Watch Trailer

Hannibal (2013) [S01 : E12] | එළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ 12 වෙනි කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. අවසාන කොටසට හොඳ ආරම්භයක් ලබා දීම සඳහා මේ කොටස සෑහෙන්න උද්වේගකර සහ තියුණු අන්දමින් ගලාගෙන යනවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි විල් අවසිහියෙන් හිටියත් දොස්තර ඒබල් ගිඩියන්ගෙන් ඇලනා බ්ලූම්ව බේරගන්න සමත් වෙනවා. මෙවර කොටස පට…

Hannibal-2 copyඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ 12 වෙනි කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. අවසාන කොටසට හොඳ ආරම්භයක් ලබා දීම සඳහා මේ කොටස සෑහෙන්න උද්වේගකර සහ තියුණු අන්දමින් ගලාගෙන යනවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි විල් අවසිහියෙන් හිටියත් දොස්තර ඒබල් ගිඩියන්ගෙන් ඇලනා බ්ලූම්ව බේරගන්න සමත් වෙනවා.

මෙවර කොටස පටන් ගන්නේ පහුගිය කොටසෙදි විල්ට උණ හේතුවෙන් අසාධ්‍ය උන නිසා රෝහල් ගත කරලා තියෙන සිද්ධියකින්. විල්ව බලන්න දොස්තර හැනිබල් එනවා කුකුල්මස් සුප් එකකුත් හදාගෙන. ඒ රෝහලේම තමයි අර උන්මන්තක කාන්තාව ජෝර්ජියා මැචෙන්ව රෝහල් ගත කරලා තියෙන්නෙත්. ඇයගේ චර්ම රෝගය සුවවීම පිණිස ඔක්සිජන් කුටීරයක් තුල ඇයව රඳවලා තියෙනවා. විල් ග්‍රැහැම් ඇයව බලන්න ගිහින් ඇයත් එක්ක කතා කරලා එනවා. එදා ඇය එම කුටීරය තුලදී නිදාගෙන නැගිටිනකොට ඒ තුල පනාවක් දකින්න ලැබෙනවා. ඇය කරන්නේ ඒකෙන් කොණ්ඩෙ පීරගන්න එක. (ගෑනුන්ට ඉතිං පනාවක් කිව්වොත් ඇතිනේ..) එහෙම කොණ්ඩෙ පීරද්දී ඇති වෙන ස්ථිතික විද්‍යුත් පළිඟුවක් නිසා කුටීරයේ තියෙන ඔක්සිජන් සියල්ලම ක්ෂණිකව ගිනි ගන්නවා. ඇය පණපිටින්ම ඒ කුටීරය තුල පිළිස්සෙනවා. එම කුටීරය තුලදී ස්ථිතික විද්‍යුත් පුලිඟු ඇතිවීම වැලැක්වීමට යොදන අත් පලඳනාවත් ඇගෙන් ඉවත් කරලා.

ඇය සියදිවි නසාගත් බව හෝ හදිසි අනතුරකට ලක් උන බව විල් විශ්වාස කරන්නෙ නැහැ. ඔහුට හීනෙන් පෙනෙනවා අර කලු ගෝණා විදින් ඇයව ඝාතනයට ලක් කෙරෙනවා.

කවුද අර ඔක්සිජන් කුටීරය තුල පනාව තියන්නේ? අත් පළඳනාව ඉවත් කරන්නේ ඇය විසින්මද? නැත්නම් වෙන කවුරුහරිද? මේ කොටසේදි විල් ග්‍රැහැම්ට තම මානසික බලයෙන් එම මිනී මැරුම ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වේවිද? එහිදි දොස්තර හැනිබල් ගැන යම් හෝඩුවාවක් දැනගන්න ලැබේවිද? එහෙමත් නැත්නම් දොස්තර හැනිබල් උපක්‍රමශීලීව මේ හැමදේකින්ම බේරෙවිද? අවසාන කොටසට මේ කොටසින් ලැබෙන ආරම්භය මොකක්ද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ. පලමු වාරයේ අවසාන කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

Hannibal (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න be9d9051ecf28f5df6ba1ad0e7462a45dab58608 170 MB කොපිය මෙතනින් බාගන්න 5f2441a373749923703c025498d5fa9a2931d5df 550 MB කොපිය මෙතනින් බාගන්න c46516f1aa34eb908de6bfcda9d0739f9a049618 80 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,035 downloadsDownload Hannibal-S01E12.zip137 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

3,035 downloadsDownload Subtitles137 KB

31 comments

  1. hh

    patta machan

  2. Gayan

    thanks meyka denakm unne

  3. kalinga

    පට්ට මචං තව 1 යි

  4. dilan

    onna banna damma machan maxxa

  5. eranga

    thanks saho

  6. ositha

    meyka subs denakam unne

  7. Thish

    enakan unne bn

  8. නලින්

    ස්තුතියි දිනුදු අයියා!

  9. lk

    thnxz :)

  10. shani

    thanks

  11. ශාන් විමුක්ති [විමා]

    කවුද අර ඔක්සිජන් කුටීරය තුල පනාව තියන්නේ?
    සේරෝම දීකො
    මම හොයාගන්නම් ;)

  12. vee

    maxxa machan

  13. jeewantha

    maru machan

  14. ranga

    supiri machan

  15. හර්ෂ ලහිරු

    එලකිරි තව කොටසකින් මේකත් ඉවරයි
    ස්තුතියි දිනිදුවා

  16. “චූටී මල්ලි”

    තව 1යි
    එල එල දිනිදු
    සබට තුති
    ඔබට ජය......

  17. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුතියි මචෝ ! ඔන්න සබ් බාගත්ත.

    ජයවේවා !!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. thush

    ow..ow..ee langa kotasa.......

  20. dev

    bohoma stuti saho..... .

  21. මුදියා / mudiya

    හප්ප තව එකයි නේද.නියම ස්පීඩ් එකකින් දුන්න.නියම වැඩක් දිනිඳු.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  22. indika

    thnq

  23. shavindu avishka

    pattai ah...thanks hode...!!!

  24. සoජය

    තෑන්ක්ස් දිනිඳු සහෝ...

  25. සුනෙත්

    ඉස්තුතියි දිනිදු සහෝ,දැන් නම් කතාව නැගලම යනවා

  26. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  27. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. sameera

    thanks

  29. Sachi Randima

    this is awesome!!! i really love this series and thanks a lot for the sub!!! keep up the good work!!! :D :D

  30. Rashmika

    thanks thanks thanks

  31. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.