ඉතින් කොහොමද කට්ටියට. ඔන්න හය වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට ලං කළා. ඊලග කොටස් ටික FX නාලිකාවේ විකාශය හා සමගාමිව තමා දෙන්න තියෙන්නේ. මෙම කතාමාලාව සෑම ඉරිදාවකම එම නාලිකාවේ විකාශය වෙනවා. මෙම කතාවේ වැම්පයරයන් ටිකක් අපි දන්නා අයට වඩා වෙනස් කියලා ඔබට හිතෙනවා ඇති. ඒ මෙම කතා මාලාවට පදනම් කරගත් නවකතා ත්‍රිත්වය…

ඉතින් කොහොමද කට්ටියට. ඔන්න හය වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට ලං කළා. ඊලග කොටස් ටික FX නාලිකාවේ විකාශය හා සමගාමිව තමා දෙන්න තියෙන්නේ. මෙම කතාමාලාව සෑම ඉරිදාවකම එම නාලිකාවේ විකාශය වෙනවා. මෙම කතාවේ වැම්පයරයන් ටිකක් අපි දන්නා අයට වඩා වෙනස් කියලා ඔබට හිතෙනවා ඇති. ඒ මෙම කතා මාලාවට පදනම් කරගත් නවකතා ත්‍රිත්වය රුමේනියානු විශ්වාසයන්ට අනුකුලව රචනා වී ඇති නිසාය. මෙහි ඇති වැම්පයරයන් රුමේනියානු ජනකතා වල එන ස්ට්‍රිගොයි නම් සත්වයයාට සමාන වේ. ස්ට්‍රිගොයි ගැන මෙතනින් බලන්න.
කතාව පැත්තට හැරුනොත් පසුගිය කතාවේ එෆ් ට තම ප්‍රධානීන්ව අවනත කර ගන්න බැරි වෙනවා.ඒ වගේම එෆ් ව මිනීමැරුමකට අහු වෙන්නත් වෙනවා.වැසිලි හොයාගන්නවා ස්ට්‍රිගොයිලා පොලව යට සැගවී සිටින ස්ථානය.අපි අද කතාවේ බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා…
ඔබට ජය……….!
1613ED34EADB3BE27E54FA540FC82008C0C5B727 7DEBF1EA53BF025E07E2B2FE5DBCFB37BA611729 F62ED42357AED380520DC53680D1C95FCF0DE0A3 43F58CD8E993A8110B4324DA23DC14F68D932EC5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,721 downloadsDownload The-Strain-S01-E06.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් විමලවීර
Subtitles
32 comments
Kamal
Binura
Patta fast 1kne? Elaz
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදුන් සහෝ.. :-P
වැඩෙ ලස්සනට කරා. දැන් සමගාමිව බලතැකි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DGaanu
Thanx
Dumith
Bohoma pin.thankui.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kgb
Elaz
rukshan
superb....... waiting for the 7th episode.... nice work bro... :)
Sisira Hegoda
Thanks.
nirosha
meka mechchara ekmanata denawata thanks
Sach
Thanks !
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය…………..Givantha Arshakularathne
Thank you.
Harsha
Patta wadak saho..
erandiwee
niyamai saho, pls ilaga ekath danna. aththatama wishishtai obe mahansiya. subapathum.
[Prash]
Thanx mcn...
I.W.M.S Ilangakoon
thanks bro,,,,
sajeevi
thanks
නලින්
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා.
Gimhan
Thanks bro..
Kalindu
Tnx bro...
pradeep
thnx sahooooooooo
ලක්ෂාන් නිලංක
sabata bohoma thuthi saho.jaya wewa....
amila
Thnks saho...balanna hithata allana tv series ekak nathuwa hitiye.ripper street,da vinci's demons,fargo walata passe balanna asa hithana hoda ekak genath dunna..thnks alot.
නාමල්
ජය වේවා!
Nikki
Thanks saho..
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
kasun
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
I.W.M.S Ilangakoon
elakiri machoooo.... thankz wewa,,
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
chinthaka
Thankx macho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Patta saho..thanx