Watch Trailer

The Last Kingdom [S03 : E06] Sinhala Subtitles | බිදිය නොහැකි යදම්.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටහින් අපට දැක බලාගන්න ලැබුනා රැග්නාගේ මරණය. හිමිජ්ජා වගේ හිටිය එතෙල්වුල්ඩ් අන්තිමේ රැග්නා වගේ රණශුරයෙක්ව මරලා දැම්මා. හැබැයි ඉතින් දැක්කනේ මිනිහා ඒක කෙරුවේ රැග්නා නිදි අතරේ කියලා. ඉතින් ඔය දේවල් ඔහොම වෙද්දී උත්‍රඩ් එතෙල්ෆ්ලෙඩ්ගේ සහයත් ඇතුව ඇල්ෆ්‍රඩ් වෙත යනවා උදව් ඉල්ලන්න. උදව් කිව්වට උත…

ගිය සතියේ කොටහින් අපට දැක බලාගන්න ලැබුනා රැග්නාගේ මරණය. හිමිජ්ජා වගේ හිටිය එතෙල්වුල්ඩ් අන්තිමේ රැග්නා වගේ රණශුරයෙක්ව මරලා දැම්මා. හැබැයි ඉතින් දැක්කනේ මිනිහා ඒක කෙරුවේ රැග්නා නිදි අතරේ කියලා. ඉතින් ඔය දේවල් ඔහොම වෙද්දී උත්‍රඩ් එතෙල්ෆ්ලෙඩ්ගේ සහයත් ඇතුව ඇල්ෆ්‍රඩ් වෙත යනවා උදව් ඉල්ලන්න. උදව් කිව්වට උත්‍රඩ් යෝජනාවක් තමයි ඉදිරිපත් කරන්නෙ. නමුත් ඇල්ෆ්‍රඩ් එයින් තමන්ට වාසියක් අත්පත් වෙන බව දැන සිටියත් එය ප්‍රතික්ෂේප කරන්නෙ උත්‍රඩ් කෙරෙහි ඇති විරසකය නිසාවෙන්. නමුත් වෙසෙක්ස්හි අනාගත රජු වීමට සිටින එඩ්වර්ඩ් කුමාරයා සිය පියරජුටත් හොරෙන් උත්‍රඩ් හට සහය පළ කිරීමට එකග වෙනවා.

එඩ්වර්ඩ්ගේ පොරොන්දුව ගැන ඇති විශ්වාසයෙන් උත්‍රඩ් සිය පිරිසත් සමග හේස්ටන් වෙත ගොස් ඔහුට අභියෝග කර හේස්ටන් සහ ඔහුගේ සේනාව සිය උගුල වෙතට කැදවාගෙන යනවා. ඒ සියල්ල ඔහු කරන්නෙ එඩ්වර්ඩ්ගේ පොරොන්දුව පිළිබදව වන විශ්වාසය මතයි. එසේම එඩ්වර්ඩ් කිව් ලෙසම එය ඉටු කර ඇති බවක් තමයි පෙනී යන්නෙත්.

අද කොටහා ගැන කියනවනම් උත්‍රඩ්ට හැකිවෙනවා වෙසෙක්ස් සේනාවන්හි සහයෙන් හේස්ටන් පරාජය කරන්න. නමුත් හේස්ටන් පලා යනවා එසේම ඔහු යන්නේ ස්කෙඩ්වත් අරගෙන නිසා උත්‍රඩ්ට මෙවරත් ස්කේඩ්ව ලබා ගැනීමට හැකි වන්නේ නෑ. පසුව උත්‍රඩ් ඇල්ෆ්‍රඩ් හා කතාබහ කොට මර්සියාවේ එතෙල්ෆ්ලෙඩ් වෙත යාමෙන් අනතුරුව සිය පිරිස එහි තබා රැග්නාගේ සොහොන් බිම වෙත තනිවම පිටත්ව යනවා. රැග්නා එහි යන විට එහි පැමිණ සිටින බ්‍රිඩාද සමගින් එක්ව මායාකරුවෙකු වන ස්ටෝරි සොයා යන්නේ රැග්නා වෙත යුක්තිය ඉටු කරන්නෙ කෙසේදැයි දැනගැනීමට.

එහෙමනම් ඔන්න මං මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ.. ඊළග කොටහින් ඉක්මණටම හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,911 downloadsDownload The-Last-Kingdom-S03-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,911 downloadsDownload Subtitles27 KB

14 comments

  1. dil_shan

    sub ekata tnz.. ethuru epi tikath me wagema demu..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  4. geethkamal

    tnx saho sub ekata.

  5. pushpakumara

    tnx bro

  6. suranuwan

    thanks bro...

  7. Kulanjana Maduranga

    subata thanks saho....

  8. sachith183

    Thanks Bro

  9. sachith183

    sub Akata Godak Thanks Broo
    Digatama Denna
    Jaya wewa

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. KUSAL LIYANAGE

    thanks sub denwata,jaya wewa

  12. sahancharuka

    Thank You

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  14. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.