Watch Trailer

The Chilling Adventures of Sabrina [S01 : E08] Sinhala Subtitles | ඇසට ඇසක්, ජිවිතයට ජිවිතයක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chilling Adventures Of Sabrina කතා මාලාවේ අටවෙනි කොටස තමයි මේ අරන් ආවේ, කලින් කොටස ඉවරවුන විදිහට කට්ටිය හැමෝම ගොඩක් නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද වෙනදේ ගැන කෙටියෙන් කියන්නම්.. කට්ටියට මතකනේ කලින් කොටසේ අන්තිමට හාර්වි එයාගේ අයියත් එක්ක පතලට යනවනේ, ඉතින් මේක ගැන ඇහැ ගහගෙන හිටපු වියර්…

ඔන්න එහෙනම් Chilling Adventures Of Sabrina කතා මාලාවේ අටවෙනි කොටස තමයි මේ අරන් ආවේ, කලින් කොටස ඉවරවුන විදිහට කට්ටිය හැමෝම ගොඩක් නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද වෙනදේ ගැන කෙටියෙන් කියන්නම්..

කට්ටියට මතකනේ කලින් කොටසේ අන්තිමට හාර්වි එයාගේ අයියත් එක්ක පතලට යනවනේ, ඉතින් මේක ගැන ඇහැ ගහගෙන හිටපු වියර්ඩ් සහෝදරියෝ දන්නා හූණියමක් කරලා හාර්විවයි ටොම්වයි මරන්න හදනවා. එත් සබ්‍රිනා හාර්විට කරලා තිබුන ආරක්ෂක මන්තරේට පින්සිද්ද වෙන්න හාර්වි බේරෙනවා ඒත් ටොම් මැරෙනවා. ඉතින් ටොම්ගේ සිරුරවත් හොයාගන්න බැරිවෙනවා කාටවත් හම්බවෙන්නේ ටොම්ගේ හිස් ආවරණය විතරයි, ඉතින් හාර්විගේ තාත්තා ටොම්ගේ සිරුර හොයන එක නතර කරලා බොරුවට අවමංගල්‍ය උත්සවයක් තියලා රක්ෂණයෙන් වන්දි ගන්න හදන්නේ, ඔහොම ඔය සිදුවිම් යනකොට රෝස් හොයාගන්නවා මේ සිදුවිම පිටිපස්සේ ඉන්නේ වියර්ඩ් සහෝදරියෝ කියලා, ටොම්ගේ හිස් ආවරණය අල්ලපු ගමන් රෝස්ට වියර්ඩ් සහෝදරියෝ කරපු දේ පේනවා, ඉතින් එයා වියර්ඩ් සහෝදරියෝ ගැන දන්නේ නැහැනේ එයා සබ්රිනා එක්ක එයා දැකපු දේ කියනවා, සබ්‍රිනා දැනගන්නවා ඒක කලේ වියර්ඩ් සහෝදරියෝ කියලා, ඉතින් සබ්‍රිනා හදන්නේ වුන වැරුද්ද නිවරදි කරලා ටොමිව නැවතත් මලවුන්ගේ ලෝකයෙන් කැදවන්න,

ඉතින් ඒක ලේසිවෙන්නේ නැහැ, ඒකට ගොඩාක් චාරිත්‍ර කරන්න තියනවා ඒ වගේම ටොමිට නැවත පණ දෙන්නනම් දෙයක් කැප කරන්නත් ඕනී, එහෙනම් කතාවේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ, එහෙනම් මේ කොටසින් Chilling Adventures Of Sabrina කතාමාලාවේ මගේ වගකිම ඉවරයි. ඇත්තටම කියනවනම් කාලෙකට පස්සේ තමයි මේ වගේ හිතට දැනෙන ටිවී සිරීස් එකක් ආවේ, The Secret Circle කතා මාලාවෙන් පස්සේ ඇත්තටම මම හිතුවේ නැහැ මේ වගේ කතාමාලාවක් ආපහු හම්බවේවි කියලා, ඉතින් නොහිතපු විදිහට ආව මේ කතාමාලාවට මම කොච්චර ඇබ්බැහි වුනාද කියනවනම් කන්නේ බොන්නේ වත් නැතිව තමයි මට වෙන්කරලා තිබුන කොටසම් දෙකට සබ් එක කලේ.  ඔයාලත් මේකට ඒ තරම්ම ඇබ්බැහිවෙලා ඇති කියලා හිතනවා.. ඉතින් අනිවාර්යෙන්ම මේකේ දෙවනි සීසන් එකත් ලබන අවුරුද්දේ එයි, එහෙනම් අන්තිම කොටස් තුන හොදින් රස විදින්න, බුදු සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,170 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E08.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

5,170 downloadsDownload Subtitles31 KB

24 comments

  1. Shiromal

    Thanks for sub..
    Good Luck..

  2. V.T.Piyumal

    Thanks sub ekata.! Jaya wewa..!!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Thilina Chamara

    Thank you

  6. Ayesh Prashan

    Thnak You

  7. Kulanjana Maduranga

    subata thanks..

  8. shinejay

    thanks bro... sub ikmanta dena uba ela kollek bro :)

  9. Gayan_madushanka_

    Thanks bro

  10. Stranger

    thanks

  11. Kaizer98

    9 epi ekth damu bokkah

  12. Udara Damith Dissanayaka

    maruuuu

  13. Sudheera Kasun

    Niyamai machan.. Ikmanata epi 9tath sab denna...!

  14. Viraj

    sub ekata thanks..

  15. ranga11112

    පට්ට....thanks saho....digatama yamu

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. D.Chamara

    bohoma sthuthi sahooo jaya ....

  19. suranuwan

    thanks....

  20. klamilaniranjan

    math mekata supiriyatama abbahiwela

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  23. Sajithlakshan

    thanks ......................................

  24. Anonymous

    Thanks