Watch Trailer

The X Files [S05 : E08] Sinhala Subtitles |මනස පාලනය කරන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම සුපුරුදු පරිදි 8 වෙනි එපියත් අරගෙන ආවා. පහුගිය කතාවෙදී අපි දැක්කා ස්කලීට අම්මා කෙනෙක් වෙන්න තිබ්බ ඒ බලාපොරොත්තුව බලාගෙන ඉදිද්දී නැතිවෙලා ගියපු හැටි. මොනවා කරන්නද ඉතින්. ඒක මේ කතාවේ හැටි.ඉතින් අද කතාව පදනම් වෙන්නේ මනස පාලනය කරන්නෙක් ගැන. කුතුහලයට බාදා නොවන විදිහට වෙන්නේ මොකක්ද කියලා මම…

ඔන්න අදත් මම සුපුරුදු පරිදි 8 වෙනි එපියත් අරගෙන ආවා. පහුගිය කතාවෙදී අපි දැක්කා ස්කලීට අම්මා කෙනෙක් වෙන්න තිබ්බ ඒ බලාපොරොත්තුව බලාගෙන ඉදිද්දී නැතිවෙලා ගියපු හැටි. මොනවා කරන්නද ඉතින්. ඒක මේ කතාවේ හැටි.ඉතින් අද කතාව පදනම් වෙන්නේ මනස පාලනය කරන්නෙක් ගැන. කුතුහලයට බාදා නොවන විදිහට වෙන්නේ මොකක්ද කියලා මම කෙටියෙන් කියන්නම්.

අද කොටසින්…
අද කතාවෙදි අපිට හම්බ වෙනවා මෝල්ඩර් අයියට හිටපු පරන හතුරෙක්ව.එයාගේ නම තමා රොබට් මෝඩෙල්. මෙයාට සුවිශේශි හැකියාවක් තියෙනවා කතා බහින් මනුස්සයෙකුගේ හිතට ඇතුලු වෙලා ඒ මනුස්සයව තමාගේ පැත්තට නම්මගන්න. කොටින්ම කිව්වොත් තමන්ගේ සේවකයෙක් කරගන්න පුලුවන්.මොඩෙල් කියන්නේ මිනීමරුවෙක්. එයාගේ හැකියාව පාවිච්චි කරලා එයාට පුලුවන් තමාගෙ ගොදුරට සියදිවි හානි කරගන්න කියලා බලපෑම් කරන්න. ඉතින් මෝඩෙල් ගේ ගොදුරකට එහෙම ලේසියෙන් ගැලවිලා යන්න නම් ලැබැන්නේ නෑ. කොහොමෙන් කොහොමහරි මෝල්ඩර් අයියා යනවා මෝඩෙල් එක්ක හැප්පෙන්න. එතනදි ඇතිවන සටනකින් මෝල්ඩර් අයියා මෝඩෙල් ගේ ඔලුවට වෙඩි තියනවා. මෝඩෙල් ට තියෙන අසාමාන්‍ය හැකියාව නිසා එයාට මිනිස්සුන්ට වඩා ඉක්මනට සුවවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මෝඩෙල් මැරෙන්නේ නෑ. වෙඩි පාර කොච්චර දරුනුද කියනවනම් මෝඩෙල් ට ගොඩක් හානි සිද්ද වෙලා එයාව රෝදපුටුවටම ඇදගෙන වැටෙනවා.මෝඩෙල් ව ආබදිතයන් ට වෙන් වුන හිරගේකට දානවා. කොහොමහරි මෝඩෙල් හිරෙන් පනිනවා. (දෙයක් කියන්න අමතක උනා…..මෝඩෙල් තමන්ගේ ගොදුරු වන අයව මරන්නේ එක්තරා ආකාරයක සෙල්ලමකින්.) ඊට පස්සේ මෝල්ඩර් අයියයි ස්කලී අක්කයි යනවා මෝඩෙල් ව හොයාගෙන. ඇත්තෙන්ම මෝඩෙල් හිරෙන් පනින්නේ මෝල්ඩර් ව මරන්න නෙමෙයි….එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා……

                                      –-ONE HERO WILL REPROGRAM THE FUTURE–

නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය 😉😎😎

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,419 downloadsDownload The.X-Files.S05E08.Baiscopelk.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

3,419 downloadsDownload Subtitles21 KB

13 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. denidu

    මේවගේ වටින සීරීස් එකකට සබ් කරන එකට ගොඩක් පින්.

  3. suranuwan

    thanks bro...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. ravin rishmantha

    adooo danx machan adarei

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු...
    සුපිරි වැඩක් මේකට සබ් දෙන එක....

  7. Kulanjana Maduranga

    subata thanks

  8. Pramukmili

    thanxxx bro............

  9. asala

    සුපිරියක් මචොඕ.දිගටම ඔනී

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. melinda

    thank you

  13. Jdj

    “One hero will reprogram the future”
    Well, “he is but one man, one man cannot fight for the future” (I’m just kidding lol )