Watch Trailer

The Chilling Adventures of Sabrina [S01 : E07] Sinhala Subtitles | භෝජන මංගල්‍යයේ අභිරහස.. [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න ග්‍රීන්ඩේල්වල පුංචි මායාකාරියට තැන්ක්ස්ගිවින්…. නෑ නෑ භෝජනයන්ගේ මංගල්‍යය කියලා බොහොම පෞරාණික මායා සම්ප්‍රදායික නිවාඩු උත්සවයක් ඇවිල්ලා.. මේ උත්සවයේ විශේෂත්වය මොකක්ද දන්නවද? ඈත අතීතයේ හිටිය මායාකාරියක් වන ෆ්‍රේයා තමන්ගේ මායා රැල කුසගින්නේ මැරෙන එකෙන් ගලවගන්න කියලා තමන්ගේම ජිවිතේ නැති කරගෙන ත…

අද ඔන්න ග්‍රීන්ඩේල්වල පුංචි මායාකාරියට තැන්ක්ස්ගිවින්…. නෑ නෑ භෝජනයන්ගේ මංගල්‍යය කියලා බොහොම පෞරාණික මායා සම්ප්‍රදායික නිවාඩු උත්සවයක් ඇවිල්ලා.. මේ උත්සවයේ විශේෂත්වය මොකක්ද දන්නවද? ඈත අතීතයේ හිටිය මායාකාරියක් වන ෆ්‍රේයා තමන්ගේ මායා රැල කුසගින්නේ මැරෙන එකෙන් ගලවගන්න කියලා තමන්ගේම ජිවිතේ නැති කරගෙන තමන්ගේ ශරීරය ඒ අයට පුද කරලා තියෙනවා.. ඉතින් අදුරු දේවස්ථානයේ මායා සමූහය වසරක් වසරක් පාසා මායාකාරියන් 14දෙනකුව යොදාගෙන එම උත්සවය සමරනවා. මේකෙදි වෙන්නේ මායා පවුල් 14ක් තෝරගෙන e පවුල්වලින් මායාකාරියන් 14දෙනෙකු ඉදිරිපත්වෙලා ලොතරැයියක් එහෙමත් නැත්නම් කුසපත් ඇදීමක් වගේ එකක් කරලා රැජිනක්ව තෝරගන්නවා. ඉතින් මේ රැජිණ තමන්ගේ මායා රැල වෙනුවෙන් දිවි නසාගත්තට පස්සෙ මායා සමූහයම ඇයව ආහාරයට ගන්නවා. ඉතින් ඔන්න මේ පාර ස්පෙල්මන් පවුලත් මේකට තේරිලා ඉන්නේ.

ස්පෙල්මන් පවුල වෙනුවෙන් ලොතරැයියට ඉදිරිපත් වෙන්නේ පවුලේ මූලිකයා වෙන සෙල්ඩා නැන්දා.. දන්නවනේ ඉතින් අපේ පුංචි මායාකාරී පැත්තකට වෙලා බලන් ඉන්න ජාතියේ කෙනෙක් නෙවෙයි කියලා. ඔන්න ඒ හින්දම සබ්‍රිනා ලොතරැයියට ඉදිරිපත් වෙනවා.. හැබැයි ඉතින් පෙර පිනකටද මන්දා සබ්‍රිනාව නෙවෙයි රැජිණ විදිහට තේරෙන්නේ.. සබ්‍රිනාව මෙහෙකාරිය ලෙස තේරෙද්දි රැජිණ බවට පත් වන්නේ වියර්ඩ් සහෝදරියන්ගේ පෘඩන්ස්.. හපොයි.. දැන් ඉතින් පෘඩන්ස් මැරෙන දවස වෙනකම්ම සබ්‍රිනාට වෙනවා ඇයට බැල මෙහෙවර කම් කරන්න..

හැබැයි මේ පෞරාණික සම්ප්‍රදාය පිටිපස්සෙ මෙවර කිසි කෙනෙක් හීනෙකින්වත් නොසිතුව ආකාරයේ අභිරහසක් සැගව පවතිනවා.. එම අභිරහස සොයාගන්න ඉතින් වෙනදා වගේම මූලික වෙලා ක්‍රියා කරන්නෙ අපේ සබ්‍රිනා පුංචි මායාකාරිය තමයි ඔන්න.. එහෙනම් වෙන්නේ මොකද කියලා ඔයාලම බලන්නකො.. මෙතනින් මගේ වැඩ කොටස අවසානයි

හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,053 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E07.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,053 downloadsDownload Subtitles37 KB

21 comments

  1. Praveen

    thnkxxxxxxxxx mchn

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Pramukmili

    thanxxxx bro.........

  4. V.T.Piyumal

    Thanks sub ekata..! Ilaga ekath ikmnta denna..!! Jaya wewa..!!

  5. Kulanjana Maduranga

    subata thanks

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව කොටස් 3යි....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  7. Ayesh Prashan

    Thank You

  8. suranuwan

    thanks.......

  9. Gayan_madushanka_

    Thanks bro

  10. Chamantha tharinda

    Thanks..ඉතුරු 3ත් ඉක්මනට දෙන්න..

  11. senarath

    quantico season 3 සිංහල subtitles දෙන්නකෝ

  12. Stranger

    thanks

  13. ranga11112

    thank sahoo

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. D.Chamara

    bohoma sthuthi sahoo yaya ...

  17. klamilaniranjan

    kalekata passe hamba unu hoda tv kathawak. meka man balanna gaththe kotas 10kma dila iwaraunata passe.
    dawas kata okkoma balanna inne. balanna balanna kuthuhalaya awissenawa. meage thawa hoda latha awoth denna

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  20. Sajithlakshan

    thanks ......................

  21. Anonymous

    Thanks