Watch Trailer

The Blacklist [S06 : E03] Sinhala Subtitles | ඖෂධවේදියා [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ඇවිත් තියෙන්නේ හයවෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගයයි. හැමෝටම පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් ටිකක් මතක් කරලම ඉන්නම්කෝ. පසුගිය කොටසේදි රෙඩින්ටන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් අල්ලලා දුන්නා මතක ඇතිනේ. ඒ කතාවේ අවසානයේදී තමයි රෙඩින්ටන් පොලිස් අත්අඩංගුවට පත් වුනේ, මතකයිනේ. හැ…

මේ අරගෙන ඇවිත් තියෙන්නේ හයවෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගයයි. හැමෝටම පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් ටිකක් මතක් කරලම ඉන්නම්කෝ.

පසුගිය කොටසේදි රෙඩින්ටන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් අල්ලලා දුන්නා මතක ඇතිනේ. ඒ කතාවේ අවසානයේදී තමයි රෙඩින්ටන් පොලිස් අත්අඩංගුවට පත් වුනේ, මතකයිනේ. හැබැයි අවසානයේ කියනවා පොලිසියට රෙඩින්ටන් ගැන ඔත්තුව දුන්නේ ඇය කියලා. ඒකට හේතුව ඔවුන්ට නිදහසේ මේ කෙනාව අදුන ගන්න පුලුවන් වෙන්නයි. මොකද ලිස් සැක කරනවා රෙඩ් මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා අල්ලලා දුන්නේ ලිස් සහ ජෙනී ඇත්තම රෙඩින්ටන් එයා නෙවෙයි කියලා දන්න නිසා කියලා.

හොදයි අද කතාවේදී රෙඩින්ටන්ගේ නඩුව ගැන තමයි වැඩිපුර තියන්නේ. ඊට අමතරව රෙඩ් මීළගට කළු ලැයිස්තුවේ ඉන්න කෙනාව ලිස්ට හදුන්වා දෙනවා. එයා නව තාක්ෂණය යොදා ගනිමින් රෝග වලට ප්‍රතිකාර ක්‍රම සොයන ඖෂධවේදියෙක්. ඇත්තම කිව්වොත් රෙඩ් මේ නඩුව ගැන පොඩ්ඩක්වත් වද වෙන්නේ නෑ. මොකද එයාය FBI ඒකට උදව් කරන්න පොරොන්දු වුනේ නිදහස් ලබාගන්න ගිවිසුමකින් පස්සේ වේ. ඉතිං කතාව බලන්නකෝ එහෙනම්. රෙඩින්ටන්ට නිදහස් ලැබෙනවද කියලා.

මීලග කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

4,086 downloadsDownload The.Blacklist.S06E03.Baiscopelk.com_.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

4,086 downloadsDownload Subtitles35 KB

24 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. AmalNishshanka

    බොහොම ස්තූතියි

  3. dsdkavishka

    Thenks for sub sis

  4. ajith00129

    Thanks sis, ඊලග එකත් දෙන්න පුලුවන් ඉක්මනින්

  5. Gayan ranga

    සබ් එක දුන්නට බොහොම ස්තූති

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  7. sameeramax99

    thank for sub sis

  8. Donz

    Sub eka wada nane..

  9. Naveen S Uyangoda

    සබ් එක වැඩ නෑනෙ/?

  10. suranuwan

    thank you..

  11. s.s.m

    tz sub ekata...

  12. Kameera Dilshan

    Puluwan nam web wlata sub denna sub enna late nisa ep tika dowload krla tiyenne web walin

  13. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  14. Chamara37

    sub ekata thanxx..
    Puluwannam PSA Web ekata denna

  15. KemalHS

    Thanks ✌️
    Ikmnta anith ewath dnna ❤

  16. Kulanjana Maduranga

    subata thanks

  17. Jaime Lannister

    thnx akka.....

  18. Sanka Dilshan

    Sub eka wada nane

  19. 100

    Sab eakata thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. priyan99

    thanks sub ekata sis

  22. harris

    Thnx dear frend

  23. Sajithlakshan

    thanks .................

  24. Anonymous

    Thnx for sub ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.