Watch Trailer

The Blacklist [S06 : E05] Sinhala Subtitles | xx අපර ආත්මය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් සුපුරුදු පරිදි පස්වෙනි එපිය අරගනයි මේ ඇවිල්ලා ඉන්නේ. පසුගිය කොටස් පිළිබද අවධානය යොමුකලොත්, ලිස් ලබාදුන්න ඔත්තුවක් නිසා අත්අඩංගුවට පත් වෙච්ච රෙඩින්ටන් මේ වෙද්දී ඉන්නේ නඩුවකට මුහුණදෙමින්. මතකනේ පසුගිය කොටසේදී රෙඩිනටන්ගේ නිදහස ලැබීමේ ගිවිසුම පිලි අරන් ඔහුට සමාවදෙන්න ඔන්න මෙන්න තියෙද්දී එය…

ඔන්න එහෙමනම් සුපුරුදු පරිදි පස්වෙනි එපිය අරගනයි මේ ඇවිල්ලා ඉන්නේ. පසුගිය කොටස් පිළිබද අවධානය යොමුකලොත්, ලිස් ලබාදුන්න ඔත්තුවක් නිසා අත්අඩංගුවට පත් වෙච්ච රෙඩින්ටන් මේ වෙද්දී ඉන්නේ නඩුවකට මුහුණදෙමින්. මතකනේ පසුගිය කොටසේදී රෙඩිනටන්ගේ නිදහස ලැබීමේ ගිවිසුම පිලි අරන් ඔහුට සමාවදෙන්න ඔන්න මෙන්න තියෙද්දී එයා නීති විරෝධි ගිනි අවියක් නිසා තවත් නඩුවක් අහන්න තීරණය වුනා. ඉතිං අද කතාවෙදි අපිට ඒ නඩුව අහනවා බලන්න පුළුවන්. ඒ වගේම මතකයිනේ ලිස් සහ ජෙනී දෙන්නා දැන් අලුත් හෝඩුවාවක් හොයාගන තියනෙවා මේ බොරු ඩෙින්ටන් කවුද කියලා හොයාගන්න. ඒ තමයි රෙඩින්ටන්ගේ මුහුණ වෙනස් කරපු ප්ලාස්ටික් සැත්කම කරලා තියෙන දවස. දැන් එයාලා ඒ ගැන හොයන්නයි යන්නේ.

ඉතිං අද කතාවේදී රෙඩින්ටන් එයාගේ සතුරෙක්ව අල්ලගන්න කාර්ය බලකායට බාරදෙනවා. හැබැයි එයාට අවසානයේදී ඒකෙන් හමුවෙන්නේ එයා බලාපොරොත්තු වෙච්ච කෙනා නම් නෙවෙයි. එහෙමනම් කතා බලන්නකෝ.

මීලග කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

4,310 downloadsDownload The.Blacklist.S06.E05.Baiscopelk.com_.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

             

Subtitles

4,310 downloadsDownload Subtitles34 KB

24 comments

  1. ajith00129

    ඉක්මනින් දුන්නට ස්තූතියි ගොඩක් , 6 එපියත් ඇවිත්

  2. shiwaj

    thanks you very much sis.

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  4. dush135

    ela

  5. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  6. DhanushkaAASL

    thanks sub akata

  7. Gayan ranga

    සබ් එකට බොහෝම ස්තූතියි...

  8. Imeshamadu

    Thenks sis

  9. Bobby

    Thank you very much Sureni

  10. mudith89

    thnk machn ela

  11. 100

    Sub eakata thanks

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. suranuwan

    thanks....

  15. Kulanjana Maduranga

    subata thanks

  16. jeewantha

    බොහොම ස්තුතියි.

  17. Jaime Lannister

    thnx akka...

  18. s.s.m

    tz sub ekata....

  19. dilshanlahiru

    Torrent Download කරගන්න ලින්ක් එකක් දන්නවන්ම් දෙන්න කවුරුහරි

  20. priyan99

    thanks sub ekata sis

  21. dushanlakmal

    Episode 6 ,7 daanne neddooo......

  22. indika75

    thanks..

  23. Sajithlakshan

    thanks .............

  24. Anonymous

    Thnx for sub ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.