ඉතින් කොහොමද කට්ටියටම? සැප සනීපෙන් ඉන්නවා ඇති නේද. අද මම මේ කතා මාලවේ හයවන කතාවත් අරන් ආවා. ඔයාලට කලින් අපි බැලුවනම් මතක ඇති ස්කලීගේ සහයෝගය නැතුව මෝල්ඩර් අයියා තනියම වැඩ පෙන්නන්න එපියක් තිබුනා. හැබැයි අද කතාවේ වෙන්නේ නම් ඒකේ අනිත් පැත්ත.අද කතාවෙදී මෝල්ඩර් නැතුව ස්කලී තනියම වන් මෑන් ශෝ එකක් දාන සිද්…

ඉතින් කොහොමද කට්ටියටම? සැප සනීපෙන් ඉන්නවා ඇති නේද. අද මම මේ කතා මාලවේ හයවන කතාවත් අරන් ආවා. ඔයාලට කලින් අපි බැලුවනම් මතක ඇති ස්කලීගේ සහයෝගය නැතුව මෝල්ඩර් අයියා තනියම වැඩ පෙන්නන්න එපියක් තිබුනා. හැබැයි අද කතාවේ වෙන්නේ නම් ඒකේ අනිත් පැත්ත.අද කතාවෙදී මෝල්ඩර් නැතුව ස්කලී තනියම වන් මෑන් ශෝ එකක් දාන සිද්දියක් තමා තියෙන්නේ. කලින් එපියේදි මොකක්ද උනේ කියලා අපි මතක් කර ගමු එහෙනම්.
පසුගිය කොටසින්…
කලින් කොටසදී උන සිද්දිය හරිම අමුතු එකක්. මොල්ඩර් ලගේ පරනම මිසන් එකක් ගැන තමා කලින් කතාවෙදි තිබුනේ. කොච්චර පරනද කියනවනම් තනිකරම එපිය යන්නෙත් කලු සුදු තිරයක. කොහොම උනත් එක්තරා දොස්ටර වරයෙකුගේ අසාර්තක පරික්ශනයකින් බිහි උන රාක්ශයෙක් ගැන තමා ඒකේ තිබුනේ. මුලදි නම් හිතෙන්නේ ඒ රාක්ශයා ගොඩක් නපුරු එකෙක් කියලා. හැබැයි කතාවේ අන්තිමට ඒ රකුසා එයාගේ ජීවිත කතාව කියනවා.ඇත්තෙන්ම ඒක ඇහුවහම ගොඩාක් දුක හිතෙන්නත් ඇති කට්ටියට. අන්තිමට රකුසව ආරක්ශිත ස්තානයකට රැගෙන යනවා.
අද කොටසින්…
මම කලින් කිව්වා වගේ මේ එපිය තනිකර රන් කරන්නේ ස්කලී අක්කා තමා. මේ එපියේ මෝල්ඩර් අයියා අහල ගං හතකවත් ගැවිලා නෑ. අද කතාව පටන් ගන්නේ සියදිවි නසාගත්තු ගෑනු කෙනෙක් එක්ක. ස්කලී එනවා තමාගේ පවුලේ අයත් එක්ක නත්තල් සමරන්න. ඔය වෙලාවෙදි ගෑනු කෙනෙක් ස්කලීට කතා කරලා කියනවා එයාගේ උදව් ඕනි කියලා. ස්කලී ඒ කෝල් එක ආප්හු තැනට ගිහින් බලනවා. ගිහින් බැලින්නම් එතන ගෑනු කෙනෙක් සිය දිවි නහගෙන. ඉතින් ස්කලී එතන ඉන්න පොලිස් මහත්තයා කියනවා එයාට මෙහෙන් කෝල් එකක් ආවා කියලා. හැබැයි පොලිස් නිලදාරියා ඒක පිලිගන්නේ නෑ. කොහොමහරි ඒ ගෙදර හිටියා පොඩි කෙල්ලෙක් එමලී කියලා. එමලිත් හරියට ස්කලීගේ නැති උන සහෝශරී වගේමයි. ස්කලීට සැක හිතිලා මේ ගැන හොයනවා. ඊට පස්සේ එයා හොයාගන්නවා අර මැරුනු ගෑනු කෙනා එමලිව දරුකමට හදාගන්න ගත්තු කෙනෙක් කියලා. ඊට පස්සේ ස්කලී දිගටම හොයනවා මේ ලමයගේ අම්මා කවුද කියලා. කතාවේ අන්තිමට ලමයගේ අම්මා වෙන්නේ අපි හිතන්නෙවත් නැති කෙනෙක්.
මේ එපිය අන්තිමට යනකන් බැලුවට පස්සේ ඔයාලට ඇත්තටම මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි වෙන්න පුලුවන්. මොකද මේ කතාවේ ඉතුරු කොටස තියෙන්නේ ඊලග එපියේ. ඊලග එපියේ තමා අපේ මෝල්ඩර් අයියා ෆෝම් වෙලා ගේමට බහින්නේ. එහෙනම් ඊලග කතාවත් අරන් මම ඉක්මනට එන්නම්.
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය..😎😎
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,141 downloadsDownload The.X-Files.S05E06.Baiscopelk-1.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
14 comments
denidu
djknight
ikanata sub dima gana ape prashansava
madhu bhagya
tnz sub ekt
Pramukmili
thanxx bro............
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයravin rishmantha
than bokka adarei digatama karan yamu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ට්කත් ඉක්මනටම දෙමු...Kulanjana Maduranga
subta thanks saho....
Ishan Madusha
බොහොම ස්තූතියි
suranuwan
thanks bro...
Udara Damith Dissanayaka
ET FB X DFYHDDDBIOHUYL,O5225
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
මගේ ප්‍රියතම කතා මාලාවක්,
ජයවේවා...!Anushka
Thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Season 3 eke samahara episode walata sub na.poddak eka balanna.Thank You.