මුලින්ම නැවතත් 50 වන උපසිරස නිර්මාණයට අදහාස් දක්වපු සියළුම සොහොයුරු සොහොයුරියන්ට ස්තුතිය පුද කර සිටිනවා. මොකද ඉදලා හිටලා හරි ඔයාලා දාපු අදහාස් නිසා තමයි මෙහෙම හරි ගමනක් ආවේ. පුළුවන් තරම් කාලයක් මේ වෙනුවෙන් යොදවනවා.. තව තව අලුත් අය ගොඩක් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.. එකටත් ගොඩක් සතුටුයි.. 50 වන නිර්ම…
මුලින්ම නැවතත් 50 වන උපසිරස නිර්මාණයට අදහාස් දක්වපු සියළුම සොහොයුරු සොහොයුරියන්ට ස්තුතිය පුද කර සිටිනවා. මොකද ඉදලා හිටලා හරි ඔයාලා දාපු අදහාස් නිසා තමයි මෙහෙම හරි ගමනක් ආවේ. පුළුවන් තරම් කාලයක් මේ වෙනුවෙන් යොදවනවා.. තව තව අලුත් අය ගොඩක් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.. එකටත් ගොඩක් සතුටුයි.. 50 වන නිර්මාණය වෙනුවෙන් කාලය වැය කල නිසා මෙම කොටස සතියක් පමා වුණා. එහෙනම් තවත් පමා නොකර අද කොටස දිහාවට හැරෙමු.
පසුගිය සතියෙන්…
සොන්යව චෝපර් කියන කුළි ඝාතකයා මරන්න හැදුවත්, අන්තිමේ කොහොමහරි මාර්කෝ සොන්යව හොයාගෙන ඇවිත් බේර ගන්නවා.. එත් DEA එකේ සෙට් එක හැන්ක් එකක් ගිහිල්ලා එළනොර් ඇතුළු කල්ලිය අල්ලගන්න සුදානම් උනානේ . එත් අන්තිමට ෆුවස්තොගේ මිනිස්සු ඇවිත් සේරටම වෙඩි තියලා මරලා දානවා. යාන්තමට පණ කෙන්ද බේරාගෙන පැනගන්න හැන්ක්, එළනොර් ගේ ගිණුම් පොතත් අරන් පැන ගත්තා.
අද කොටසින්…
මෙම කතා මාලාවේ දෙවන සමයේ මුල ඉදලා බලපු අය දකින්න ඇති මුල්ම කොටසේදී මොන්ටේ නිවසකට ඇතුල් වෙන සිද්දියක්. එත් එක්කම දකින්න ලැබෙන්නේ මහා ලේ විලක් මැද වැටිලා තියෙන මිණි ගොඩක්. එත් මේක ප්‍රේකෂකයන්ට ලොකු ගැටළුවක් උනා මේ එක පාරටම මොකද්ද කියන එක.. අන්න ඒ ප්‍රශ්නෙට අද කොටසින් උත්තර ලැබෙනවා. ඉතින් වෙඩි වැදුන හැන්ක් පණ බේරාගෙන පැනලා යයිද? සොන්යට එල්නොර්ව හොයාගනිද? බලමු නේද මොකද්ද වෙන්නේ කියලා එහෙනම්. අද ප්‍රශ්ණ වලට පිළිතුරු හොයාගෙන මුල මැද අග එකට සම්බන්ද කර විසද ගැනීමට ඔබ සැමට භාර කරන ගමන් මම සමුගන්නවා!
ඉතින් එහෙනම් එකොලොස් වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් පුළුවන් නම් අදහසකුත් ලියාගෙන යන්න..ඔබ සැමට
ජය වේවා..!
e305c895061b45cacaa562f4eed030d5fa64aedf 59aaefdf2383e9d5ba99c2630fc8376ef31ec6ff 0404ed7f7c56ad0a243897a85e3e70fc2a8b7105 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
250 downloadsDownload The.Bridge.S02E10.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
11 comments
චන්දිම අමරසිංහ
HASI
The Bridge mul kotas banna bane... link ekak dannako
නලින් පෙරේරා
මෙතනින් ගන්න...
http://www.baiscopelk.com/tv-series/the-bridge/
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි...
සබට තුති කොල්ලා
ඔබට ජයතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
එල නලී
සබට තුති
ඔබට ජය......ඉසු ඩිපි (Isu DP)
නියමයි නලින් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Bridge [S02 : E10] | මරණ භය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Bridge-US-02x06.jpg)

niyamai saho ... onana bawa thaz.. mama mama kalinmada danna...!!