Watch Trailer

The Boys [S05: E05] Sinhala Subtitles | ෆ්‍රයර්ක්‍රැකර්) [සිංහල උපසිරසි] 18+

The Boys Season 05 The Boys පස්වෙනි කථාංගය කියන්නේ බලය සහ උමතුව උපරිමයටම ගිය, ලේ වැගිරීම් වලින් පිරුණු තවත් පිස්සු හැදෙන කොටසක්. මේ කථාංගය පුරාවටම දකින්න ලැබෙන්නේ අමරණීය බලයක් ලබාදෙන “V1” සංයෝගය පස්සේ පන්නන හෝම්ලෑන්ඩර් සහ සෝල්ජර් බෝයිගේ මාරාන්තික ගමනයි; එහි ප්‍රතිඵලයක් විදියට ඔවුන් හොලිවුඩ් වල ඉන්න…

The Boys Season 05

The Boys පස්වෙනි  කථාංගය කියන්නේ බලය සහ උමතුව උපරිමයටම ගිය, ලේ වැගිරීම් වලින් පිරුණු තවත් පිස්සු හැදෙන කොටසක්. මේ කථාංගය පුරාවටම දකින්න ලැබෙන්නේ අමරණීය බලයක් ලබාදෙන “V1” සංයෝගය පස්සේ පන්නන හෝම්ලෑන්ඩර් සහ සෝල්ජර් බෝයිගේ මාරාන්තික ගමනයි; එහි ප්‍රතිඵලයක් විදියට ඔවුන් හොලිවුඩ් වල ඉන්න ‘මිස්ටර් මැරතන්’ ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කරමින් අතිශය කෲර ඝාතන වැලක් සිදු කරනවා. ඒ වගේම, තමන්ව ලෝකයේ එකම දෙවියන් විදියට හිතාගෙන ඉන්න හෝම්ලෑන්ඩර්ගේ මානසිකත්වය තවත් දරුණු වෙන අතර, තමන් වෙනුවෙන් හැමදේම කරපු ෆයර්ක්‍රැකර්ව පවා ඔහු කිසිම හැඟීමක් නැතුව ප්‍රතික්ෂේප කරලා දානවා.

මේ ඔක්කොම අස්සේ තමන්ගේ දර්ශන චිත්‍රපටයෙන් කපලා දාපු ඩිරෙක්ටර් ‘ඇඩම් බෝර්ක්’ගෙන් ද ඩීප් ගන්න අතිශය පිළිකුල් සහගත පළිගැනීම ඔයාලට අද කතාවෙන් බලාගන්න පුලුවන්.   සූප්ස්ලව සම්පූර්ණයෙන්ම වඳ කරලා දාන්න මුළු ලෝකෙම විනාශ වෙන මහා යුද්ධයක් වුණත් ඇති කරන්න බුචර් ලෑස්තිවෙලා ඉන්න බව හියුඊට තේරුම් යනකොට, මේ කතාව මීළඟට කොච්චර භයානක තැනකට යාවිද කියන අද කතාවෙන් පෙන්නලා දෙනවා.

කතාවේ ඇතැම් දෙබස් වැඩිහිටියන්ට පමණක් සීමාවූ ඒවා බව කරුණාවෙන් සලකන්න.

උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්!                                      *-* ජය ශ්‍රී *-* 

 

The Boys, The Boys Season 05, The Boys Sinhala Subtitles

                                                       

                                             

 

 

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,579 downloadsDownload The-Boys-S05E05.zip46 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Boys S04 Sinhala Subtitles

                                         Previous BT1All BT1Next BT1

Subtitles by

යසිරු හසරංග

Subtitles

4,579 downloadsDownload Subtitles46 KB

6 comments

  1. Chathura

    Tanks for sub ekata bro enakn hitiye sub eka adarei a❤️adanm supernatural balapu set ekatanm maru a e filing exam kiyanna teren na bn,anit unnm danne natuva ati supernatural balapu nati un ,comment eka mulin damne natnm amataka Vena a Dan yno epiya balanna

  2. Chathura

    ස්තූති සබ් එකට

  3. Sithuka Disath

    Ado mru mru ❤️

  4. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  6. Sahan Gayantha

    thanks a lot Hasaranga saho sub ekata