Watch Trailer

The Brave [S01 : E10] Sinhala Subtitles | සතුරු ග්‍රහණයෙන් ජැස් මුදවාගැනීම…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් “The Brave” දහවැනි කොටසත් අරගෙන ආවා… අද කොටස ගැන මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද කට්ටිය කලින් කොටස බලන්න ඇතිනෙ. ඉතින් ඔයාල දන්නවා ඇති පළවෙනි කොටසෙදි සිද්දවුණු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වෙච්චි ෆාහිම් ජරීඩ්ව ඝාතනය කරන්න ගිය ජැස්, සාර්ථකව මෙහෙයුමේ එයාට පැවරුණු කොටස ඉවර කළත් හෝටලය…

ඔන්න එහෙනම් “The Brave” දහවැනි කොටසත් අරගෙන ආවා… අද කොටස ගැන මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද කට්ටිය කලින් කොටස බලන්න ඇතිනෙ. ඉතින් ඔයාල දන්නවා ඇති පළවෙනි කොටසෙදි සිද්දවුණු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වෙච්චි ෆාහිම් ජරීඩ්ව ඝාතනය කරන්න ගිය ජැස්, සාර්ථකව මෙහෙයුමේ එයාට පැවරුණු කොටස ඉවර කළත් හෝටලයෙන් එළියට පැනගන්න උත්සහ කරද්දි ආරක්ෂකයෙකුට අහුවුණු බව. ෆාහීම් ජරීඩ් ඝාතනය කරන්න යන ජැස් අහුවෙන්නෙ කුඩ්ස් කියල හඳුන්වන ඉරානයේ ඉන්න ප්‍රභූ ආරක්ෂක බළාකායකට. මේ කට්ටිය ජැස්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් කරන්න ඉරානයේ ටෙහෙරාන් නගරයේ තියන කුඩ්ස් බළකායේ රහසිගත කඳවුරකට අරගෙන ගිහින් හිරකරනවා. මෙතනදී ජැස්ට ගොඩක් දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. ඒත් ඩොල්ටන්වත් මූලස්ථානයවත් ජැස්ව අරන් ගියේ කොහෙටද කියල දන්නෙ නැහැ. ඉතින් ඩොල්ටන්ට සිද්දවෙනවා ජැස්ට කරදරයක් වෙන්න කලින් වගෙම ජැස්ගෙන් රහසිගත තොරතුරු සතුරන් අතට පත්වෙන්න කලින් ජැස්ව බේරගන්න. ඒත් ජැස්ට මේ වුණු දේ නිසා ඩොල්ටන් කණ්ඩායමේ අනිත් සාමාජිකයින්ට වඩා වැඩි කනස්සල්ලකින් වගෙම කලබලේකින් තමයි ඉන්නෙ. ජැස්ගෙ සිද්දිය නිසා  නියෝජ්‍ය අධ්‍යක්ෂක කැම්ප්බෙල්ටත් රාජත්‍රාන්තික මට්ටමෙන් නොයෙක් විදිහෙ බලපෑම් එල්ලවෙනව විතරක් නෙවෙයි ජැස් වෙනුවෙන් තීරණාත්මක තීරණයක් අරගන්නත් සිද්දවෙනවා. ඉතින් කවුරුත් නොදන්න රහසිගත කඳවුරක හිරකරල ඉන්න ජැස්ව බේරගන්න මූලස්ථානයත් එක්ක එකතුවෙලා ඩොල්ටන් වගෙම කණ්ඩායමේ අනිත් සාමාජිකයිනුත් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් එක්ක මමත් The Brave කතාමාලාවෙන් සමුගන්නවා. අවසාන කොටස් තුනත් බලන්නකෝ එහෙනම්…

 

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

3,900 downloadsDownload The-Brave-01x10.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

3,900 downloadsDownload Subtitles28 KB

13 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. yash weerasinghe

    patta thankx bro.

  3. Udara Damith Dissanayaka

    එල
    ජෑස් ලස්සනයි නෙ
    හි

  4. Kanchaka

    Thanks bro........

  5. Nalaka Dananjaya Rathnayake

    Bohoma sthuthi saho sub ekata. jaya

  6. NipunSachinda

    sub එකට ගොඩක් ස්තුතියි .seal team tv series එකට ඊලගට sub එක දෙමු හොදේ.........

  7. futureomega

    Thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  10. Nilush Angana

    Sub ekata thanx

  11. priyan99

    thanks bro sub ekata

  12. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  13. Pasindu Shehan

    machanla SEAL TEAM series ekt sinhala aub nadda bn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.