පසුගිය සතියෙන්… ගිය සතියේ වුන වෙඩි තැබීම ගැන මාර්කෝ ප්‍රකාශයක් කළා. ඒවගේම මර්කොට විර පදක්කමකුත් ලැබුණා. පත්තර වාර්තා කාරයෝ දෙන්නා දිගටම ෆුවස්තොගේ හොර සල්ලි ගලා යාම ගැන හොයනවා. එක ගැන දැනගන්න හොර කල්ලිය ඔහුන්ට ප්‍රහාර දෙන්නයි යන්නේ. ඒවගේම මර්කොගේ පුතාව මැරූ ඩේවිඩ් ටෙට්වත් ෆුවස්තොගේ මිනිස්සු දම්මලා…
පසුගිය සතියෙන්…
ගිය සතියේ වුන වෙඩි තැබීම ගැන මාර්කෝ ප්‍රකාශයක් කළා. ඒවගේම මර්කොට විර පදක්කමකුත් ලැබුණා. පත්තර වාර්තා කාරයෝ දෙන්නා දිගටම ෆුවස්තොගේ හොර සල්ලි ගලා යාම ගැන හොයනවා. එක ගැන දැනගන්න හොර කල්ලිය ඔහුන්ට ප්‍රහාර දෙන්නයි යන්නේ. ඒවගේම මර්කොගේ පුතාව මැරූ ඩේවිඩ් ටෙට්වත් ෆුවස්තොගේ මිනිස්සු දම්මලා මරා දමනවා.
අද කොටසින්…
ෆුවස්තොගේ වැඩ බලාගන්න ඒලනොර්, සොන්යගේ පස්සෙන් යනවා. ඔහුන් ෆුවස්තොගේ හොර සල්ලි ජාවාරම ගැන හොයන නිසා. මෙවර ඔහුන්ගේ සුදානම සොන්යා හා හැන්ක් දඩයම් කරන්නයි. ෆුවස්තොගේ සුදානම ඔහුගේ වැඩ වලට ඇගිලි ගහන සියලු දෙනවම මරුතුරුලට යවන්නයි. එත් එය නිතරම උදව්වක් නොවන බව ක්ලියෝ සමාගමේ ලොක්කා කියා සිටියත් ෆුවස්තො ඔහුගේ ක්‍රියා කලාපය වෙනස් කරන්න සුදානමක් නැහැ. ඉතින් ඇද දවස ෆුවස්තොට ගොඩක් වැදගත් දවසක් වෙනවා…වැඩි විස්තර ඔබ සැමට බාරයි.
එහෙනම් දේශ සීමාවන් පසුකොට අදත් අපි මෙක්සිකෝව දෙසට ගමන් කරමු ! මොනවද මෙයාලාගේ අළුත් තොරතුරු කියලා දැනගන්න… ඉතින් එහෙනම් නව වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් දෙයියනේ කියලා අදහසක් ලියාගෙන යන්න..ඔබ සැමට ජය වේවා!
2d66a90a824c32bed995c36b92035aa7aadbe011 344157d8c2e52d1337bf70ef9982958174007805 a01ca6b931885ca161bdb5e8d74dbdff66c82c20 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
569 downloadsDownload The-Bridge-S02-E08.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
8 comments
තිසර නියෝ (Thisara Buddhika)
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි
මේක තාම බෑවෙනම් නෑ
මගේ පෙන්ඩින් ලිස්ට් එකේ තියන එකක් මේක
දැනට සබ් එක ගන්නවා
දැනට තියන ටීවී සීරියස් 2 බැල ඉවර වෙලා මේකත් බාගෙන බලනවා
ඔයාට ජයම වේවා...ඉසු ඩිපි (Isu DP)
නියමයි නලින් සහෝ.. :-P
වැඩෙ නියමෙට කරනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය…….හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadun
නියමයි මචංග අනිත් කොටසුත් අපුගමන්ම දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Bridge [S02 : E08] |දඩයම…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Bridge-2x1.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)