Watch Trailer

The Punisher [S02: E04] Sinhala Subtitles | අමතක නොවන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පනිෂර් හතරවෙනි කොටසත් අරගෙන ආවා. මම කලින් කිව්වා වගේම අඩුවක් නැතිවම ලේ වැ ගිරීම්, වෙඩි වරුසා එමටයි නේ. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ෆ්රෑන්ක්, රේචල් සහා මෙයාලව මරන්න ආව ටීම් එකේ ලීඩර්වයි ඔහායො පොලිසියෙන් අත්තඩංගුවට ගත්තා. ඔතන ඉදන් වුනේ මෙයාලගෙන් පොලිසි…

ඔන්න එහෙනම් පනිෂර් හතරවෙනි කොටසත් අරගෙන ආවා. මම කලින් කිව්වා වගේම අඩුවක් නැතිවම ලේ වැ ගිරීම්, වෙඩි වරුසා එමටයි නේ. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු.

මතකනෙ ෆ්රෑන්ක්, රේචල් සහා මෙයාලව මරන්න ආව ටීම් එකේ ලීඩර්වයි ඔහායො පොලිසියෙන් අත්තඩංගුවට ගත්තා. ඔතන ඉදන් වුනේ මෙයාලගෙන් පොලිසිය ප්‍රශ්න කරන එක තමයි. ඔය අතරෙ තමය මෙයාලව හොයන් අපිට කලින් කොටසේ දකින්න ලැබූන කෙනා සහා තවත් කෙනෙක් පොලිසියට එන්නෙ. හැබැය පොලිසිය මෙයාලට ෆ්රැන්ක්ව සහා රීචලව හොයන් එන්නෙ. හැබැයි පොලිසිය මෙයාලට ඉඩ දෙන්නේ නැහැ ඒ අයව හම්බවෙන්න. ඉතිං ආවා වගේම වැඩි කතාවක් නැතුව ආපහු ගියත් ඊට පස්සේ වෙන්නේ නොහිතු දෙයක්.

පොලිසිය ලොකු හමුදාවකින් වගේ වට කරලා පහර දෙන්න ගන්නවා. ඔය අතරේ මංචු ගලවගන්නවා. එතන්නින් පස්සේ වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න උවමනා නෑනෙ නේද. අන්තිමේදී පොලිසියේ ගැලවුම් කාරයා වුනේ කාසල්මයි. අවසානයේ මතක ඇති නියෝජිත මදානි ආවා. මෙයත් කාසල්ව හොයන් ආවේ නිකමට නෙවෙයි, මොකද මේ වෙනකොට බිලි රුසෝ රැදවුම් භාරයෙන් පැනලා ගිහින්. ඉතිං එහෙනම් අපි බලමු මේ කොටසේ මොනවද සිද්ධවෙන්නේ කියලා. එහෙනම් පනිෂර් එක්ක මගේ ගනුදෙනු ඉවරයි. ඉතුරු කොටස් වලටත් අනික් අපේ සහෝදරවරු ටික උපසිරසි අරගෙන ඒවි. මම ගියා.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,397 downloadsDownload The-Punisher-S02-E04.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

12,397 downloadsDownload Subtitles28 KB

35 comments

  1. saihns

    එලම..

  2. harinuofficial

    එලම බ්‍රෝ..

  3. Chamliy1

    thanks bro...ithuru tikat enakn baan innawa ban series eka pattai wage

  4. tv malli

    tnx bn sub ekta

  5. Lasa_Sadaru

    THANKS BROTHER

  6. Nuwan-milinda

    Thanks saho

  7. Kanchana

    Thanx saho

  8. dsdkavishka

    Thenks bro

  9. Kulanjana Maduranga

    subata thanks

  10. Shehan putha

    thanks bokka

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරිම කතාවක් මේක...
    ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු...

  13. Ayesh Prashan

    Thank You

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Buddi

    Thanks.........

  16. Kasun A.

    උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!

  17. dush135

    ela

  18. Ishan Madusha

    ස්තූතියි සහෝ

  19. Mr.pamz

    Thanks bro

  20. ushan

    BOHOMA STHUTHI OYATA

  21. Shana12

    baiscope downlord site eke mekata deela tiyena webrip eke audio description ekak tiyenawa logo eka gena pawa describe karanawa mata punisher belillit epa una oya kehelmala nisa palaweni eket ehamai meke tnz tnz gahana ewn aduma oka dwnld karalawat nat mama hitanne sub karana eka gena satututui et yamak deddei aye balala deepan aparade data nattan mona de unat sub ekata godaaaak stuti

  22. Ypnr

    Sub ekata thanks bro

  23. anushkawebnet

    THANX BRO...

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  26. dil_shan

    tnz sub ekata

    1. suresh kumara

      ස්තුතිය සබ් එකට සහෙ ා්...

  27. melinda

    thank you for the sub

  28. MAALnath

    Thanks ..............good luck .......................

  29. Kasun A.

    උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි ලහිරු සහෝ!
    ජය!

  30. Madhawab

    බොහොම ස්තූතියි!!!

  31. Shaggy

    Thank you very much

  32. Anonymous

    me tv series eke awl thiyenawa,punisher kiyanne samaaja prashna wisadhana kenek wagene,eth me tv series eke ekaakaarii satan adui,thamange prashnawalama nahena ekek inne,eth daredevil eke hitapu punisher wenama kenek,prajchandathwaya supiriyatam thibba kenek,ara kadeta gihin punchi kellek gena kiwwama uge oluwath kudu karaa 6 4 pollakin.daredevil eke inna punisher meke inne punisher gaththaama daredevil eke punisher thamai waasima.

  33. Anonymous

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  34. Akila Dilhara

    Thanks Brother...