Watch Trailer

The Boys (2019-2022) [S03: E02] Sinhala Subtitles | බොරු වෙස් මුහුණු ගැලවීම [සිංහල උපසිරසි] 18+

ඔන්න දෙවනි එපියත් අරගෙන ආවා පොරොන්දු වුන විදිහටම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හැමදෙනාටම කලින් කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් වුනා DC යුනිවර්ස් එකට පොඩි කනේ පාරක් ගහනවා මුලදිම ස්ටෝම්ෆ්රන්ට් මැරී නොමැරී ඉන්නවා බලාගන්න ඒවගේම ස්ටාර්ලයිට්ව සෙවන් එකේ සමනායකයා කළා. ඒකට නම් හෝම්ලෑන්ඩර් පොඩ්ඩක් තරහෙන් වගේ ඉන…

ඔන්න දෙවනි එපියත් අරගෙන ආවා පොරොන්දු වුන විදිහටම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හැමදෙනාටම කලින් කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් වුනා DC යුනිවර්ස් එකට පොඩි කනේ පාරක් ගහනවා මුලදිම ස්ටෝම්ෆ්රන්ට් මැරී නොමැරී ඉන්නවා බලාගන්න ඒවගේම ස්ටාර්ලයිට්ව සෙවන් එකේ සමනායකයා කළා. ඒකට නම් හෝම්ලෑන්ඩර් පොඩ්ඩක් තරහෙන් වගේ ඉන්නේ
V24 එක රජයට විකුණන්න හදන උත්සාහයක් වෝට් එකෙන් දැක්කා. ඒවගේම අන්තිමට තමා සුපිරිම සීන් එක තිබුනේ අපිට බලාගන්න පුළුවන් වෙනවා සෝල්ජර් බෝයි කියලා කෙනෙක් කියන විදිහට නම් මෙයත් හෝම්ලෑන්ඩර් වගේම බලවත් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් පොඩි හෝඩුවාවක් පස්සේ ගියපු හියුඊට දකින්න හම්බවෙනවා කලින් සීසන් එකේ කට්ටියගේ ඔළු පිපිරෙව්වේ තමන්ගෙම බොස් කියලා.

ඉතින් අද එපිසෝඩ් එකේදී කාටද ඒ නිව්මන් කතාකළේ කියලා බලාගමු. ඒවගේම හෝම්ලෑන්ඩර්ගේ සුපිරි සංදර්ශනයක් බලාගන්නත් පුළුවන්. මේක තනිකර පිට කනපිට ගහන එපියක් වෙයි. මීටවඩා මොකුත් කියන්න යන්නේ නෑ මේ එපිසෝඩ් එක ගැන එහෙනම් Creed 3 හෝ Carnival row එකේ සබ් එකක් අරන් ඉක්මනට එනවා. ඉතුරු එපිසෝඩ් ටික අපේ මයුර අයියා, රොෂාන් අයියා,බිම්සර සහෝ එක්ක සචින්ත මල්ලියි සංජන මල්ලියි එයි.

එහෙනම් අදට සමුගන්නවා, ජයවේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

7,631 downloadsDownload The.Boys_.S03E02.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

7,631 downloadsDownload Subtitles33 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Dash Mith

    the boys diabolical ekatath sub oni.thanks for the sub

  3. Mahesh

    Vima shaho me tv series tikta mnda une
    1)Last kindom
    2)3%
    3)chilling adventure
    4)umbrella academy
    5)walking dead
    Me tika dennma ndda

    1. විමා

      Last kindom සහ walking dead ලබාදෙන්න කටයුතු කරගෙන යනවා.
      අනිත් ඒවත් ඉදිරි කාලයේ අපි උපරිම උත්සහ දරන්නම් සහෝ.

  4. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata