Watch Trailer

The Haunting Of Hill House [S01 : E05] Sinhala Subtitles | ඇය මමමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින නෙට්ෆ්ලික් ආයතනය මගින් නිකුත් කෙරුණු මෙම කතාමාලාව මට එකතු වෙන්න හම්බවුණා.හැමෝම වගේ දන්නවනේ ඇතිනේ මේකේ රේටින් 9.0 වගේ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය හරිම සුවිශේෂීයි මොකද මිට පෙර හොරර් කතාමාලාවකට මෙවැනි අගයක් අරගන්න සමත් වෙලා නැහැ. අනික කලින් ක…

ඔන්න එහෙනම් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින නෙට්ෆ්ලික් ආයතනය මගින් නිකුත් කෙරුණු මෙම කතාමාලාව මට එකතු වෙන්න හම්බවුණා.හැමෝම වගේ දන්නවනේ ඇතිනේ මේකේ රේටින් 9.0 වගේ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය හරිම සුවිශේෂීයි මොකද මිට පෙර හොරර් කතාමාලාවකට මෙවැනි අගයක් අරගන්න සමත් වෙලා නැහැ. අනික කලින් කොටස් වල නාට්‍යම ගතිය වැඩියෙන් තිබිච්ච් නිසා හිතෙනවා ඇති ”ඊයා” මේක මෙලෝ රහක් නැතිව ඇති කියලා. ඒ අයට කියන්න ඕන ”ඔබ මේ මිස් කරගන්න යන්නේ හොදම කතාමලාවක් කියලයි” හැබැයි දැන් ඉදන් තමයි කතාවේ හොදම කොටස් ටික පටන්ගන්නේ.ඒවගේම කියන්න ඕන අවසානයේදී ඔබ නොසිතු දෙයක් සිද්ධ වෙන්නේ. ඒ කොහොමහරි මාව මේකට සම්බන්ධ කරගත්තු බේනුක මලයට ස්තුතිවන්ත වෙනවා.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො..

කලින් කොටසේදී දකින්න ඇතිනේ ලූක් ගැන සම්පුර්ණ විස්තරයක්.ඒ කොටසෙන්ම වගේ කියවුණේ ලූක්ගෙ පසුබිම ගැන.ඕන්න අද කොටසේදී දකින්න ලැබෙයි නෙලීගෙ පසුබිම ගැන.ඔයාලට පළවෙනි කොටසේදී දකින්න ඇතිනේ නෙලී කවුදෝ ගෑණු කෙනෙක්ව දැක්ක කියලා.එයාගෙ නම් බෙනට්-නෙක් ගෑණු කෙනා කියලා තමයි කියන්නේ.ඉතින් අද කොටසත් පටන්ගන්නේ එතන ඉදන් ඔයාලටම දකින්න ලැබෙයි නෙලී කුඩා කාලයේදී දකින දේවල්.ඒවගේම තමයි තරුණ අවධියේදී සිද්ධ වෙච්ච දේවල්. ඇය කසාද බදින පුත්ගලයා පවා.ඔහුගෙ නම් ආතර්.ඔහු ඇත්තටම ස්ලිප් ටෙක්නොලෝජිස්ට් කෙනෙක්.ඒ වෘත්තීය හරියටම නින්ද පිළිබද රෝගී තත්ත්වයන් වලට පිළියම් කරන වැඩක්.ඉතින් නෙලී ඇයට මේ රෑට රෑට සිද්ධ වෙන දේවල් ගැන ඔහුත් එක්ක කියනවා.හරියට බය වෙච්ච වෙලාවට විනාඩි දෙක තුනක් වගේ යනකම් අතපය හොලවන්න බැරි වෙනවා වගේ දේවල් ගැන..

තින් කොහොමහරි ආතර් මේකට පිළියමක් හොයාගන්නවා වගේම ඇය සමග ආදරෙන් පෙළෙනවා.ඇයව කසාද බදිනවා.හැබැයි ඒ හැමදෙයක්ම වගේ ටික කාලයක් තියෙන්නේ.කසාද බැදලා මාස අටකට පස්සේ ඔහුට මැරෙන්න සිද්ධ වෙනවා.ඒක ඔයාලට කොටස බැලුවම තේරුම් යයි කුමක්ද ඒ සිදු වෙන්නේ කියලා.ඉතින් කොහොමහරි ආතර් මැරුණට පස්සේ නෙලී ගත කරන්නේ බෙහෙවින්ම අමාරු කාලයක්.ඇය ලූක් හම්බවෙන්න යනවා,ඒවගේම ස්ටීව්ව,තියෝව නමුත් කිසිම කෙනෙක් ඇය ගැන හිතන්නේ නැහැයි කියලයි හිතාගෙන ඉන්නේ.ඉතින් මෙයාගෙ චිකිත්සකවරයා පවසනවා මේ හැමදෙයක්ම වෙන්නේ අර ගේ නිසා කියලා. ඔහු ඇයව පවසනවා එතනට ගිහින් මේකේ ඇත්ත නැත්ත තමන්ම හොයාගන්න කියලා.හරියට ඒක නිකන්ම නිකන් ගෙයක් විතරයි ඇති දෙයක් නැහැ වගේ දෙයක් පවසන්නේ.ඉතින් නෙලී දවසක් රෑ මේ ගෙය ඇතුළට යනවා.එවෙලේ ඔබ නෝසිතු දෙයක් තමයි සිද්ධ වෙන්නේ.ඒක කිව්වොත් එහෙම අගේ නැති වෙනවා.බලලම තේරුම් ගන්නකො එහෙනම්. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,779 downloadsDownload The.Haunting.of_.Hill_.House_.S01E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,779 downloadsDownload Subtitles30 KB

22 comments

  1. benukanimsena

    බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට
    ජය වේවා !!!!!

  2. gdfhhdfhdhdd

    thnk

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Stranger

    thanks

  6. Kulanjana Maduranga

    subata thanks

  7. S.K. Ruchiranga

    thzz sub ekata

  8. Udara Damith Dissanayaka

    niyamooooooooo

  9. Eranda Malith 2.0

    ගොඩක් ස්තූතියි මචන්
    ජයවේවා !

  10. Ishan Madusha

    ස්තූතියි සහෝ

  11. Viraj

    sub ekata thanks...

  12. ranga11112

    thanks ravidu saho

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. JackJill

    really gud tv show machan...keep updating sub.

    thanks lot!!

  16. Lakshan

    Thanks Bro.

  17. DM2018

    Thanks Bro,Thanks

  18. Sajithlakshan

    thanks .....................

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  20. ruchiralakmal

    Thanks for the sub!!!!!!!!

  21. Malaka prasad

    thank you saho... jaya wewa baiscope hamotama..........

  22. MAALNATH

    Thanks. ........good luck. ......