​ඔන්න ඊලඟ කොටසත් ගෙනාව…. පසුගිය කොටසෙ අන්තිමට වෙන්නෙ ජොවානා ප්‍රතිරූපකය කියල හිතන් හිටපු කෙනා මරණව.ඒත් ඒ ප්‍රතිරූපකය කියනව එයා නෙවෙයි ප්‍රතිරූපකය, ඇත්ත ප්‍රතිරූපකය ඇය වෙනුවෙන් බලන් ඉන්නව කියල…ඒත් ඒක්කම ඉන්ග්‍රිඩ් මුල්ම කොටසෙදි වෙන්ඩි නැන්දට පණ දීපු නිසා ආදරයකරන කෙනෙක් මැරෙනව කියල තිබ්බ එක සනාථ උනා,…

Witches of East End TV 1

​ඔන්න ඊලඟ කොටසත් ගෙනාව….
පසුගිය කොටසෙ අන්තිමට වෙන්නෙ ජොවානා ප්‍රතිරූපකය කියල හිතන් හිටපු කෙනා මරණව.ඒත් ඒ ප්‍රතිරූපකය කියනව එයා නෙවෙයි ප්‍රතිරූපකය, ඇත්ත ප්‍රතිරූපකය ඇය වෙනුවෙන් බලන් ඉන්නව කියල…ඒත් ඒක්කම ඉන්ග්‍රිඩ් මුල්ම කොටසෙදි වෙන්ඩි නැන්දට පණ දීපු නිසා ආදරයකරන කෙනෙක් මැරෙනව කියල තිබ්බ එක සනාථ උනා, ඉන්ග්‍රිඩ්ගෙ ආදරවන්තය ඇඩම් මැරෙනව..ඔහොම තමයි ඉස්සෙල්ල කොටස ඉවර වෙන්නෙ…. 🙁 🙁

ඒත් ඇත්තටම ඇඩම් මැරුනත් ඉන්ග්‍රිඩ් කියන්නෙ මායා බලය නැති කෙනෙක් නෙවෙයිනෙ…. ඉන්ග්‍රිඩ් ඇඩම්ට මොකක් කරන්න ඇත්ද,,
මේ කොටසෙදි ඩෑෂ් ෆ්රේයගෙන් හන්ගගෙන හිටපු තවරහසක් එලි වෙනව..ඇත්තටම ඒ මොකක් වෙන්න පුලුවන්ද…ඒත් එක්කම ඩෑෂ්ගෙ ඉස්සෙල්ල හිටපු පෙම්වතිය එලිස් ෆ්රේයට හම්බවෙනව… එලිස් කියනව එයත් ඩෑෂ් එක්ක විවාහ ගිවිසගෙන ඉන්නෙ කියල…එතනින් පස්සෙ මොකක් වෙයිද,.. කිලියන්ට අනතුරක් වෙලා කිලියන්ගෙ හදවත නතරවෙනව.. මොකක් වෙයිද කියල බලන්න ඕනනම් මේ කොටස බලන්නම වෙනව!!

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..

​එහෙනම් ජයෙන් ජය.. ☺☺
ඊලඟ කොටසෙන් හමුවෙමු….

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,164 downloadsDownload Witches-of-East-End-S01-E05.zip74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

2,164 downloadsDownload Subtitles74 KB

18 comments

  1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට හැමදාමත් වගේම ස්තුතියි කොල්ලෝ.
    එල කතාව,
    පෙර උපසිරැසියත් රසවින්දා.
    වැඩත් එක්ක හැමදාම කමෙන්ට් දාන්න බැරි වුනාට සමාවෙන්න ඕනේ.
    ඒත් බඩු බානවා හෝ ගාලා.

    එහෙනං ආයු- බෝ- වේවා !!! __/|\__

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      අඩේ මම 1 වෙනියා.... :-o :)

  2. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  3. Sisira Hegoda

    Thanks.

  4. sajeevi

    thanks

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි
    පට්ට
    සබට තැන්කු
    ජය

  6. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  7. Pramuk

    thanxxx bro

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. ravi

    ela kiri sahooo....... digatama demu

  10. me

    Thanks

  11. prabhath

    thanks

  12. SHAN ( CITILIFE )

    Thanks macho.puluwannam aluthen yana gothem tv series akatath sub denna.

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  14. sachira

    niyama kathwa demu digatama mama okkoma bagena inne :;;;;;;;;;;;;;;;;;;;;;;;;;

  15. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  17. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.