Watch Trailer

The Chilling Adventures of Sabrina [S01 : E06] Sinhala Subtitles | යාතුකර්මය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ආව. පහුගිය කොටසේ සිද්ද වුන සිද්දිය මතක ඇති නේ. ෆාදර් බ්ලැක්වුඩ් සබ්‍රීනාට විසදන්න දුන්න ප්‍රෙහෙලිකාව ඇතුලේ ඉදල බැටිබට් කියල ඩීමන් කෙනෙක් ආව නේ. බැටිබැට් කියන්නේ ස්ලීප් ඩීමන් කෙනෙක් මුල් වතාවේදී සබ්‍රීනගේ පවුලේ හතර දෙනාම එකතු වෙලා ගෙදර මන්තරයකින් මුද්‍රා කරනව. පස්සේ බ…

ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ආව. පහුගිය කොටසේ සිද්ද වුන සිද්දිය මතක ඇති නේ. ෆාදර් බ්ලැක්වුඩ් සබ්‍රීනාට විසදන්න දුන්න ප්‍රෙහෙලිකාව ඇතුලේ ඉදල බැටිබට් කියල ඩීමන් කෙනෙක් ආව නේ. බැටිබැට් කියන්නේ ස්ලීප් ඩීමන් කෙනෙක් මුල් වතාවේදී සබ්‍රීනගේ පවුලේ හතර දෙනාම එකතු වෙලා ගෙදර මන්තරයකින් මුද්‍රා කරනව. පස්සේ බැටිබැට් ව හිරකරනවා ඒත් වුනේ ඇත්තටම ඒක නෙමෙයි ගෙදර මුද්‍රා කරාට ඒ අයට බැටිබැට් ව අල්ල ගන්න බැරි වුනා. බැටිබැට් ඊට කලින් එයාලව අල්ලගත්ත කිව්වොත් තමයි නිවැරදි. කොහොම වුනත් බැටිබැට් ට ගෙදරින් එලියට යන්න බැරි වෙනව නේ, මොකද ගෙදර මන්තරයකින් මුද්‍රා කරලා තිබුන නිසා. මෙයා කරන්නේ ගෙදර හතර දෙනාම එක එක නරක හීන වල හිරකරලා එයාලව බය කරනව මන්තරේ අහගන්න. ඔයාතරේ මැඩම් සාතන් (මිස් වෝර්ඩ්වෙල්) බැටිබැට් ව දැකල අනතුරු අගවනවා සබ්‍රීනට කරදර කරන්න එපා කියල. බැටිබැට් ඒක ගණන් ගන්නේ නැතුව දිගටම වැඩේ කරගෙන යන නිසා මැඩම් සාතන් ට සිද්ද වෙනව හීන ඇතුලට ගිහින් සබ්‍රීනව ඇහැරවන්න. කොහොම හරි මේ දේ නිසා එයාගේ රහස හෙළි වෙන තැනට එනව නේ පහුගිය කොටස ඉවර වුනේ සබ්‍රීනා මැඩම් සාතන් ගෙ ගෙදර ඉස්සරහ ඉන්න ඒකෙන් නේ

දැන් මේ කොටසින් කතාකරන්නේ යාතුකර්මයක් ගැන (ආවේෂවෙලා ඉන්න යක්ෂයෙක් පලවා හැරීමක්). මේකේ වෙන දේවල් ස්පොයිල් කරල වැඩක් නෑ නේ :3 බලලම දැනගන්න. එහෙනම් ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,354 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E06.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

5,354 downloadsDownload Subtitles32 KB

22 comments

  1. thariya

    thanks mchan

  2. Ravindu Rukshan

    තැන්ක්ස්

  3. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. shinejay

    thank you...

  6. Pramukmili

    thanxxxxx bro..........i

  7. Kulanjana Maduranga

    subata thanks..

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    තව කොටස් 4යි...

  9. Ayesh Prashan

    Thank You

  10. suranuwan

    thanks bro...

  11. Gayan_madushanka_

    Thanks bro

  12. Stranger

    thanks

  13. V.T.Piyumal

    Thanks sub ekata..!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  16. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  17. Kingdomd

    Thanks

  18. sewwandi13

    Thank you ❤

  19. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  20. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  21. Sajithlakshan

    thanks .....................

  22. Anonymous

    Thanks