කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 09 වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.5 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1996 දෙසැම්බර් 01. මේ කතාව කලින් මම සබ් හදලා දාපු The X-Files හතරවන කතාමාලාවේ 08 වෙනි කොටසේ ඉතිරිය කිව්වොත් නිවැරදියි. ඒක බලපු නැති අයට පොඩි හැඳින්වීමකුත් කරන්නම්.. ප…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 09 වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.5 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1996 දෙසැම්බර් 01. මේ කතාව කලින් මම සබ් හදලා දාපු The X-Files හතරවන කතාමාලාවේ 08 වෙනි කොටසේ ඉතිරිය කිව්වොත් නිවැරදියි. ඒක බලපු නැති අයට පොඩි හැඳින්වීමකුත් කරන්නම්..
පසුගිය කොටසින්…….
රුසියාවෙන් හොර රහසේ ගෙන්නපු ජීව ආයුධයක් නිසා සිද්දවෙන ඝාතනයන් පිළිබඳව විමර්ශනයට මෝල්ඩර් සහ ස්කලී පුරුදු විදිහටම යනවා. ඒ උදව්වට ඇලෙක්ස් ක්‍රයිචෙක් කියලා එෆ්.බී.අයි. එකේ සාමාජිකයෙකුත් හවුල් වෙනවා. මෝල්ඩර් මේ අතරේදී ඒවා ගැන එෆ්.බී.අයි. එකේ ඉහල නියෝජිතයෙක්ගෙන් උදව් ඉල්ලගන්නවා. ඊට පස්සේ මොල්ඩරුයි අර ක්‍රයිචෙක් කියන හාදයයි රුසියාවේ, ටන්ගුස්කා කියන දිහාවට යනවා. මොකද ඒ තැනට තමයි මීට අවුරුදු ගණනකට කලින් උල්කාපාතයක් කඩන්වැටිලා තියෙන්නේ, මෙහෙදී මොල්ඩර්වයි ක්‍රයිචෙක්වයි අල්ලගන්නවා. එතැනදී දැනගන්නවා එතැනදී කරන්නේ මිනිස්සුන්ව යොදාගෙන ඒ ජීව විෂ වලින් පර්යේෂණ කරනවා කියලා. අන්තිමට මොල්ඩර්වත් මේ පර්යේෂණයට ගන්නවා.
අද කොටස……
ඒ ජීව විෂ ගැන පොඩි හැඳින්වීමක් කලොත් ඒක “කළු පිළිකාව” කියලත් කියනවා. ඒක බැක්ටීරියා වර්ගයක් අර කලින් කොටසේදී ගමන්මලු වල අරන් ගියපුවා. මොල්ඩර්ටත් මේ පිළිකාව ආසාදනය කලාට මැරෙන්නේ නැහැ. එතන හිටපු හැම කෙනාටම ඒ වගේ. මෝල්ඩර් ඊට පස්සේ එතන ඉන්න සිරකාරයෙක්ගේ උදවුවෙන් එතනින් පැනගන්නවා. මේ අතරේදී මරණ කිහිපයක් සිද්දවෙනවා. විශේෂත්වය කියන්නේ මේ ඝාතනයට ලක්වෙන්නේ ජීව විෂ ගැන හොඳින් දන්නා පිරිසක් වීම. ස්කලී දැනගන්නවා මේකත් එක්ක අර පිළිකාවට සම්බන්ධයක් තියෙනවා කියලා. මෝල්ඩර් මේ හැමදෙයක්ම හොයාගන්න අතරේ එෆ්.බී.අයි. කමිටුවක් ඉදිරියේ මොල්ඩර්ගේ හැසිරීම ගැන ස්කලීගෙන් ප්‍රශ්න කරනවා…..
“ මොකද හිතෙන්නේ යාලුවනේ මේක කරපු අයව හොයාගන්න පුළුවන් වෙයිද ? තව කවුරුහරි මේකට සම්බන්ධවෙලාද ? නැත්නම් මේකත් විසඳගන්න බැරුව ඉවරවෙයිද ? ”
කතාවේ නම : “Terma`”
අධ්‍යක්ෂණය : රොබ් බෝමන්
කතාව : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන්
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී- ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
ඇලෙක්ස් ක්‍රයිචෙක් – නිකොලාස් ලී
දුම්බොන මිනිහා – විලියම් බී. ඩේවිස්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,711 downloadsDownload The-X-Files-S04-E09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
22 comments
sachintha
ravin rishmantha
adarei bn thanx bokka
Chaturangagayan
ස්තුතියි sab එකට ...
devinda969
thank you bro. mama kamatima kata malawa thamai x files
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
Malinda
Thanks bro sub ekata. enakan hitiye. spoil karanda nam epo.
suranuwan
thanks bro...
Pramukmili
thianxxx bro..
podda
thanks bro!!! suba denakan balagenahitiye
puluwannam kalin wage webrip walatamasub denna balannaKulanjana Maduranga
subata thanks,,,,,
Ishan Madusha
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු...Pavankavinda
Thankz kolla.digtma ithuru tikath dagen yamu hemita jayawewa.
Udara Damith Dissanayaka
elaaaaaaaaaaa
ravin rishmantha
elmaaa bokka ilaga eka ikamanata dandoooo
sriyantha4574
ELa thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
Nadroxx
thnxx
sasi1111
Tnx bro. Good job
Lasantharathnasirirox
Tnx සහෝදරයා..
sadeepa
thank you very much brother.........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය