Watch Trailer

The Haunting Of Hill House [S01 : E03] Sinhala Subtitles | අඳුරෙන් මතු වූ මිස්ටර් ස්මයිලි [සිංහල උපසිරසි සමඟ]

අද අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ තුන්වන කතාංගය.. ඉතින් පහුගිය එපිසෝඩ් ටික බලපු අය දන්නවානේ වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද…

අද අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ තුන්වන කතාංගය.. ඉතින් පහුගිය එපිසෝඩ් ටික බලපු අය දන්නවානේ වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද ? නැත්තම් එයාගේ මරණයත් අම්මගේ මරණය වගේ අභිරහසක්ද? තාමත් මේ කතාවේ අඟ මුලක් ගළපගන්න බෑ. ඒත් කතාව නියමෙට සම්බන්ධ වෙන ගතියක් පේනවා..

මේ කතාංගයේදී අපිට දැක බලාගන්න හම්බ වෙන්නේ තියෝ ගේ හිල් මන්දිරය තුළ ගෙවුණු ළමා කාලය ගැන. තියෝ කියන්නේ ටිකක් අමුතු හැසිරීම් තියන කෙනෙක් බව අපි පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම දැක්කනේ. මේ එපිසෝඩ් එකේදි තියෝ ගැන අපි නොදැනගෙන හිටපු කරුණු කාරණා රාශියක්ම එළි වෙනවා. ඒ වගේම මේ කතාංගයේදී තවත් අලුත් චරිතයක් එකතු වෙනවා. ඒ ගැන නම් කියන්න යන්නේ නෑ. එහෙනම් කතාව බලලම දැනගමු නේද ? 😀

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,256 downloadsDownload The.Haunting.of_.Hill_.House_.S01E03.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

7,256 downloadsDownload Subtitles24 KB

23 comments

  1. S.K. Ruchiranga

    thzz sub ekta

  2. Kulanjana Maduranga

    subata thanks..

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  5. Mawan Geethanjana

    thanks

  6. Pathmila_kushantha94

    Thanx සහෝ!

  7. Ishan Madusha

    ස්තූතියි සහෝ

  8. V.T.Piyumal

    thanks sub ekata...!

  9. nilushana

    Tnnx....bro

  10. benukanimsena

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා....
    ජය වේවා !!!!!

  11. Eranda Malith 2.0

    ස්තූතියි මචෝ

  12. Udara Damith Dissanayaka

    ela kiri

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Viraj

    thanks sub ekata..

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  16. Lakshan

    Thanks Bro.

  17. Sajithlakshan

    thanks ...................

  18. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  19. ruchiralakmal

    Thanks for the sub!!

  20. melinda

    thank you

  21. Bruce___Wayne

    බොහොම ස්තූති යාලුවා
    ජය ✌️✌️✌️

  22. Malaka prasad

    thanx broo...... jaya wewa baiscope............

  23. MAALNATH

    Thanks. .......good luck. ..........