Watch Trailer

The Brave [S01 : E09] Sinhala Subtitles | මහ මොළකරු පසුපස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙම පාරක් හම්බවෙන්නෙ බ්‍රේව් කතාමාලාවෙ නමවෙනි කොටසින්.එහෙනම් බලමුකො මොකක් වෙයිද කියල? ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කොටසේදී ඇතිවෙන බෝම්බ ප්‍රහාරය ගැන.මේකෙදී කණ්ඩායමට ඒක කවුරු කරාද කියල කිසිම අදහසක් නැහැ නමුත් තුන්වෙනි කොටසෙදි කණ්ඩායම ආයුධ ගණුදෙනුකරුවෙක් වෙන රෙනියර් බූත්ගෙ ඇගේ බග් එකක් හයි කරන…

ඔන්න එහෙනම් ආයෙම පාරක් හම්බවෙන්නෙ බ්‍රේව් කතාමාලාවෙ නමවෙනි කොටසින්.එහෙනම් බලමුකො මොකක් වෙයිද කියල?

ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කොටසේදී ඇතිවෙන බෝම්බ ප්‍රහාරය ගැන.මේකෙදී කණ්ඩායමට ඒක කවුරු කරාද කියල කිසිම අදහසක් නැහැ නමුත් තුන්වෙනි කොටසෙදි කණ්ඩායම ආයුධ ගණුදෙනුකරුවෙක් වෙන රෙනියර් බූත්ගෙ ඇගේ බග් එකක් හයි කරනව ඔහු කරන කියන වැඩ දැනගන්න.ඉතින් මෙන්න මේකෙදී කණ්ඩාමයෙ අය දැනගන්න ඔහු ජරීෆ් කියන කෙනෙක් මේ වැඩේට සම්බන්ධයි කියල.ඒ කියන්නෙ ඔහු තමයි එම ප්‍රහාරයෙ මහ මොළකරු.ඉතින් අද කොටසේදි කණ්ඩායමට පැවරෙන්නෙ ඔහුව මරල දාන්න.ඉතින් මෙයාල ඉරානයට යනව.ජරීෆ්ගෙ කාල සටහනට අනුව ඔහු රැස්වීම් තියන වෙලාව බලල මොහුන් කාර්‍ය කිරීමට නියලෙනවා.මුලින්ම ඔහුව මැරීලට සැලැසුම් කරන්නෙ ඔහුව කෙනෙකු හම්බවෙන්න පැමිණෙන අතවරායේදී.නමුත් නොහිතූ පරිදි ජරීෆ්ට සැකයක් මතු වෙනවා මාව හෙලි උනාදෝ කියල.ඉතින් ඔහු එවෙලේම පිටවෙනවා.ටික වෙලාවකට පසු ජරීෆ්ව මුණගැහෙන්න කෙනෙක් පැමිණෙනවා.හැමෝම හිතන්නෙ ඒ පිරිමියෙක් කියල නමුත් ඒ පණිවිඩකාර ගැහැණු කෙනෙක්.කණ්ඩායම ඇයගෙ පසු පස හබා යනවා.නමුත් ඇය සැක සිතී ඇය එවලේම සියදිවි නසාගන්නවා.ඉතින් කණ්ඩායම ජෑස්ගෙ ඇයගෙ පෙනම හා සමානයි ඉතින් ජෑස් ඇය වගේ ජරීෆ්ව හම්බවෙන්න යනවා ඔහුව ඉවරයක් කරල දාන්න. හැබැයි නොහිතපු දෙයක් සිද්ධ වෙන්නෙ.ඒ මොකකද?කණ්ඩායමෙ අයගෙ මෙහෙයුම කරගන්න ඒක බාධාවක් වෙයිද?එහෙනම් ඉතින් බලලාම දැනගන්නකො.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

2,955 downloadsDownload The-Brave-01x09.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,955 downloadsDownload Subtitles23 KB

13 comments

  1. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi sahodaraya sub ekata. jaya

  2. sam1973

    thank you

  3. Chamara Sajith Pannila

    kotas tika okkomada downloada kara balamuko ehenam thanks hode sb walata jayen jaya brooo :D

  4. Udara Damith Dissanayaka

    නයිස්

  5. chathun.lakshitha

    thanks ravindu....

  6. chathun.lakshitha

    thanks ravindu....ela ela

  7. lahiruharesha

    thanx bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. nuwanjayasooriya7

    thank you bro ela

  10. Kanchaka

    Thanks bro,,,,,,,,,,,

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Nilush Angana

    Sub ekata thanx

  13. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි