Watch Trailer

The Blacklist [S06 : E01] Sinhala Subtitles | xx වෛද්‍ය හාන්ස් කොහ්ලර් xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මාස ගනනක විරාමයකින් පස්සේ අද තමයි නැවත බයිස්කෝප් කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ. පසුගිය වතාවේ කළු ලැයිස්තුව නවත්වපු තැනින් නැවත පටන්ගන්නයි හදන්නේ. මේ වෙනකොට කතාව පටන් අරන් සති කීපයක් ගෙවිලා ගිහින්. ඒ වගේම එපි 3ක් නිකුත් වෙලා අවසන්. මේ අරගන ඇවිත් තියෙන්නේ පළවෙනි එපිය. මීළග කොටස් දෙකත් හැකි ඉක්මනින්…

ඔන්න මාස ගනනක විරාමයකින් පස්සේ අද තමයි නැවත බයිස්කෝප් කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ. පසුගිය වතාවේ කළු ලැයිස්තුව නවත්වපු තැනින් නැවත පටන්ගන්නයි හදන්නේ. මේ වෙනකොට කතාව පටන් අරන් සති කීපයක් ගෙවිලා ගිහින්. ඒ වගේම එපි 3ක් නිකුත් වෙලා අවසන්. මේ අරගන ඇවිත් තියෙන්නේ පළවෙනි එපිය. මීළග කොටස් දෙකත් හැකි ඉක්මනින් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තරයක් නැතිව එහෙනම් අපි කතාව පැත්තට හැරෙකෝ.

පස්වෙනි කතා මාලාව අවසානය සනිටුහන් කලේ කතාමාලා ගණනාවකදීම අභිරහසක් වෙලා තිබුන අස්ථි පද්ධතියේ සැබෑ හිමිකරු කවුද කියලා අපිට පෙන්නුම් කරලනේ. ඒ තමයි ඇත්තම රේමන්ඩ් රෙඩින්ටන්, ලිස්ගේ තාත්තාගේ අස්ථි පද්ධතිය. එතකොට මේ ඉන්න තොප්පිකාරයා කවුද? ලිස්ට වගේම අපි හැමෝටමත් තියෙන ගැටලුව ඒක තමයි. ඒ වගේම කැටරීනා රස්ටෝවට මොකද වුනේ කියන එක නම් තවමත් අභිරහසක්. අපි දන්නවනේ ලිස්ගේ තාත්තට ලිස් වෙඩි තිබ්බා. ඒ ගැන ලිස්ට තිබුන මතකය රෙමන්ඩ් අයින් කරලා තිබුනේ කියලා. ඒකට හේතුව තමයි රෙමන්ඩ් කියන්නේ බොරු කාරයෙක් වෙච්ච එක. ඒ වගේම තමයි ලිස්ට පසුගිය තාමාලාවෙදී එයාගේ අර්ධ සහෝදරිය හමුවුනා හැමෝටම මතක ඇති කියලා හිතනවා.

හොදයි එහෙමනම් අද කතාව පැත්තට හැරෙමුකෝ. මේ කතා මාලාව මොනවගේ වෙයිද කියලා අපිට ආරම්භ වෙන්නත් කලින්ම හිතාගන්න පුළුවන්නේ. ලිස් අනිවාර්යෙන්ම මේ බොරු රේමන්ඩ් රෙඩින්ටන් පස්සෙන් යනවා. එයා කවුද කියලා හොයාගන්න. ඒක කරන්න එයා එයාගේ සහෝදරියවත් එකතුකරගන තියෙනවා. හැබැයි එයා කිසිම කෙනෙකුට මේ සිද්දිය ගැන කියන්නේ නැහැ. ඒ වගේම සුපුරුදු පරිදි රෙඩින්ටන් කේස් එකක් අරගන කාර්ය බලකාය හමුවට එනවා. මේ කේස් එක කට්ටිය බාරගන්නේ කොාමද කියලා බලන්නකෝ එහෙනම්. ඒ වගේම තමයි සමාර් ගැන සුභ ආරංචියක් තියෙනවා මතක ඇතිනේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

4,446 downloadsDownload The.Blacklist.S06.E01.Baiscopelk.com_.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

             

Subtitles

4,446 downloadsDownload Subtitles32 KB

35 comments

  1. ajith00129

    බලන කට්ටිය අඩු උනාට දිගටම දෙන්න හොදේ, මේක නියම එකක් , ස්තූතියි සබ් වලට

  2. mallikalekamge

    thanks dear epiya bala balanne nathuwa hitiye baiscope 1i oya ganai wiswasaya thiyala

  3. Rasitha Illangasinghe

    Ammo meke sub natuwa hrima awlen hitiye. Thanks sub dunnta.

  4. Chathuranga W

    thanks ithuru sub tikath ikmnta denna....

  5. Cmj

    Thank you very much!

  6. Gayan ranga

    Sub 1 dunnata thank you

  7. supunsasindu

    ikmanata ithuru epi denna.

  8. Kulanjana Maduranga

    subata thanks sis

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ....
    සබ් දෙන්නේ නැති වෙයිද කියලත් හිතුන...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු... දිගටම සබ් එක දෙමු... පට්ට කතාවක් මේක...

  10. Jaime Lannister

    thnx akka...

  11. Kanchana

    Thanx sahosari

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. dsdkavishka

    Thenks sis

  14. podda

    ammo sehena baye hitiye mekata sub denna amathaka welawatda kiyala. thanks sis sub ekata,
    digatama oniii

  15. 100

    Sub eakata thanks

  16. Thilina Lakmal

    Thanks sis..Ithuru tikath ikmtma damu

  17. Prihan

    අම්බෝ.... පිංංංංං පිංංංංංං

  18. AmalNishshanka

    thank you

  19. dush135

    ela

  20. Eranda Madusanka

    I was waiting for this, thanks. ☺

  21. suranuwan

    thank you..

  22. Devaka Sadaruwan

    පරක්කු උනාට කමක් නෑ අක්කා. දිගටම සබ් දෙන්න මේකට නම්. බලන කීපයෙන් එකක්.
    ජය

  23. Hpcm1991

    thanks. ethuru tikkath ekmanata denna.

  24. malan mc

    elaaazzzzzz....thnkssss

  25. DhanushkaAASL

    Thanka sub akata

  26. indika75

    thanks..

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. DocumentChanger

    Akki godakkk isthutiy meka enkn bln hitiye . Mage asama tv series eka.

  29. s.s.m

    tz sub ekata....

  30. priyan99

    thanks sub ekata sis

  31. sherlock_holmes1234

    THANKS.....ITHIRI TIKATH IKMANATA ONA

  32. dinukaem1

    2015 idan oya ekka me tv show eka balanawa SURENI. godak adaren me parath ekathu wenawa. bohoma sthuthi

  33. Sajithlakshan

    thanks ................

  34. Harshame

    thank you ...... for all akkiyoooo

  35. Anonymous

    Thnx for sub ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.