම්පයර් කෙනෙක්වත් කියලා මතක නැතුව එදා මාසෙල් ලවා මතකේ අමතක කරලා දැම්මට පස්සේ එලයිජා නැගිටින්නේ බස් එකක ඉදලා. එතනින් නැගිටින එයාට ලොකු බඩගින්නක් ඇතිවෙනවා. මොන දේ කෑවත් අන්තිමට මනුස්සයෙක්ව දැකලා ලේ පිපාසය ඇති වෙලා පස්සේ ඒ හිටිය මනුස්සයාගෙන් ලේ බිලා තව තවත් අයගේ ලේ බොන්න පටන් අරන් තිබුණේ. එතකොට තමයි එයාට ගෑනු කෙනෙක්ව මුණගැහෙන්නේ ඇන්ටොනෙට් කියලා. පස්සේ මේ දෙන්නා හුගක් සුහද වෙලා ආදරේ කරනත් පටන් ගන්නවා. මේ කාලෙදි තමයි එලයිජා එයාවත් නොදැනීම නිව් යෝ(ර්)ක් වලට ගිහින් ඉද්දි එයාට මාසෙල්ව මුණගැහුණේ. පස්සේ මාසෙල් හැමදේම වගේ එලයිජට කියලා දීලා එයාව හරවලා යැව්වා. බාර් එකේ සිංදු කිය කියා සතුටින් කාලය ගත කරපු එලයිජාව ගෙදර එක්කන් යන්න ක්ලවුස් එන්නේ. ඒත් ඒ ඉල්ලීමයි ක්ලවුස්වයි අහක දාලා එලයිජා ඇන්ටොනෙට් එක්ක ගියෙ. අන්තිමට එලයිජාට ඕන වුණේ එයාගේ ඩේලයිට් මුදුව ගලවලා දාලා හිරු එලියට නිරාවරණය වෙන්න. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ එයා මැරෙන්නේ නැහැ කියලා. නමුත් මමනම් හිතන්නේ එයා එතැනදී කලේ අවුරුදු දහස් ගානක් පුරාවටම පවුල ගැනම බලන්න ඕන කිය කියා පවුලේ හැම ප්‍රශ්නයකදීම හිටිය එලයිජා මයිකල්සන් කියන පුද්ගලයාව පැත්තකට කරපු එක. මොකද මාසෙල් එයාට කිව්වා එයා ඒ කලේ හොද දෙයක් වගේම ඈත් වෙලා ඉන්න කියලා.

අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් වේවි හෙයිලිව පැහැරගෙන ගිය අය මොන විදිහේ සෙල්ලමක්ද කරන්නෙ කියලා. තමන්ගේ දුවට අම්මව ගෙනත් දෙනවා කියලා පොරොන්දු වුන ක්ලවුස් නිව් ඔර්ලින්ස් නගරේ උඩු යටිකුරු කරන්න පටන් අරන්. මේ නිසාම වැම්පයර්ලා, වෘකයින් වගේම මායාකාරයින් භේද වෙන විදිහේ වැඩක් තමයි ඉස්සරහට වෙන්නේ. අද කොටසෙ අන්තිමට තමයි ක්ලවුස්ට දැනගන්න ලැබෙන්නේ හෙයිලිව පැහැරගෙන ගිහින් තියෙන්නේ එයාගේ පරණ හතුරෙක් කියලා. කවුරු වෙන්න පුලුවන්ද? හොදට මතකතියආගෙන බලන්න මොකද මේ තමයි අවසන් කතාසමයේ අවසන් කොටස් දහයේ පටන්ගැන්ම. 

එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු. ජයෙන් ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

6,168 downloadsDownload The-Originals-S05E04.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,168 downloadsDownload Subtitles34 KB

25 comments

  1. dil_shan

    tnz bn sub ekata. digatama me wage sub eka deepan. api balan innwa.

  2. dsdkavishka

    Fattama thenks

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  6. Randika Madushani

    thanks bro....

  7. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි 0...

  8. Nilush Angana

    Sub ekata thanx

  9. gayan215

    bohoma sthuthi saho....

  10. tharindu gunarathna

    thanks

  11. Mikepapa

    Ela suba eka

  12. Thusitha Jayathilaka

    ela

  13. MC

    thnxx broo

  14. sachintha

    Thanks For Sub....

  15. sandaruwansilva

    නියමයි සහොදරයා........ ඊලග එකත් කරමු.... එල....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Ostin_Gunathilaka

    thnx mcho

  18. Recon

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴  

  19. suranuwan

    thanks...

  20. Milinda Sadaruwan

    Thank you bro

  21. Hiran

    Thnx bro

  22. Mathew sheron

    Thank you bro

  23. Mathew sheron

    Thank you bro....

  24. Mathew sheron

    Thanks bro

  25. Mathew sheron

    Thanks