Watch Trailer

The Boys [S05: E06] Sinhala Subtitles | වීරයෝද? තිරිසන්නුද? [සිංහල උපසිරසි] 18+

The Boys Season 05 හෙලෝ guys කොහොමද හැමෝටම,අද the boys එකේ 6වෙනි කොටසට උපසිරසි අරන් එන්නේ මම,මෙච්චර කල් උපසිරසි අරන් ආව යසිරු හසරංග අයියට නොවැලක්විය හැකි වැඩක් වැටිලා තියන නිසා අද කොටසට උපසිරසි කරන්න හම්බෙන්නේ නෑ.එත් සුපුරුදු රිද්මටයට හරියන විදියට උපසිරසිය ඔයාලට රසවිදින්න පුළුවන් එහෙනම් දැන් අපි අද…

The Boys Season 05

හෙලෝ guys කොහොමද හැමෝටම,අද the boys එකේ 6වෙනි කොටසට උපසිරසි අරන් එන්නේ මම,මෙච්චර කල් උපසිරසි අරන් ආව යසිරු හසරංග අයියට නොවැලක්විය හැකි වැඩක් වැටිලා තියන නිසා අද කොටසට උපසිරසි කරන්න හම්බෙන්නේ නෑ.එත් සුපුරුදු රිද්මටයට හරියන විදියට උපසිරසිය ඔයාලට රසවිදින්න පුළුවන් එහෙනම් දැන් අපි අද කොටස දිහාවට යන්,

කතාව ආරම්භයේදීම අපට දකින්න ලැබෙන්නේ හෝම්ලෑන්ඩර් (Homelander) ගේ උමතුව එහි උපරිමයටම ළඟා වී ඇති බවයි. තවදුරටත් ඔහු නීතියට හෝ වෝට් (Vought) ආයතනයට බිය වන්නේ නැහැ. මේ කොටස තුළ ඔහු තමාගේ ආධිපත්‍යය පතුරුවන්න ගන්නා උත්සාහය නිසා මුළු නගරයම භීතියෙන් ඇලලී යනවා.

අනෙක් පැත්තෙන් බිලී බුචර් (Billy Butcher) තමාට ඉතිරි වී ඇති සීමිත කාලය තුළ හෝම්ලෑන්ඩර්ව විනාශ කිරීමේ අවසන් සැලසුම් ක්‍රියාත්මක කරනවා. නමුත් මේ වතාවේ බුචර්ට මුහුණ දීමට සිදුවන්නේ හුදෙක් සතුරෙකුට පමණක් නොව, තමාගේම කණ්ඩායම තුළ ඇති වන මතගැටුම් වලටයි.

“කවදාවත් ඔයාගේ වීරයන්ව හමුවෙන්න එපා… මොකද උන් ඇත්තටම වීරයෝ නෙවෙයි!”

ඉතින්, වැඩි කතා ඕනේ නැහැ. බුචර්ගේ පලිගැනීම අවසන් වෙයිද? නැත්නම් හෝම්ලෑන්ඩර්ගේ ඒකාධිපති පාලනය ජයග්‍රහණය කරයිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න අද කොටස බලන්නම වෙනවා.

කතාවේ සමහර තැන්වල එන දෙබස් වැඩිහියන්ට පමණක් වන දෙබස් වන අතර එම දෙබස් ගැලපෙන අදහස ලැබෙන විදියට සකස් කරලා තියනවා.

හැමෝටම සුභ දවසක්……

The Boys, The Boys Season 05, The Boys Sinhala Subtitles

 

                                                                                                                                                                           

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,811 downloadsDownload The-Boys-S05E06.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Boys S04 Sinhala Subtitles

                                         Previous BT1All BT1Next BT1

Subtitles

3,811 downloadsDownload Subtitles35 KB

3 comments

  1. Anonymous

    Me episode eke sub tikak parakkui wage ne

  2. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Sahan Gayantha

    thanks a lot Tharindu saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.