සුභ දවසක් වේවා හැමදෙනාටම, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හතර වන කතාංගය. එහෙනම් වැඩි විස්තර නැතුව කතාවට එමු.. කලින් කතාංගය බලපු අයට මතක ඇතිනේ කතාව ඉවර වුණ විදිහ . ඒකෙදි තියෝගේ විශේෂ දක්ශතාවයක් ගැනත් අපිට දැනගන්න ලැබුණා. මේ හැකියාව පරම්පරාගත එකක් කියලා තමා ඔලිවියා නැත්තම් තියෝගේ අම්ම…

සුභ දවසක් වේවා හැමදෙනාටම, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හතර වන කතාංගය. එහෙනම් වැඩි විස්තර නැතුව කතාවට එමු..
කලින් කතාංගය බලපු අයට මතක ඇතිනේ කතාව ඉවර වුණ විදිහ . ඒකෙදි තියෝගේ විශේෂ දක්ශතාවයක් ගැනත් අපිට දැනගන්න ලැබුණා. මේ හැකියාව පරම්පරාගත එකක් කියලා තමා ඔලිවියා නැත්තම් තියෝගේ අම්මා කියන්නේ. කොහොම වුණත් මේ දක්ශතාවය ඇත්තටම මොකද්ද , ඒකෙන් සැළසෙන වාසිය මොකද්ද කියලා බලාගන්නනම් කතා මාලාව බලන්නම වෙනවා. ඉතින් ඒ කතාවෙදි අපිට තවත් එක අමනුස්සයෙක් ගැන දැනගන්න ලැබුණා.ඒ වගේම කතාව අන්තිමේදි, කට්ටිය හිල් මන්දිරයේ හිටපු අවසාන රාත්‍රියේ සිද්ධ වුණු ව්‍යසනයත් යම් තරමකින් පෙන්නනවා..
අද කතාව පදනම් වෙන්නේ ලූක් මත . මේ හිල් මන්දිරයේ භූත දෝස එක් එක්කෙනට බලපාපු ආකාරය වෙනස් කියලා හැමෝම දන්නවනේ. ඉතින් ලූක්ට එහෙමත් නැත්තම් අවුරුදු හයක පොඩි කොළු ගැටයෙක්ට මේවා බලපෑවේ කොහොමද කියන එක මේ කතාවෙන් පෙන්නනවා. එයා තමන්ගේ ඇබ්බැහියට හේතු වුණ කාරණයත් මේකේ කියනවා. මේ කතාව තුළිනුත් අලුත් අමනුස්ස චරිතයක් හදුන්වා දෙනවා. ඇත්තටම කියනවනම් මට වැඩිපුරම බය හිතුණ චරිතේ තමා ඒක. ඒ වගේම අනිත් කතා වලටත් වඩා බය වගේම දුක හොඳින්ම දනවන කතාවක් කියලා කියන්න පුළුවන් . එහෙනම් පස්වෙනි කතාංගයත් රවිදු රුක්ශාන් අයියා අරගෙන එයි. පළවෙනි ලිපියෙන් කියන්න බැරි වුනත් කවිෂල් රසින්ත අයියත් හය වෙනි කතාංගය සඳහා උපසිරැසිය කරනවා . ඒ හැමෝටමත් ස්තූතියි . එහෙනම් ආයේ හත් වෙනි කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා. 😀

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,909 downloadsDownload The.Haunting.of_.Hill_.House_.S01E04.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
23 comments
gdfhhdfhdhdd
Ishan Madusha
බොහොම ස්තූතියි
Stranger
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයV.T.Piyumal
Thanks sub ekata
thiloka wijekoon
Thanks..bro sub 1ta ane boss baby back in
business series 1ta sub onemaiiiiiiii... please...........!Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා..........!!!!!!!!!!!!!!!
senarath
quantico season 3 සිංහල subtitles දෙන්නකෝ
Eranda Malith 2.0
සුපිරි මචන් ස්තූතියි
S.K. Ruchiranga
thzz sub ekata
Udara Damith Dissanayaka
marussssssss
Viraj
sub ekata thanks..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosh C
ස්තුතියි සහෝ.ජයවේවා
Lakshan
Thanks Bro.
Savinduinduwara
Thank you
Sajithlakshan
thanks ...................
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Malaka prasad
thank you jaya wewa bro.........
MAALNATH
Thanks. .. ........good luck. .............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thnk