Watch Trailer

The Blacklist [S06 : E02] Sinhala Subtitles | xx කෝසිකානුවා xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙම නම් දෙවනි කොටසත් අරගන ආවා. බොහෝදුරට මේ සීසන් එකෙන් කතාව අවසන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. හොදයි හැමෝටම මතක ඇති කියලා හිතනවා පසුගිය කොටසේ තමන්ගේ මුහණ වෙනස් කර ගත්ත ජසටින් මොරෝව. අද ලිස් ඇතුලු කණ්ඩායම එයාව අල්ලගන්න උත්සහයක් දරන එක තමයි තියෙන්නේ. හැබැයි ඉතිං එයාව අල්…

ඔන්න එහෙම නම් දෙවනි කොටසත් අරගන ආවා. බොහෝදුරට මේ සීසන් එකෙන් කතාව අවසන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. හොදයි හැමෝටම මතක ඇති කියලා හිතනවා පසුගිය කොටසේ තමන්ගේ මුහණ වෙනස් කර ගත්ත ජසටින් මොරෝව. අද ලිස් ඇතුලු කණ්ඩායම එයාව අල්ලගන්න උත්සහයක් දරන එක තමයි තියෙන්නේ. හැබැයි ඉතිං එයාව අල්ලගන්න පුළුවන් වේවිද. එයා මොනවගේද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මතකනේ පසුගිය කොටසේ ප්ලාස්ටික් සැත්කම් කරන වෛද්‍ය කෝහ්ලර් එයාගේ මුහුණ වෙනස් කලා. ඒ වගේම තමයි ලිස් හදන්නේ එයාගේ නංගිත් එක්ක එකතුවෙලා මේ රෙමන්ඩ් රෙඩින්ටන් හැටියට පෙනී ඉන්නේ කවුද කියලා හොයාගන්නයි.

ඉතිං අද කතාවෙදි ලිස් ගොඩක් බරපතල පියවරක් ඉදිරියට තියනවා මේ රෙඩින්ටන්ව අදනුගන්න යන ගමනේදී. හැබැයි මේ වෙනකොට ලිස්ටත් ඉව වැටිලයි තියෙන්නේ රෙඩින්ටන් සමහරවිට මෙයාලා හොයන දේවල් දන්නවා ඇති කියලා. ඒ නිසා තමයි එයා මේ දරුණු තීරණය ගන්නේ. එහෙම නම් කතාව බලන්කෝ, ලිස් මොකද කරන්නේ වගේම කෝසිකානුවාට මොකද වෙන්නේ කියලත් බලාගන්න පුළුවන්. මීළග කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

4,336 downloadsDownload The.Blacklist.S06.E02.Baiscopelk.com_.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,336 downloadsDownload Subtitles31 KB

28 comments

  1. malan mc

    thankssss ;;;

  2. Kulanjana Maduranga

    subata thanks sis...

  3. DhanushkaAASL

    Thanks sub akata maga balan hitiya

  4. Damith Sameera

    akke subscene eke tiyna copywalata sub eka denda puluwnda.mekata sub den ekata thanks

  5. mallikalekamge

    elama thama thanks dear

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Bobby

    I come back Long time Sureni . Thank you very much

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉක්මනටම ගෙනල්ලා දෙවෙනි කොටසත්..
    ඉතුරු කොටස් 3ත් ඉක්මනට ගේමු..

  9. shinejay

    thank you akke......

  10. 100

    Sub eakata thanks

  11. sr

    sub ekata thx .....,

  12. indika75

    thanks..

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Chathuranga W

    sub 1 tnx ithuru epi tikat ikmnta denna...

  15. KemalHS

    ✌️❤ thanks

  16. suranuwan

    thanks..

  17. jeewantha

    බොහොම ස්තුතියි.

  18. dush135

    ela

  19. Rasitha Illangasinghe

    Thanks sub ekata

  20. Hpcm1991

    thanks.

  21. wasanthi

    downlod wenne html ekak

  22. s.s.m

    tz sub ekata...

  23. priyan99

    thanks sub ekata sis

  24. harris

    Thnx dear

  25. Udayaranasingha

    Thanks

  26. luffy

    BOHOMATHMA STHUTHI !!!

  27. Sajithlakshan

    thanks ...............

  28. Anonymous

    Thnx for sub ...