“ යාලුවනේ ඔයාලා සිහින විශ්වාස කරනවද ? ඒ හීන වල දකින දේවල් ඇත්තටම වෙලා තියෙනවද කවදාහරි ? ඔයාලට පෙනෙන හීනය නරක එකක් හරි, හොඳ එකක් හරි වුනත්, ඔයාලාට හිතිලා තියෙනවද ඒවා කවදාහරි ඇත්තවෙයි කියලා ? ඔයාලා කවදාවත් හිතපු නැති නොදන්න දෙයක් ගැන හීනෙන් පෙනුනොත් ඔයාලා මොකද කරන්නේ ? ඔයාලා පොඩ්ඩක් නිකමට හරි ඒ ගැන හ…

“ යාලුවනේ ඔයාලා සිහින විශ්වාස කරනවද ? ඒ හීන වල දකින දේවල් ඇත්තටම වෙලා තියෙනවද කවදාහරි ? ඔයාලට පෙනෙන හීනය නරක එකක් හරි, හොඳ එකක් හරි වුනත්, ඔයාලාට හිතිලා තියෙනවද ඒවා කවදාහරි ඇත්තවෙයි කියලා ? ඔයාලා කවදාවත් හිතපු නැති නොදන්න දෙයක් ගැන හීනෙන් පෙනුනොත් ඔයාලා මොකද කරන්නේ ? ඔයාලා පොඩ්ඩක් නිකමට හරි ඒ ගැන හොයලා බලනවනේ….. ”
මම එහෙම අහන්න හේතුව මොකද කියලා කියනවනම් මේ The X-Files හතරවන කතාමාලාවේ 10වෙනි කොටසේදී මේකේ ප්‍රධාන චරිතයක් වන ෆොක්ස් මොල්ඩර්ට එයා අවුරුදු ගණනකට කලින් විමර්ශනය කරපු බිහිසුණු ළමයින් පැහැරගන්නෙක් පිළිබඳව එයාගේ තවත් පැහැරගැනීමක් පිළිබඳව හීනෙන් පේනවා.ඉතින් මෝල්ඩර් එෆ්.බී.අයි. එකේ අපරාධ පරීක්ෂකයින්ව කැඳවලා ඒ ලමයව මරලදාලා වලලපු තැනයි කියලා නියෝජිත මෝල්ඩර් කියපු තැන පිරික්සලා බලනවා. මෙයාලට ඇත්තටම මෙතැනදී ඇටසැකිල්ලක් හොයාගන්න ලැබෙනවා පොඩි ගැහැණු ළමයෙක්ගේ. ඊට පස්සේ මෝල්ඩර් සහ ස්කලී දෙන්නම මේ සිද්ධියට අදාළ තොරතුරු හොයනවා. මෝල්ඩර් කලින් වැරදි ඔප්පුකරලා සිරගතකරපු අර සාහසික මිනීමරුවාගෙන් මේ ගැන අහනවා.ඒ අතරෙදී මෙයාලා හොයාගත්ත සාක්ෂි වලින් දැනගන්නවා එතන කලින් සිදුවෙච්ච ඝාතන 14 ට අමතරව තවත් ඝාතන 2ක් සිද්දවෙලා කියලා. මේ අතරේදී නැවතත් මොල්ඩර්ට හීනයක් පේනවා , හැබැයි ඒ හීනේදී පෙන්නේ එයාගේ සහෝදරී සමන්තාව. එයාගේ සහෝදරීව අර ජෝන් ලේ රීච් කියල සාහසික මිනීමරුවා පැහැරගන්නවා කියලා.
“ මොකද හිතෙන්නේ යාලුවනේ ඒ හීනේ ඇත්තක් වෙන්න පුලුවන්ද? මේක නැත්නම් මනසත් එක්ක කරන පොඩි විජ්ජාවක්ද ? ”
කතාවේ නම : “Paper Hearts”
අධ්‍යක්ෂණය : රොබ් බෝමන්
කතාව : ක්‍රිස් කාටර්
ලබාගත් IMDB අගය : 8.9
විකාශය වූ දිනය : 1996 දෙසැම්බර් 15
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
ජෝන් ලී රෝච් – ටොම් නූනන්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,894 downloadsDownload The-X-Files-S04-E10.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
16 comments
sachintha
sachithra
tnx malliya sub ekt .jaya weawa.
Kulanjana Maduranga
subata thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
Pramukmili
thanks bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම දෙමු...lahiru supun devinda
ස්තූති සහෝ ජය වේවා
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො.
ravin89
Thanks you.....
suranuwan
thanks bro..
ravin rishmantha
elama bokka thanx
mtckmadu
thank you...!
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirmal
thanks
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය