ඔන්න එහෙනම් Marvel The Punisher කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. කට්ටියම ඉවසිල්ලක් නැතිව ඇති ඉන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අද කොටසේදී දැකගන්න ලැබෙයි ෆ්‍රෑන්ක් නිව් යෝ(ර්)ක් වල ඉන්නව. ඒවගේම තමයි රූසෝත්. හැබැයි ඉතිං දෙන්නව දැන්ම මුහුණට මුහුණ හම්බවෙන නැතිපාටයි. ඒ කොහොම නමුත්, ෆ්‍රෑන්ක් ම…

ඔන්න එහෙනම් Marvel The Punisher කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. කට්ටියම ඉවසිල්ලක් නැතිව ඇති ඉන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
අද කොටසේදී දැකගන්න ලැබෙයි ෆ්‍රෑන්ක් නිව් යෝ(ර්)ක් වල ඉන්නව. ඒවගේම තමයි රූසෝත්. හැබැයි ඉතිං දෙන්නව දැන්ම මුහුණට මුහුණ හම්බවෙන නැතිපාටයි. ඒ කොහොම නමුත්, ෆ්‍රෑන්ක් මඩානිගෙ තැනේ තමයි නැවතිල ඉන්නෙ. මේ ඉන්න අතරෙ ෆ්‍රෑන්ක් දැනගන්නව ඒමිගෙ පස්සෙන් සහ ජයාරූප පිටුපස මේ එන රුසියානුවාගෙ නම කොන්චෙස්කි වග. මේක ඒමිගෙ කටින්මයි කියවෙන්නෙ. ඉතිං මෙයා තවත් විස්තර දැනගන්න කියල යනව ටර්ක්ව මුණගැහෙන්න. එතකොට මෙයා හැම විස්තරයක්ම වගේ කියනව. පස්සෙ ෆ්‍රෑන්ක් ටර්ක්ට පවසනවා ඔහුන් සම්ඟ ගණුදෙනුවක් කතා කරගන්න කියල. ඒ කෙල්ල වෙනුවෙන් සහ ජයාරූප ටික වෙනුවෙන්. රූසෝ ගැන කියනවා නම් ඔහුට ඩුමොන්ට් නමැති දොස්තර උදව් කරනව. හැබැයි ඇය මොහුට මොකට උදව් කරනවද යන්න ඇයටම හිතාගන්න බැහැ. හැබැයි ඇය හිතාගෙන ඉන්නෙ ඇය මේ කරන දේ හරියි කියල. ඉතිං ඇය බිලීව හරිගස්සවන්නයි යන්නෙ. ඔහුට ඇතී වී තිබෙන මානසික තත්ත්වය නැති කරවන්න. ඔන්න ඉතිං ටර්ක් කොන්චෙස්කිව හම්බවෙන්න කියල හිතාගෙන ඔවුන්ගෙ ස්ථානයට යනව. හැබැයි ඔහුට මෙතනදී දැනගන්න ලැබෙනවා කොන්චෙස්කි මැරුණයි කියල. ඒවගේම තමයි ඔහුව මරල තියෙන්නෙ චිකාගො වලත් කියනව. ඉතිං මේ රුසියානුවන් ටිකට සැකයක් මතුවෙනව ටර්ක් කියපු මේ කතාව අහල. ඉතිං ඔහුව ප්‍රාණඇපකරුවෙක්ට තියාගෙන ඔහුට මේ ගණුදෙනුවක් කතා කරන්නයි කියපු යහළුවාට එන්නයි කියනව. අපි බලමුකො ෆ්‍රෑන්ක් නොහොත් පනිශර්ට මොවුන් අටවන්න යන උගුලෙන් බේරෙන්න හැකියාවක් ලැබෙයිද කියල.
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,059 downloadsDownload The-Punisher-S02-E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
28 comments
harinuofficial
NALING45
hurry up brother,thanks
dush135
ela
Chanula
6 vani kotasath ikmanata demu aa.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....Mr.pamz
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKanchana
Thanx saho
Pradeepkumara
Thnx bro
Bobby
THank you very much
Ayesh Prashan
Thank You
chanukasd92
Thanqqq brother
tv malli
tnx bro sub ekata
Shehan putha
thanks bro...
Nuwan-milinda
Thanks bro
Kasun A.
උපසිරැසියට තුති රවිදු සහෝ,ජය!
Kulanjana Maduranga
subata thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ypnr
Bro sub ekata thanks e unata 1 weni kotas 3 nema adio nene
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
melinda
thank you
suresh kumara
ස්තුතියි සබ් එකට සහෝ .....
MAALnath
Thanks ....................good luck ....................
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රවිඳු සහෝ!
ජය!Madhawab
බොහොම ස්තූතියි!!!
Shaggy
Thank you very much
Mr B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එලම..