කිව්වට මොකද ඇත්තටම ඇමරිකාව තලේබානුවන් එක්ක සාම සාකච්ඡාවකට යන්න මූලික පියවර ගිය සතියෙ තිබ්බ වගේම හර්ෂ කමෙන්ට් කරපු විදියටම ඇෆ්ගන් ජනාධිපති හිරකාරයෝ නම් නිදහස් කරන්නෙ නෑ කියලත් කියල ඔන්න. ගිය සතියෙ කිව්ව වගේම සිරාවට ගොඩ දෙනෙක් මේක බලන එක අත ඇරල දැම්ම්ට පස්සෙ තමා මේ කතා මාලාව සුපිරි වෙන්න අරන් තියෙන්න…

කිව්වට මොකද ඇත්තටම ඇමරිකාව තලේබානුවන් එක්ක සාම සාකච්ඡාවකට යන්න මූලික පියවර ගිය සතියෙ තිබ්බ වගේම හර්ෂ කමෙන්ට් කරපු විදියටම ඇෆ්ගන් ජනාධිපති හිරකාරයෝ නම් නිදහස් කරන්නෙ නෑ කියලත් කියල ඔන්න. ගිය සතියෙ කිව්ව වගේම සිරාවට ගොඩ දෙනෙක් මේක බලන එක අත ඇරල දැම්ම්ට පස්සෙ තමා මේ කතා මාලාව සුපිරි වෙන්න අරන් තියෙන්නෙ. ලිපිය හැමදාම එකම එක තියනවට අමනාප වෙන්න එපා. සිරාවට කතාව කැරකෙන්නෙ ඒ සැකේ වටේම තමා.
කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.
සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
2,695 downloadsDownload HOMELAND-s08e05.20563920.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
28 comments
Soori
Sajeevi
Thanks
Dimuthu Nisansala
Thank you!!!
Suranjan
Thanks bro..... Jayawewa....!
harshahjk
බොහෝම ස්තූතියි රොයිලි සබ අරගත්තා. මගේ කොමෙන්ටුව ගැනත් සඳහනක් තියනවා ඒ ගැන සතුටුයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානෙ හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්න තමයි සුදානම් වෙලා ඉන්නේ. නමුත් කතාවේ ඒ සූදානමට වෙච්ච දේ අපි දැක්කානේ. බලාගෙන ඉම්මු ඇත්තටම මොකක් වෙයිද කියලා. නැවත වාරයක් ස්තූතියි රොයිලි ජයවේවා
Anonymous
thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Hemal
Thank you. Tikak Late :D
laxeg
ela... bro denakam bala hitiye.... thanks.....
Anonymous
අඩේ, පහත් දීලා...
මම මේ දැන් හතරේ සබ ගන්න ආවේ.
පට්ටනේ.
වැඩ නිසා බිසී ඒයි...
හතර බලලා ආයේ මේ පැත්තට එන්නම් ඈ..
ජයවේවා!!Anonymous
ටසිරි උනා නේද?
මොකද්ද ඒ වුනේ?
5 ත් බලලා එන්නම්.suranuwan
thanks bro......
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Gayan ranga
සබ් එක දුන්නට ස්තූතියි
sahan malinga
elma bokkaaaaaaaaaaaa
Achi
Thank broo ආදරෙයි
hashan
Thank you very much for the sub, but machan episode eka download karaganna link ekak nane....
oshanmp
උපසිරැසියට ස්තූතියි!
bgalajee
ඔය ගැම්මටම 6ත් දාමු web copy එකට..
බොහොමත්ම ස්තූතියි..Kalani
Godak lassana kathawak.man meka mula idanma baluwa.Balapu hodama kathawak.Mekata sub eka denna mahansi wuna ayata ,hamotama godaaaaak sthuthi.Godak agaya karanawa e wena mahansiya.
mudith89
S8 E6 awila ekak denndoo
sandharuwan
thanks bro....jayawewa....
Susith
Sub eka thibunata biscopedownloed eke 5E eka nane..
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ....!!!!!
ජය වේවා....!!!
priyan99
Thanks sahoo sub ekata
Anonymous
thanks for sub
Dewadithya
Thanks for sub!
Advertisement


උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ......!!!
ජය...!!!