Watch Trailer

The Boys (2019-2022) [S03: E03] Sinhala Subtitles | මැලරිගේ ඉතිහාසය [සිංහල උපසිරසි] 18+

කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ පලමු කතා සමයෙ පස්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග ක…

කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ පලමු කතා සමයෙ පස්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග කරන එකම කොච්චර හපන්කමක්ද නේද? හරි එහෙනම් අද කතාංගය ගැන බලන්න කලින් අපි කලින් කතාංගයෙ වෙච්ච දේවල් ගැන මතක් කරන් ඉමු.

දැන් කොල්ලො සෙට් එක සෝල්ජර් බෝයි ගැන හොයන්න පෙළබිල. ඒ මොකද කියල ඉතින් හිතාගන්න පුලුවන්නෙ. මොකද සෝල්ජර් බෝයිව මරපු ආයුධයක් තියෙනව නම් ඉතින් ඒකෙන් හෝම්ලෑන්ඩර්ටත් වැඩේ දෙන්න පුලුවන් කියල මේ සෙට් එක දන්න නිසා.ඊළගට අනිත් විශේෂම දේ පේ බැක් කණ්ඩායමේ ක්‍රිම්සන් කවුන්ටස් සහ ගන් පවුඩර්ව අපිට දැකගන්න හම්බෙනව.ඒත් ගන් පවුඩර්ට නම් ඒ හැටි හොද අවසානයක් නම් ලැබෙන්නෙ නෑ නේද? මොකද මේ අපේ බුචර් ටෙම්පරරි v අරන් කට්ටියටම වැඩේ දෙන්නනෙ යන්නෙ. ඒ වගේම අපි දැක්ක හෝම්ලෑන්ඩර් ස්ටෝර්ම්ෆ්රන්ට්ගෙ මරණයෙන් කොච්චර මානසිකයෙක් වෙලාද කියල. ඒ වගේම කියන්න ඕනි මේ ඇන්තනි ස්ටාර්ගෙ රංගනය නම් නෙක්ස්ට් ලෙවල්. මොකද ඒ රංගනය දැක්කම අපිට හෝම්ලෑන්ඩර්ගෙ චරිතය එක්ක තරහව දුක කියන දෙකම එනව. “මම නිකන් ටෙස්ට් ටියුබ් එකකින් ඉපදිච්ච එකෙක්” කියල කියන තැන. අපිට දුකක් හිතෙනව. ඒ වගේම අන්තිම දර්ශනයෙ අපි දැක්ක හෝම්ලෑන්ඩර් දැන් මිනිස්සු එක්ක තරහවකින් ඉන්න බවක්.හරි එහෙනම් අද එතන ඉදන්.මයුර අයියා මේකෙ ලයින් 100+ වගේ කරල දීපු එක ගැන ස්තූතිවන්ත වෙනව.

Episode title:-Barbary Coast
Air Date:-2022 June 22
Director:-Julian Holmes
Imdb:-8.2

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,155 downloadsDownload The.Boys_.S03E03.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජන චමෝද් වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1

Subtitles

9,155 downloadsDownload Subtitles35 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Mahesh

    Carnival row ekth oni

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    1. Prashad

      Antony Starr කියන්නෙ පට්ට ඇක්ටර් කෙනෙක්, ජය වේවා ස්තුතියි සබ් එකට...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sahan Gayantha

    thanks wewa Sanjana saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.