පහුගිය කොටස බලපු අය නම් අන්ද මන්ද වෙලා ඇත්තේ. මොකද පහුගිය කොටසින් මෙච්චර කල් රෙඩින්ටන්ගේ නොපැහැදිලි අතීත කතාව ගැන යම් පැහැදිලි කිරීමක් කරනවා. ඒත් කතාවෙ අන්තිමටම ආයෙත් ඒ ගැන නොපැහැදිලි වෙනවා. හරියටම කිව්වොත් මෙච්චර කල් කතාව ගැන තිබුනු කුතුහලය නැති කරල ආයෙත් ඒ කුතුහලය ඇති කරනවා. එලිසෙබෙත්ගෙ සීයා රෙඩි…

පහුගිය කොටස බලපු අය නම් අන්ද මන්ද වෙලා ඇත්තේ. මොකද පහුගිය කොටසින් මෙච්චර කල් රෙඩින්ටන්ගේ නොපැහැදිලි අතීත කතාව ගැන යම් පැහැදිලි කිරීමක් කරනවා. ඒත් කතාවෙ අන්තිමටම ආයෙත් ඒ ගැන නොපැහැදිලි වෙනවා. හරියටම කිව්වොත් මෙච්චර කල් කතාව ගැන තිබුනු කුතුහලය නැති කරල ආයෙත් ඒ කුතුහලය ඇති කරනවා. එලිසෙබෙත්ගෙ සීයා රෙඩින්ටන්ගේ අතීත කතාව එලිසෙබෙත්ට කියනවා. ඒ අතීතයේ සිදුවන කතාව තමා පහුගිය කොටසින් අපිට බලන්න ලැබුනේ. එලිසෙබෙත්ගෙ සීයා කියපු විදියට රෙඩින්ටන් කියන්නේ ඇත්තටම රෙඩින්ටන් නෙමෙයි. ඇත්ත රෙඩින්ටන් මැරුණ නිසා ලිස්ගෙ අම්මට ඒ කියන්නේ කැටරීනා රස්ටෝවාට රුසියානුවන්ගෙන් බේරෙන්න කැටරීනාගේ ලගම හිතවතා, පොඩිකාලේ ඉදලම හොදම යාලුවා, යෝජනා කරන හා ක්‍රියාත්මක කරන සැලැස්මක ප්‍රථිඵලයක් විදියට තමා රෙඩින්ටන්ට නැවත පණ දෙන්නෙ. නැත්නම් ඉලියා කොස්ලොව් කියන කෙනා තමා රෙඩින්ටන් බවට පත්වෙන්නේ.ඒත් කතාවේ අන්තිමට රෙඩින්ටන් ලිස්ගෙ සීයව හම්බෙලා සිදුකරන කතා බහින් පේන්නේ නම් සීයා ලිස්ට කිව්ව කතාව ඇත්ත එකක් නම් නෙමෙයි කියල.
“මොකද මම හිතන්නේ
ඔයා දේවල් තවත් නරක් කරා කියල.”“ඒක නිසා, මුල ඉදලම…”
“ඔයා එයාට මොනවද කිව්වේ,
වචනෙන් වචනෙ?
රෙඩින්ටන් ලිස්ගෙ සීයට කියපු ඒ වචන ටිකෙන් අපිට හිතන්න වෙන්නේ ඒ විදියට තමා. හරි එහෙනම් අද කතාවට හැරුනොත්, අද කතාව පටන් ගන්නේ ළමුන් පැහැරගැනීමකින්. නිවුන් දරුවන් නොවන නිවුන් දරුවන්. එහෙම තමා රෙඩින්ටන් එලිසෙබෙත්ට මේ කේස් එක ගැන කියන්නේ. මතකනේ 6වන කතා මාලාවේ අරටුව නැත්නම් මුලික කතාව උනේ ඉහල නිළධාරීන් සම්බන්ධ වෙලා සිදු කරන ඇමෙරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන. ඇනා මැක්මහන් මතක ඇතිනේ. අන්න ඒ ගැන යම් හෝඩුවාවක් වෙනුවෙන් තමා මේ කේස් එක කාර්ය බලකායට ලැබෙන්නේ. කුඩා දරුවන් පැහැර ගැනීමක් කොහොමද ඇමෙරිකාවට එරෙහි කුමන්ත්‍රණයකට සම්බන්ධ වෙන්නෙ. ඒකත් නිවුන්නු නොවන නිවුන්නු. මොකක්ද ඒකේ තේරුම. මේකට ඇනා මැක්මහන්ගෙ තියන සම්බන්ධය මොකක්ද. අන්න ඒ ගැන තමා අද කතාව. අමතක කරන්න එපා එලිසෙබෙත් දැන් දන්නවා රෙඩින්ටන් කියන්නේ කවුද කියල.ඒ ගැන රෙස්ලර්ටත් කියනවා. ඒත් එලිසෙබෙත්වත් අපිවත් තාමත් හරියටම දන්නේ නෑ රෙඩින්ටන් ඇත්තටම කවුද කියන එක. අනිත් එක ඩෙම්බේත් දැන් රෙඩින්ටන් එක්ක නෑනේ. එහෙනම් අපි බලමු අද කොටසේ මොකද වෙන්නේ කියල. ඊලග එකෙන් හම්බවෙමු. ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි iNTERNAL පිටපත සඳහා පමණක් අදාළ වේ.
3,206 downloadsDownload The-Blacklist-S06-E20.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සදරුවන් ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මංජුල සදරුවන්
Subtitles
21 comments
sachintha
Sudheera Kasun
Thanks Machan..!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ.....
අන්තිම එපි දෙකත් ඉක්මනටම අරන් එමු....piyumal sanjeewa
thanks
Hashithamadu
Thankz...
Hashithamadu
Thank you
shiwaj
Thanks bro
akalankagayan
Thnx............
Rasitha Illangasinghe
Thanks sub ekata..
Ushan anurada
Thank
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro..
Thilina Lakmal
Thanks mchan..Ilaga epi 2th ikmntama demu bn..
s.s.m
tz sub ekata.....
CHAMATH3
Ane meke Ithuru kotas deke sub tika ikmanata dannako iwasillak nahuwa inne
Season 07 laga lagama enawa kiyala aranchiyakuth thiyenawa nedaMSSajith
meke anith katha deketh sub tika dannakoooo
mudith89
balck list sub dena katiyata podai applayk thiyenava vage neda. ilaga ekak denddoo.
Sasanka
Sub Ekata Thanks...
podda
thanks bro!!!!
ilaga ekath demuSajithlakshan
thanks .........................
Anonymous
Thnx for sub ...
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ