Watch Trailer

The Blacklist [S06 : E04] Sinhala Subtitles | උකස්කරුවන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටස අරගෙනයි මේ ඇවිත් තියෙන්නේ. සුපුරුදු පරිදි පසුගිය කොටසේදි සිදුවීම් මතක් කරලා ඉන්නම්කෝ. රෙඩින්ටන් පොලිස් භාරයට පත් වුණාට පස්සේ එයාගේ නඩුව ඇහුවා කට්ටියට මතක ඇතිනේ. එයාට නිදහස් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී තුවක්කුවක කතාවක් නිසා ඒ අවස්ථාව මග ඇරුනා මතක ඇතිනේ. ඉතිං අද කතාවේදී රෙඩින…

ඔන්න එහෙනම් හතරවෙනි කොටස අරගෙනයි මේ ඇවිත් තියෙන්නේ. සුපුරුදු පරිදි පසුගිය කොටසේදි සිදුවීම් මතක් කරලා ඉන්නම්කෝ. රෙඩින්ටන් පොලිස් භාරයට පත් වුණාට පස්සේ එයාගේ නඩුව ඇහුවා කට්ටියට මතක ඇතිනේ. එයාට නිදහස් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී තුවක්කුවක කතාවක් නිසා ඒ අවස්ථාව මග ඇරුනා මතක ඇතිනේ.

ඉතිං අද කතාවේදී රෙඩින්ටන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් සහිත හිරගෙදරකට යවලා තියෙන්නේ. අමුතුවෙන් කියන්න වුවමනාවක් නැහැනේ රෙඩින්ටන්ගේ ව්‍යාපාරත් එක්ක එයාගේ සතුරන් ඇතිතරම් හිරගෙදර ඉන්නවා ඇතිනේ. ඉතිං එයා කොහොමද හිරගෙදර තමන්ගේ ජීවිතය බේරගන්නේ කියලා බලන්නකෝ.

නැවත හමුවෙනතුරු ජය…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,702 downloadsDownload The.Blacklist.S06E04.Baiscopelk.com_.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

             

Subtitles

3,702 downloadsDownload Subtitles32 KB

22 comments

  1. ajith00129

    බොහොම ස්තූතියි , ඊලග එපියත් දෙමු ඉක්මනින් ,ජයවේවා

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  3. Gayan ranga

    උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි...

  4. Kanchana

    Thanx saho

  5. suranuwan

    thank you...

  6. 100

    Sub eakata thanks

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. shiwaj

    Thanks sis

  9. indika75

    thanks..

  10. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  11. jeewantha

    බොහොමත්ම ස්තුතියි!!!

  12. Chathuranga W

    thank you .......

  13. Kulanjana Maduranga

    subata thanks

  14. dush135

    ela

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. dlakmalb

    Thank you .....

  17. s.s.m

    tz sub ekata....

  18. priyan99

    thanks sub ekata

  19. kpbasnayaka

    ✋✋✋

  20. Sajithlakshan

    thanks ..............

  21. Anonymous

    Thnx for sub ...

  22. damith

    thanks sis.jaya wewa..........!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.