Watch Trailer

The 100 [S05 : E04] Sinhala Subtitles | මහා සටනකට මංපෙත් විවර වෙයි.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වන කතාසමයේ හතරවන කොටස. අදත් එක්දිනක් වගේ ප්‍රමාද උනා නොවෑ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා… ගිය සතියේ කොටසින් අපි දැක්කා අභ්‍යවකාශයේ හිටිය බෙලමි ඇතුළු පිරිස පෘථිවියට ඇවිත් අවසානයේ ක්ලාක්ගෙ ජීවිතය බේරගන්න ගනුදෙනුවක් කතා කළා. ඉතින් අද ඒ ග…

කොහොමද කට්ටියටම ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වන කතාසමයේ හතරවන කොටස. අදත් එක්දිනක් වගේ ප්‍රමාද උනා නොවෑ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා...

ගිය සතියේ කොටසින් අපි දැක්කා අභ්‍යවකාශයේ හිටිය බෙලමි ඇතුළු පිරිස පෘථිවියට ඇවිත් අවසානයේ ක්ලාක්ගෙ ජීවිතය බේරගන්න ගනුදෙනුවක් කතා කළා. ඉතින් අද ඒ ගණුදෙනුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බෙලමිට ඕන කරනවා ඩියෝසා ලව්වා බංකරේ ඇරවගන්නත්. ඒ වගේම බෙලමිගේ කොන්දේසිවලට අනුව නිම්නය දෙකට බෙදාගෙන කට්ටියම ජීවත්වෙමු කියලා තමා කියන්නෙ. ඒත් ඉතින් ඩියෝසාගෙ හිතේ තියෙන්නෙනම් වෙනමම යටිකුට්ටු අදහසක්..

ඩියෝසාගෙ කට්ටිය ඒ කියන්නෙ ෂෝ උත්සහ දරනවා යානය හැක් කරලා යළිත් තමන්ගෙ අතට පාලනය ලබාගන්න. ඒත් ඉතින් දන්නවනේ රේවන් කෙල්ල ගැන. ඒ හැම උත්සාහයක්ම රේවන් නිසා ව්‍යර්ථ වෙලා යනවා. මර්ෆිනම් කියන්නෙනම් කට්ටියව මරලා දාමු කියලා තමයි. අද ඔන්න දැකගන්න පුළුවන් වෙනවා බංකරේ ඇතුලෙ කට්ටියවත්. කේන්ව සටන්බිමට දාලා තියෙන්නෙ බෙහෙත් වගයක් හොරකම් කිරීමේ වරදට. ඒත් ඉතින් ඇත්තටම ඒ වරද කරලා තියෙන්නෙ ඇබි… ඉතින් කේන්ට පුළුවන් වෙයිද භුමිවාසින් සමග සටන් කරලා තමන්ගෙ ජිවිතේ බේරගෙන නිදහස දිනාගන්න..

කොහොමහරි ඔන්න බෙලමිගේ කොන්දේසිවලට අනුව ඩියෝසා බංකරේ අයව එළියට ගන්නවා. හැබැයි මේ දෙගොල්ල අතර තියෙන නොහොද නෝක්කාඩුකම්වල අවසානය තීරණය වෙන්නේ දෙපාර්ශවය අතර යුද්ධයකට අඩිතාලම දමමින්. කොටින්ම කිව්වොත් මේ කොටස අවසානය වෙද්දී ඩියෝසා ඇතුළු පිරිසට තමයි ජයග්‍රහණය අත්වෙන්නේ. එහෙමනම් මේ ටික ඇති. ආයේ ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.

.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

32,291 downloadsDownload The.100.S05.E04.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

32,291 downloadsDownload Subtitles46 KB

155 comments

  1. bathiya sandaruwan

    Thqq mcn.Bs

  2. Vimukthi

    Thanks machn, enkan hitiye :)

  3. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  4. lakshan3

    uba tma bn baiscope ake ikmntam sub dena aka , uba #Zira

  5. jmdrk

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  6. Hasith Sandaruwan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..එනකම් බලන් හිටියෙ .ජය වේවා !

  7. dileepa dilshan

    thnz broo

  8. භාෂිත් උඩවත්ත

    thX broo :cool:

  9. Sherlock holmes

    Thanks

  10. podda

    thanks broh

  11. Sherlock holmes

    Thank bro ..
    පොඩි ඉල්ලීමක් -
    American Psycho 2000 movie එකේ
    article එක විතරයි සබ් එක නෑ

  12. sashicj

    thanx mcn

  13. Thilina max

    thnx broo..jayawewa

  14. dsdkavishka

    Thenks sub ekata aiya

  15. Mohamed Ashan

    sub ekata thanks bro puluwan nm arrow eke sub ekath karanna

  16. Nadeesha rox alahakoon

    Tnx bro sub akata. Puluwannum arrow akatath sub aka diyan aa

  17. demon

    Thnkz bro.arrow sub dynko bn

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Malinda 675

    Ammo sub aka anakamma hitiye.
    Bohoma sthuthi sahodaraya.digatama sub aka demu.
    Jaya wewaaaaa!

  20. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  21. Prasadwc

    Thanks sub ekt (y)

  22. 100

    Sub eakata thanx

  23. Sajith0404

    Thanx brooooooooooooooo

  24. dinushan315

    සබ් එකට ගොඩක් තැන්ක්ස් වේවා, සබ් එනකල් බල බල හිටියේ

  25. Lahiru444

    thnkz broooo

  26. Tharindu.p

    Thankz bro....

  27. ics.s

    thank you.. thank you.. wewa
    hakiyawan tawa tawa diunu wewa....

  28. nilantha7

    thanks

  29. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro...!

  30. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේ season එක සුපිරි...
    සබ් එක දෙනකන් හිටියේ...

  31. Buddhi Tharuka

    සබ් එක දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ.෴

  32. Krishantha.ab

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේ season එක සුපිරි…
    Wistara nam tikak wadie wage :P

  33. Ashan Pramuditha

    Thankyou bro....

  34. heshanhp97

    ammo ati.sub eka dalad kyl blnd 50 parak vtara awa site ekt.however tq so much brother

  35. Kasunbusune

    amoooooooo Thank brother... adarei palenna.... :-*

  36. Asiri Mahalaksha

    Thanks Brother.. Keep Going On...

  37. තරිඳු කටුවාවල

    ස්තූතියි සහෝදරයා SUB එකට...

  38. dmthisara

    thanx brother

  39. jeewantha

    හුස්ම වැටෙන්නෙත් නැද්ද මන්දා මේක බලනකොට. සබ් වලට බොහොම ස්තුතියි.

  40. ATSMAMADU

    Elamaaa. Thanks.

  41. shamenarambawela

    thanks broo........

  42. Thsithaprasad

    ගොඩාක් ස්තූතියි සහෝ

  43. kelumchathuranga

    thanks

  44. Sanath Indika

    thx broo

  45. Salith Jayangana

    ස්තුතියි සහෝ

  46. Chanaka.T.26

    Thanx bro...

  47. Warunajeewantha

    thanx bro

  48. niroshansn

    Thanks brother

  49. Sk

    Thanks bro

  50. dinukasun11

    thankzzbro

Load more comments